අගමැතිගේ ශල්‍යකර්මය ගැන නාමල් කියයි…
January 26, 2022 at 10:02 pm | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිදු කළ බව කියන ශල්‍යකර්මයක් සම්බන්ධයෙන් ඔහුගේ පුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රතිචාර දක්වයි.
අමාත්‍යවරයා පවසන්නේ එසේ පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
තමන් සහ තම පියා රෝහලේ රෝගියෙකු බැලීමට ගියා මිස ශල්‍යකර්මයක් සිදු නොවූ බවද ඔහු පැවසීය.
අදාල සැත්කම සිදු කළා යැයි පවසන දවසේ තම මවගේ උපන්දිනය ද බවත් එදින තම පවුලේ සියලු දෙනා නිවසේ සිටි බවත් ඔහු සඳහන් කළේය.
මදෑ ජවිපෙ උණ්ඩකපුංචා කට උල් කරකර පතුරු ගහන්න බලන් හිටපු මාතෘකාව මේක.. අපරාදේ.
අනේ ඔව් යුද්ධය දිනපු අපේ අගමැති තුමට ඉහෙන් බහින රෝගයක් නෑ ඇවිදින්නේ 18 ක කොල්ලෙක් වගේ .100 මීටස් වලට තිබ්බොත් කාර්ලුවිස් පරදනව. බොක්සිං වලට තිබ්බොත් මයික් ටයිසන්ව ෆස්ට් රවුන්ඩ් නොකවුට් කරනව. එහෙම නිරෝගීව ඉන්න අපේ සර්ට තමා ජෙප්පො බොරු ප්‍රචාර යවන්නේ ලෙඩෙක් කියල .
අගමැතිගේ ශල්‍යකර්මය ගැන බියවීමට කිසිදු හේතුවක් නැහැ නමුත් දුප්පත් පුද්ගලයකුට එවැනි ශල්‍යකර්මයක් කලොත් ජිවිතේ ගැන විශ්වාසයක් නැහැ …මහින්ද මහතාට ඉක්මන් සුවය ලැබේවා
,,අනේ උබලට හෙන ගැහුවත් අපට මොකද බොලව්
Jayawawa MR
VIPATTHI nayaka PAD SAJIYAGE bath balayoi. PUNCHI AMMAGE MINIHAGE, narumayoi TAMNTA
PURUDU JADA MADA VIYAPARAYA nokadawa karagena yanawa.
Me gona kiwwa tattage salli horakam kale ne kiyala.eka atta muge tatta rate minissunge salli horakam kala lokubandaraya tattage salli horakam kala…antimata lokubandaraya horakam karala tiyenne rate minissunge sallima tamai……anit eka lokubandarayage munat munge 3 idiots munawal walata samanai…mongal namalaya kiyanawa samanyen tattage salli horakam karanne puthala kiyala…ekath wenna berikamak ne…..
තාත්තා රබර් ඔබා ප්ලාස්ටික් ද ?
එතකොට මූ මහින්ද ගේ පුතා නෙවෙයි තාත්තා එක්ක මහින්දව බලන්න ද ගිහින් තියෙන්නේ 🌚🌝