චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය පසුපස ඇවන්ගාඩ්…?

February 16, 2022 at 10:00 am | lanka C news
චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය පසුපස ඇවන්ගාඩ්…?

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය පසුපස ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ ප්‍රහාරය එල්ල කර තැනැත්තන් හොඳින් පුහුණුව ලද අය බවට කැමරා දර්ශන හරහා පැහැදිලි වන බවයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම ප්‍රහාරයෙන් පෙනී යන්නේ නැවතත් සුදු වෑන් සංස්කෘතිය රටට හඳුන්වා දී ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක් බවට පත් කිරීමේ උත්සාහයක් ක‍්‍රියාත්මක වන බව යයිද හෙතෙම පැවසීය.

93,565 views

27 Comments to “චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය පසුපස ඇවන්ගාඩ්…?”

  1. නුවනින් says:

    අවන්ගාර්ඩ් අදිපති නිශ්ශංක මෙතිතුමනි මුන් මේ කරන අපහාසයට නඩු දමන්න.අනුර කුමාරයා ඔබතුමාගෙන් කප්පන් ඉල්ලපු හඩපට එලියට දමන්න.
    මුන් කරන චරිතගාතනය නවත්වන්න ක්‍රියාත්මක වන්න

    • Saradiel says:

      චීනෙන් මිලියන 6 දීලා අසුචි නැවක් ගත්තේ ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයින්ට අසුචි පහර එල්ල කිරිමටලු අපේ රටේ අසුචි වලට වඩා චීන අසුචි ගද වැඩියිලු

    • Haramanis says:

      AWARNGUARD SABAPATHI WIWADEKATA KATHAKARANAWA JVP EKATA. ECHCHARA SUDDA NAM MOKADA KATHAWATA ENDA BARI.

  2. S malavige says:

    Dont worry, above all comments from one head office.

  3. Lankan says:

    Rajitha or. Jvp is behind this. This type low act is their work. They are all behind this. Government has enough problems so they don’t want to create any more . These are very much part of puthano or Jvp because they are really good at these type of low act.

  4. සුනිල් ආනන්ද says:

    මුන්ට දැන් රටේ මොකක් සිද්ධ උනත් ඇවන්ගාඩ්… ඔය තියෙන්නෙ 3% න බින්දුවට බස්සනවා කියපු තරහා නෙවෙයිද 😃

  5. On The Spot says:

    චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය පසුපස ඇවන්ගාඩ්…?ජවිපෙ සුනිල් වටගල මෙසේ කියයි. ඔහු පෙන්වා දෙන්නේ අදාළ ප්‍රහාරය එල්ල කර තැනැත්තන් හොඳින් පුහුණුව ලද අය බවට කැමරා දර්ශන හරහා පැහැදිලි වන බවයි.
    ජවිපේ මෙසේ කියයි නම්,, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවල හා පොලීසියේ සියල්ලෝම හොඳින් පුහුණු කල අය බව ඔහු නොදනීද​?තව සුලු මොහොතකින් මේ තකතීරුවන් ත්‍රිවිධ හමුදාව හා පොලීසියත් මේ චෝදනාවට ලක් කරාවි. රට බාර ගන්නට කැස කවන ජවිපෙ වටගලලා මෙයින් අදහස් කරන්නේ ඔවුන් පුහුණුව ලබා ඇත්තේ අසූචි ප්‍රහාර එල්ල කිරීමටද යන්න ඔවුන්ගේ බහුශ්‍රත මනසින් ජනතාවට පැහැදිලි කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

  6. mdda says:

    lovers of hancy queen

Main News