ගෝටාභයට තමන් සමාන කල බව දන්නවානම් පුටින් යුක්රේනයට කලින් ගහන්නේ ලංකාවට…
March 2, 2022 at 1:20 pm | lanka C news
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සඳහන් කළ සමාන කළ බව දන්නේ නම් පුටින් යුක්රේනයට පහර දෙන්න කලින් ලංකාවට පහර දෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.
ආණ්ඩුවට අද ආර්ථිකය කළමනාකරණය කරගැනීමට බැරි බවත් මොල හතක් නොව මොළේ කළඳක් නැති අයෙක් මුදල් ඇමති වී සිටින බවත් ඒ මහතා කීය.
අද වන විට හැට නම ලක්ෂය පමණක් නොව ලක්ෂ 225 ම දඬුවම් විඳින බවත් ඒ නිසා වහාම මේ ආණ්ඩු වෙනස් කළ යුතු බවත් හෙතෙම පැවසීය.
වහාම මේ ආණ්ඩුව වෙනස් නොකළහොත් රටක් ඉතුරු නොවන බවද පැවසූ ඔහු රට පාලනය කල හැකි කාට හෝ පුළුවන් කෙනෙකුට බලය ලබා දෙන්නැයිද ඉල්ලා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
නම වෙනස් කර ගන්නවා ඔක්කොටම කලින්.
කටිං පුටිං 🤣🤣🤣
අනේ නිකන් පලයන් කසිප්පුවෝ
දැන් අපිට තියෙන ප්‍රශ්ණෙ පුටින්ද?නලින් ගැලරිය පිනවන ජෝකරයෙක් බව ක්‍රියාවෙන්ම ඔප්පු කලාට උඹට ගොඩක් ස්තුතියි.නිවාඩුවක් ලැබුන වෙලාවක එන්නම් මචෝ ගෙදර පෙරාපුවගෙන් ෂොට් එකක් ගහල යන්න.ආ ඒක නෙමෙයි මචෝ,උඹලගෙ ලොක්කත් හැම තිස්සෙම අර ලොකු ප්‍රේමදාසව සමාන කරනවනෙ .ඒක අර මැරිච්ච ප්‍රේමදාස පියානෝට එහෙම ඇහුනොත් ඒ මනුස්සය ආයෙත් වල කජ්ජ ගහනව විලි ලැජ්ජාවෙ බැරුව,ඒකත් කියහං ඒ යකාට.
අනේ ගොබ්බ බයියො කටිං පුටිං ගේ වැඩවලට හිනාවෙන්ද අඩන්නද කියලා හිතාගන්න බැරිවෙලාවක ගොං ආතල් දෙන්න එපා , යුක්රේණට ඩොලර් බිලියන අටක ආධාර හම්බ වෙලා (ණය නෙමෙ) පුටින් නෙලන හින්දා , මෙහෙම හරි පුටින්ට කියලා ගස්සොගෙන රට බේර ගන්න බලන්න ඔනේ කටිං පුටිං ,කපුටාස් ,නාකී මයිනාස් සහ වැඩ බැර් ටාර්සෑන්ස් ලගෙන්. න්දෙකින් තාමත් කඩේ යන කාලකන්නී ඉන්නවා කටිං පුටිමට..🤮🤮🤮🤮
පුටින් කෙනෙක් ඉතුරුවෙන්නෙ නැහැ යුක්රෙන් වලට ගහන්න, මොකද පුටින් හිනාවෙලාම මැරිලා ඇති 😂😂😂
ගෞමි ගූරාජ්,පුතාණෝ නිකන් දෙනකන් බකන් නිලාගෙන ