ස්ත්‍රි දුෂන චෝදනා එල්ල වු ඇමති ලේකම්ට සාමවිනිසුරු තනතුරක්ද දෙයි..

March 21, 2017 at 1:20 pm | lanka C news
ස්ත්‍රි දුෂන චෝදනා එල්ල වු ඇමති ලේකම්ට සාමවිනිසුරු තනතුරක්ද දෙයි..

දකුණේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙක් විසින් ගිය 2016 වසරේ ඔක්තොම්බර් මාසයේදී අමිබලන්තොටදී අවුරුදු 20ක පමන තරුණියක් වරායේ රැකියාවක් ලබා දෙන බව පවසා කතරගම ප‍්‍රදේශයට ගෙන ගොස් අතවර කිරිමෙ සිදුවිමක් ගැන මාධ්‍ය වාර්තා පල විය.

පසුව ඇමතිවරයා විසින් අදාල ලේකම්වරයා එම තනතුරෙන් ඉවත් කොට කාර්යාලයට පවා පැමිනිම තහනඹ් කර තිබින.

කෙසේවෙතත් මෑතකදී ඇමතිවරයා විසින් ඔහුට සාම විනිසුරු  පත්විමක් ලබාදි නැවත දේශපාලන කටයුතු වලට සම්බන්ධ කරගෙන ඇත.

2 views

4 Comments to “ස්ත්‍රි දුෂන චෝදනා එල්ල වු ඇමති ලේකම්ට සාමවිනිසුරු තනතුරක්ද දෙයි..”

  1. subaka says:

    Usanam sikuriti,mitinam samawinusuru hitan…

  2. asaranaya says:

    ඒක ජඩ පාලනෙ සුදුසුකමකි, උන්ගෙ සන්හිඳියාව.

  3. jon Ayya says:

    මොකද වරද? me තනතුරු දෙන්න ඕනෙ සම ලින්ගිකයට විතරද?

  4. saradiyel says:

    මෙයා තමා රජ බඩුව, සාම දානෙන්පෝලිමේ කරන්න දන්නා පලපුරුදු කෙනා. සාම දාන විනි සුරු තුමාට ජට වේවා,

Main News