ඥාණක්කා ලස්සන වෙන්න කොළඹ එයි.. ගමන් පහසුකම් හමුදා ලොක්කෙකුගෙන්…
February 12, 2022 at 2:10 pm | lanka C news
අනුරාධපුරයේ ඥාණක්කා යනු මෙරට ප්‍රධාන පෙළේ ප්‍රභූවරුන් තම ජ්‍යෝතිෂ කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට නිතර යන කාන්තාවකි.
අනුරාධපුරයේ පදිංචිකාරිනියක් වුනද ඇය තම රූපලාවන්‍ය කටයුතු සඳහා කොළඹ තරුපහේ හෝටලයකට පැමිණ තිබේ.
මෙරට ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පිනියක් විසින් පවත්වාගෙන යන නිය අලංකරණ මධ්‍යස්ථානයකට ඇය ගොස් ඇතැයි සඳහන්ය.
එම ස්ථානයට යාමට ඇය කොළඹට රැගෙන විත් ඇත්තේ හමුදා ප්‍රධානියෙක් යයිද සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
ඇයි, ඉතින් අවුල්ද?
උඹ ඇත්තටම ගොබ්බ සේනයා නේද ???
අවුල තමයි රට රකින විරුවො, සූර වීර රාජ රාජ හෙන පොරවල් පොන්නයො වගේ ගිහිං නානක්කාගෙ බිබික්කමට වැඳවැටෙන එක.
ඒ වහල් කමටම ගැලපෙන වහල් හැත්ත ඒ පොන්න රැලම නායකකමට තියාගෙන සතුටු වෙන එක.
ආආසියාවේ ආස්චර්ර්…..යය
ටෙලිපොන් කබ්බෙක් මගෙ නම හොරකම් කරල.
Aha dan me kiwwa set wka witharai owa Wiswasa karanne neda lol. Akka gen ahuwanan kiyai enne kawda kiyala. Hama ekatama munta thiyenne rajapaksha thama.
ඒක තමා බන් මේ හිඟන ටෙලිපොන් කබ්බන්ට තියන ප්‍රශ්න.
අනුරාධපුරයේ ඥාණක්කා harima hoda kella, mama hodata aduranawa
වර්තමානයේ අප රටේ දක්නට ඇති ආර්ථික අහේනිය, ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය, ස්වභාවික විපත් සහ අධික කොවිඩ් මරණ යනාදී ව්‍යසනයන්ට මූලික හේතුව අන් කිසිවක් නොව සිංහල බෞද්ධ රටේ පාලකයන් සැබෑ බුදු දහම පසෙකට දමා මෙවන් මිත්‍යාදෘෂ්ඨික යක්දෙස්සියන් පසුපස යාමයි. මෙවැනි යක්දෙස්සියන් හා සම්බන්ධ වන්නේ යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ ආදී අමනුෂ්‍යයන් හා වෛරය පෙරදැරි කර ගත් කාලි වැනි මිත්‍යාදෘෂ්ඨික දෙවියන් මිස තෙරුවන් සරණ ගිය සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන් නොවේ. හෙළයේ පාලකයන් මෙවැනි යක්දෙස්සියන් පසුපස යාමෙන් සිදුවන්නේ සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ගේත්, ශ්‍රී දළදා වහන්සේගේත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේත් පිහිටාරක්ෂාව අප දේශයට නොලැබී ගොස් අමනුෂ්යයන්ගේත්, මිත්‍යාදෘෂ්ඨික දෙවියන්ගේත් බලපෑමට අප රට යටත් වීමයි. එවිට සිදුවන්නේ අප රටටත් රටවැසියන්ටත් නොසිතන ආකාරරෙන් විවිධාකාර විපත්ති වලට මුහුණ දීමටයි. මේ ඇරඹුම පමණි. ඉදිරිය අතිශයින්ම භයානකය. එබැවින් අප මව්බිම බේරා ගැනීමට නම් කෙසේ හෝ මෙම ඥානා නැමති මිත්‍යාදෘෂ්ඨික යක්දෙස්සිය වහාම විනාශ කර දැමිය යුතුය!
🌷👍❤
නියමයි !
මිත්‍යාව විනාශයෙ මුලයි
👍🌷👍
මොනම හේතුවකට හෝ කෙනෙක් මරා දැමීය යුතුයැයි කියන්නේත්, ඒවාට උජ වඩමින් පාරම් බාන්නේත් මිත්‍යාදෘෂ්ඨිය නිසාමයි. හැබැයි උන් හිතාගෙන ඉන්නේ තමන් සම්‍යයක් දෘෂ්ඨික කියායි. එය මුලාව හෙවත් උපන්ගෙයි මෝඩ කමයි.
සමහර විටදී අතිබහුතරයක සුභසිද්ධිය වෙනුවෙන් කාලකණ්ණි දෙතුන් දෙනෙක් නැති කරලා දාන්න වෙනවා අකැමැත්තෙන් වුනත්. ඒක අපේ රටේ ඉතිහාසය පුරාවටම වෙලා තියෙනවා. එහෙම නොවුනා නම් මේ වෙනකොට රටේ සිංහලයොත් නෑ බුද්ධාගමත් නෑ.
60 pirunath wanduranta, bimin gaman nathilu. Janmeta wada purudda lokui kiyuwalu.
Maha dennath yanawa neda. Wasee karagenawathda sepa ammandi. Math yanna hithanna inne
Maha dennath yanawa neda. Wasee karagenawathda sepa ammandi. Math yanna hithanna inne
රාජකාරි ගමන් වියදම්
To champa,
අනිවාර්යයෙන්ම !
රාජකාරි රාජකීය ධූත ගමනක් නොවැ
රණවිරුව ගොහිං තියෙන්නේ….
Gaaniye lassana wenna manthara nadda??? Rata karawanna mantara thiyena ekiita auto makeup watenna mantharayak nadda??? lol
🌷👍❤
එළ !
මේ ගෑණිගෙ ලඟින් එන ගඳ මුළු තිසා වැවේම වතුරවලින් නෑව්වත් නැතිවෙන්නෙ නෑ. මිනිස්සු රවට්ටන මේ හොර අම්මණ්ඩි, වැව්තාවුල්ලකට ගෙනගොස් නිර්වස්ත්‍රකර කසපහර ගසා එළවා දැමිය යුතුයි.
🌷🌷👍
ආ බොල ඒ ගේනිගෙ ගද සුවඳ බලන්න එහෙනම් උම්බත් ගියා නේද?ඒ කියන්නෙ පෝලිමේ මල්වට්ටියක් අරගෙන ගිහින් වෙන්දල යාතිකාවක් කොරෝගත්තා නේද?මොකෝ කෝපයෙන් වඩේ හරි ගියේ නෙද්ද?
කොහේද ඉන්න වෙසඟනුන් ගැන කතා නොකර රටට වැදගත් දෙයක් ගැන ලියමුද?
Ithin apita mokada ban. Mewth news da. Higana news 😂
මිත්‍යාව පසුපස ගමන් කරණ නායකයන් සිටිනතාක් රටකට ඉදිරි ගමනක් තිබිය හැකිද?
ලැජ්ජයි ඔය රටේ ඉපදීම ගැන. මේවගේ බහුබූත ගැනු ලංකාවේ නිසා හොඳයි. වෙන රටකනම් මෙලහකට ඉන්නේ හිරේ