ශ්‍රි පාද වන්දනාවේ ගිය කාන්තාවක් මිය යයි..

January 23, 2022 at 6:20 pm | lanka C news
ශ්‍රි පාද වන්දනාවේ ගිය කාන්තාවක් මිය යයි..

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් හදිසියේ රෝගාතුර වි මස්කෙලිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (23) දින අලුයම 4 ට පමණ එම කාන්තාව මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

මෙසේ මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ නැගැටිය ප්‍රදේශයේ සිට පවුලේ සමාජිකයන් සමග ශ්‍රි පාද වන්දනාවේ හැටන් මාර්ගය ඔස්සේ පැමිණි බි.එම්.මාලනි (49) හැවිරිදි කාන්තාවයි.

මිය ගිය කාන්තාව පවුලේ සමාජිකයන් සමග (23) දින අලුයම ශ්‍රි පාදස්ථානය කරුණා කරමින් සිටින අවස්තාවේ මකර තොරණ ප්‍රදේශයේදි හදිසියේ රෝගාතුර විම නිසා පවුලේ සමාජිකයන් විසින් එම කාන්තාව මස්කෙලිය රෝහල වෙත රැගෙන ගොස් ඇතුලත් කිරිමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදි ඇය මියගොස් ඇති බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.

මරණය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,827 views

5 Comments to “ශ්‍රි පාද වන්දනාවේ ගිය කාන්තාවක් මිය යයි..”

  1. ධර්මදාස says:

    මී හරක්. ගල් ගෙඩියක් බලන්න ඔය තරම් දුක් විඳගෙන මොනවට උඩට නගිනවද දන්නේ නෑ. ගස් ගල් වඳින මිත්‍යා ද්‍රශ්ටික මොඩ හරක් 😂😂😂😂😂

    • මිගාර says:

      උඹ එතකොට දණගහගෙන අත්දෙක උස්සං කරන්නෙ ව්‍යායාමද? මිත්‍යා ද්‍රශ්ටික මොඩ හරක් 😂😂😂😂😂

    • ගැමුණු says:

      තොගේ දෙමව්පියන්ට වැරදිල ඔය නම දාල තියෙන්නෙ. ඒකට වඩා සුදුසු නම් රැසක් තිබේ. සමහර නම් ලියනිනත් බැහැ හැබැයි බුරුදාස නමත් හොද වැඩියි. කාලකන්නිය.

    • Kamal says:

      යකෝ මේ මිත්‍ය ආගම් අදහන උන්ම තමා මුලු ලෝකයම පිලිගත් ශ්‍රේෂ්ඨ් ආගමකට අපහාස කරන්නේ. කතෝලික ආගම අදහන යුරෝපයේ මිනිසුන්න්ම එම ආගමේ කරුණු උපහාසයට ලක්කරණවා. විශේශයෙන් මරිය සුලගට බඩවෙලා ජේසු වැදුව කියන එක. දෙයියෙක් ලෝකෙ මැව්ව කියන එක.ඔය කියන දෙයිය කවුද දන්නෙ නැ මැව්වේ. ඔන්න මිත්‍ය වල්. මෙතන කොමෙන්ට් දාන හම්බයෝ ගැන ලෝකෙම දන්නවා. අවුරුදු 6 ක දැරියක් අබුවට ගත්තු සල්ලාලයෙක් තම ආගමික නායකයා වසයෙන් සලකන උන් ගැන කවර කතාද. දියුණු රටවල කියන්නේ මුස්ලිම් උන්ට බිත්තියක හිලක් තිබුනත් ඇති කියල. දැන් සනීපද?. උබල ආගම් වලට අපහාස කරල උබලමයි පීචං වෙන්නේ බවුද්ධයෝ අනෙක් ආගම් වලට අපහාස කරන්නේ නෑ .උබලට සක්කිලි ගතිගුන ලැබිල තිබෙන්නේ උබල අදහන ආගමේ වරදින් .

  2. කුඹුක්කණ් says:

    වැක්සීන් එක තමා හොදටම කරන්නෙ.වැක්සීන් ගහපු අය එන එක රෝගයක් තමා අධික මහන්සිය
    ටෙස්ටින් තත්වයේ වැක්සීන් ගහගත්ත අය වැඩිය මහන්සි වෙන්න එපා, ඔය ඇගේ තියෙන විස අයිං කරගන්න දේශීය ප්‍රතිකාර වලට යොමු වෙන්න.

    එන්නත් ගහපං කියලා නටන එකෙක්වත් , කෙලවුනාට පස්සෙ වගකීම ගන්නෙ නෑ.
    තමන්ගේ ජීවිතේ රැකගන්න. ඒක ඖෂධ කම්පැනියක ටෙස්ට් කේස් කරගන්න එපා.

Main News