ගාල්ලටත් වරාය නගරයක්.. අලුතින් අක්කර සීයක්..

January 27, 2022 at 8:40 am | lanka C news
ගාල්ලටත් වරාය නගරයක්.. අලුතින් අක්කර සීයක්..

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ආයෝජකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඊයේ දිනයේ කටයුතු කරනු ලදී.

ගාල්ල වරාය ආශ්‍රිතව නව දියකඩනයක් ඉදිකරන බව එම සමුළුව අමතමින් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

මේ යටතේ අලුතින් හෙක්ටයාර් හතලිහක් ගාළු වරායට හිමි වෙයි.

කොළඹ වරාය නගරය මෙන් ගාල්ල ප්‍රදේශයට ද සංචාරක ක්ෂේත්‍රයට අදාළව හෝටල් සහ සාප්පු ඉදිකර දේශීය ආයෝජකයන් මඟින් නව සංවර්ධයක් ඇතිකරන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

39,877 views

10 Comments to “ගාල්ලටත් වරාය නගරයක්.. අලුතින් අක්කර සීයක්..”

  1. SL says:

    Good move

  2. shanika says:

    අනුරාධපුරේටත් එකක් දෙන්ඩකො

  3. Gamini says:

    Jayawawa apita Kandy walata denako.

  4. සිසිල් සුදේශ් says:

    රත්තරන්ට හොඳ කාලයක් යයි.

  5. ක්‍රිමිනල් says:

    Ok.thisa wawa ho nuwara wewa goda kara hadanna awasara dennam.

  6. ටිං ටිං says:

    රටේ මොන ප්‍රශ්න තිබුනත්. රෝහිත වගේ මැරෑටි ඇමතිවරු උන් ගොඩ යන වැඩ ටික ගානට කරගෙන යනවා. මේකා දැන් මල්ටි බිලියන කෙනෙක්. ඔප්පු කරන්න බැරි විදියට ගේම ගහන්නෙ.

  7. Man says:

    ජය වේවා රටේ දැවැන්ත සංවර්ධනයක් සිදු වෙනවා

  8. 0.00069 BIYYO says:

    රත්තරන්ට හොඳ කාලයක් යයි.
    රටේ මොන ප්‍රශ්න තිබුනත්. රෝහිත වගේ මැරෑටි ඇමතිවරු උන් ගොඩ යන වැඩ ටික ගානට කරගෙන යනවා. මේකා දැන් මල්ටි බිලියන කෙනෙක්. ඔප්පු කරන්න බැරි විදියට ගේම ගහන්නෙ

Main News