ඥානසාර හිමි ඉස්ලාම් පල්ලියකට.. විරෝධය පා නිකා දෙකක් ගහගනිති…

February 7, 2022 at 10:00 am | lanka C news
ඥානසාර හිමි ඉස්ලාම් පල්ලියකට.. විරෝධය පා නිකා දෙකක් ගහගනිති…

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ වෙනත් ජාතිකයන් ඉස්ලාම් දේවස්ථානයක් තුලට කැඳවීම හා වන්දනා මාන කිරීම වැනි කාරණා මත සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් සහ වහාබි මුස්ලිම් අනුගාමිකයන් අතර ගැටුමක් සිදුවී තිබේ.

ඉකුත් 4 වනදා මෙම ගැටුම සිදුව ඇත්තේ නිකවැරටිය දුම්මල සූරිය ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයකයි.

ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස හතර දෙනෙකු පොලිසිය විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික නිදහස් දිනය වෙනුවෙන් මෙම දේවස්ථානයේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නිදහස් දින උත්සවයක් පවත්වා තිබිණි.

එම උත්සවයෙන් අනතුරුව මෙම දෙපිරිස අතර ගැටුම ඇති වී ඇති අතර ගැටුම හේතුවෙන් තුවාල ලැබු දෙනෙකු රෝහල් ගත කර ඇත.

106,959 views

22 Comments to “ඥානසාර හිමි ඉස්ලාම් පල්ලියකට.. විරෝධය පා නිකා දෙකක් ගහගනිති…”

  1. Felix says:

    Metthana Nikayan Dekak Netha. Aththe, Saamanya Jana Jeewithye Apith Samaga Sri Laankikyan Wasayen Inna Muslim Aaagama Adhana Ape Minissue Saha….. Arabbiyen Wakra Akarayne Saha Islam Terrorists Lagen Sahaya Labamin, Lankawa Yam Dinaka Sarigh Law Yatathe Paalanaya Karanna Balan Inna Thrasth Kalliya…. Meee Kalliyama Wenna Puluwan Esater Attack Eakath…. Mahajathawa Seka Karana Paridi….. Ihala Pirisakage Aaadara Athiwa Mee Rate Inna…

    • Nalin says:

      සාදු සාදු,ස්වාමින්වහන්සේට අප්‍රමාණ පිං ලැබේවා!අපේ රට ආගම බේරාගන්න දඟලන උත්තමයෙක් උලමන්ගෙන්.

  2. Kalu Albot says:

    Sunnath karala nethi kenekuta behe neda muslim palliyakata yanna? Gnaa saara unnageth dan payiya kapalada?

    • සරා says:

      උඹලෑ අම්ම දන්නව ඇති.. අහපන්..

      • wimalasena H.D. says:

        naanasaarayage suruttu ganda paiyath ekka palliyata ethuluwuna padiye sita mulu palliyama ithaa hondata soda
        pirisidu koranna. muge enge saha paiye ganda nisaa oya palaathema bacteeriyan ethiwei saraa.

  3. ජනක says:

    වහාබියො බලන්නෙ මුලු මුස්ලිම් සමාජයම අන්තවාදී මුස්ලිම් කරන්න,වහාබි මුස්ලිම් හඳුනා ගනීම වදගත් .උන් තමයි නලලේ තුවාල පෙල්ලම් දෙකක් තිබෙන මුහුන,පුරා වස කෙතට රවුල වවාගත් කාලකන්නි පෙනුම තිබෙන කලිසම කොටට අදින බොහෝ විට බාච්චුවක් අදින මිනිස්සු සහ මුලු මුහුනම වසාගත් ගෙහෙනු. මුන් ඉතාම ත්‍රස්තවාදි අදහස් තිබෙන මුලු ලෝකයම ඉස්ලාම් කල යුතුයි කියා කියන පිරිසක්

  4. John the baptice says:

    වහාබ් ගේ ඉගැන්වීම් සමහරක් පහත දැක්වේ.

