ජල බෝතල් පාලන මිල ඉවත් කෙරේ.. මිල පාලනය වෙලදුන් අතට….

January 29, 2022 at 5:30 pm | lanka C news
ජල බෝතල් පාලන මිල ඉවත් කෙරේ.. මිල පාලනය වෙලදුන් අතට….

පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම මිල සීමාව ඉවත් කර ඇත.

ඒ අනුව පානීය ජල බෝතල් වල මිල නියම කිරීම අදාළ ව්‍යාපාරිකයන් විසින් සිදු කරනු ඇත.

10,212 views

6 Comments to “ජල බෝතල් පාලන මිල ඉවත් කෙරේ.. මිල පාලනය වෙලදුන් අතට….”

  1. Power says:

    Itha hoda wadak. Field ekata hoda kalak

  2. Alapaluwa says:

    මේවා මේවිදියටනම් සිදුවන්නේ මොන මළහිලවුවකටද පාරිභෝගික අධිකාරියක් පවත්වාගෙන යන්නේ? මුන්ගේ පුකට පයින්ගසා එළවා දැමිය යුතුයි නිකම් පිණට තියාගෙන පිං පඩි ගිල්ලවන්නේ නැතිව.පවු අහිංසක ජනයා මේ අයව නොමරා මරණවා.තව හිතේ තියං ඉන්නවා අවුරුදු දෙකක් ලබාගන්න මළ සමයං.Alapaluwa from SA (Western Cape)

  3. SL says:

    හිස්P lastic බොතල් ටික එකතු කරන්න නීති දාපියවු.

  4. මිල්රෝයි වෙන්නප්පුව says:

    මේ ආණ්ඩුවේ බත්බැල හැතිකරේට හෙනම වදීවා!

  5. Rajudeen says:

    Me sunakarela API maran kanawa. Mila palana dept eka wisuriwa dapiyaw. Thopata. Paulata hema wedeea cancer hefewa

Main News