මහා හොරකම් කිවුවට මට නඩු දාල තියෙන්නෙ බට බෙදුවා කියලා..- බැසිල්

March 20, 2017 at 7:06 am | lanka C news
මහා හොරකම් කිවුවට මට නඩු දාල තියෙන්නෙ බට බෙදුවා කියලා..- බැසිල්

මහා හොරකම් කලා යයි චෝදනා එල්ල වුවද තමනට මේ වන තෙක් නඩු පවරා ඇත්තේ ප‍්‍රදේහීය සභාවලට බට බෙදීමට අදාලව පමණක් බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
අධි චෝදනා බාර දෙන තරමට තම දේශපාලන ක‍්‍රියාකාරකම් තවත් ශක්තිමත් වන බවද ඔහු එහිදී කීය.

33 views
Main News