ගාල්ලටත් වරාය නගරයක්.. අලුතින් අක්කර සීයක්..
January 27, 2022 at 8:40 am | lanka C news
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ආයෝජකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඊයේ දිනයේ කටයුතු කරනු ලදී.
ගාල්ල වරාය ආශ්‍රිතව නව දියකඩනයක් ඉදිකරන බව එම සමුළුව අමතමින් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
මේ යටතේ අලුතින් හෙක්ටයාර් හතලිහක් ගාළු වරායට හිමි වෙයි.
කොළඹ වරාය නගරය මෙන් ගාල්ල ප්‍රදේශයට ද සංචාරක ක්ෂේත්රයට අදාළව හෝටල් සහ සාප්පු ඉදිකර දේශීය ආයෝජකයන් මඟින් නව සංවර්ධයක් ඇතිකරන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
Good move
අනුරාධපුරේටත් එකක් දෙන්ඩකො
ඔයා ගොනෙක් වෙන්නති.
Jayawawa apita Kandy walata denako.
Ok.nuwara bogambara wawen bagayak goda karamu
රත්තරන්ට හොඳ කාලයක් යයි.
Ok.thisa wawa ho nuwara wewa goda kara hadanna awasara dennam.
රටේ මොන ප්‍රශ්න තිබුනත්. රෝහිත වගේ මැරෑටි ඇමතිවරු උන් ගොඩ යන වැඩ ටික ගානට කරගෙන යනවා. මේකා දැන් මල්ටි බිලියන කෙනෙක්. ඔප්පු කරන්න බැරි විදියට ගේම ගහන්නෙ.
ජය වේවා රටේ දැවැන්ත සංවර්ධනයක් සිදු වෙනවා
රත්තරන්ට හොඳ කාලයක් යයි.
රටේ මොන ප්‍රශ්න තිබුනත්. රෝහිත වගේ මැරෑටි ඇමතිවරු උන් ගොඩ යන වැඩ ටික ගානට කරගෙන යනවා. මේකා දැන් මල්ටි බිලියන කෙනෙක්. ඔප්පු කරන්න බැරි විදියට ගේම ගහන්නෙ