    1. සොහොන් සහ වෙනත් ස්මාරක වන්දනාව තහනම් වේ
    2. කාන්තාවන් මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතුය
    3. සංගීත වාදන, නැටුම් තහනම් වේ
    4. කාඩ් ක්‍රීඩා, චෙස්, බ්ලැක්ගැමොන් වැනි ක්‍රීඩා තහනම් වේ
    5. දුම්පානය තහනම් වේ
    6. මිනිස් හෝ සත්ව රූප චිත්‍රයට නැගීම තහනම් වේ
    7. නාට්‍ය රඟදැක්වීම හෝ ප්‍රබන්ධ ලිවීම තහනම් වේ
    8. (අපරාධ පරීක්‍ෂනයක් හෝ වෛද්‍ය හේතු මත පවා) මලසිරුරක් විච්චේදනය කිරීම තහනම් වේ
    9. මුහම්මද් තුමාගේ උපන් දිනය සැමරීම තහනම් වේ
    10. කාන්තාවන් රැකියා කිරීම තහනම් වේ
    11. කාන්තාවන් අධ්‍යාපනය ලැබීම තහනම් වේ
    12. කඩදාසි මුදල් භාවිතය තහනම් වේ
    13. වහල් සේවය අනුමත කරයි
    14. පිරිමි සහ කාන්තාවන් එක්‍ රැස් වීම තහනම් වේ

    වහාබි වාදය සුන්නි ඉස්ලාම් නිකායේම උප කුලකයක් ලෙස සැලකිය හැකි වුවත්, ඔවුන් ගේ සමහර ඉගැන්වීම් සාම්ප්‍රදායික සුන්නි මුස්ලිම් වරුන් ගේ විවේචනයට ලක් වේ. ෂියා සහ සුෆී මුස්ලිම් වරුද වහාබි වාදය දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරති.

    • SKF says:

      හරියටම හරි කියල තියෙනවා.
      ලoකාවෙ ඉස්සර පටන් හිටියෙ සාම්ප්‍රදායික සුෆී මුස්ලිම් වරු. වහබ් මුස්ලිම් ලoකාවෙ පැතිරුනේ 1978 පමණ සිට. ඕක ආවෙ සවුදි අරාබියෙන්. උන් තමා ආගමික අන්තවාදීන්. උන් සුෆී මුස්ලිම් ප්‍රජාවට ඉන්න දෙන්නෙත් නෑ. ගහනවා, මිනී මරනවා.

  5. nimal says:

    me gnanasara gas balla badapiya nandasena . ayeth jathiwaadaya awussanne nathuwa

    • sunimal says:

      තොත් වහබියෙක්ද?

    • suren says:

      Hail Ven Gnanasara, a real hero every sense.No one else has guts to go the enemies camp & show up.The whole country should be grateful to this Lion of a person trying to eradicate terrorism from our shores.He should be given security & safety from these goons.Throughout our long long history it is our Buddhist monks who lead from the front.

  6. Silva says:

    නානසාරට මුස්ලිම් පල්ලියෙනුත් හොඳ ගානක් ලැබිල වගේ.

    • SKF says:

      නෑ. නානසාර හිමිට සාම්ප්‍රදායික සුෆී මුස්ලිම් සමග අවුලක් නෑ. ඒකයි සුෆී පල්ලියට ගිහින් උත්සවයක් සමරන්නේ. අවුල තියෙන්නේ අන්තවාදී වහාබි මුස්ලිම් නිකාය සමග පමණයි.

      • LION says:

        SKF තම්බියෝ අපිටනම් ඔය කොයි තම්බියත් එකයි

        • Ashan perera says:

          Onnq ohoma hithala ubala thana hosata enna Muslim unuth anthawadi wada walata patalawanne.

  7. සුදා says:

    ගන සුනඛයාව වට කරල මරල දාන්නනේ තිබුනේ

    • gadol says:

      උබ උරුමස් කැල්ලක රස බලපන්.

    • රාක්ශ says:

      ඔව් මරල බලපන් පර වහාබි හෙත්ත මොකද වෙන්නෙ තොපිට කියල.එකා එකා තොපි බල්ලො වගේ මරල දානවා

    • SKF says:

      උබ වහාබි මුස්ලිම්ද?

  8. Saradiel says:

    සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදර සහෝදරියන්ට අපේ ප්‍රණාමය. අපි ඔබ වෙනුවෙන්

  9. 0.00069 BIYYO says:

    නානසාරට මුස්ලිම් පල්ලියෙනුත් හොඳ ගානක් ලැබිල වගේ.

  10. mahanahimiwaruni,
    me parajika una kalakanni cheewaradariyage siura galawa elawa dama ssuna pirisidu karanna me minisa ra arakku bonawa. gehenu gahanawa, walattayek uge ammatath lejjayi

Main News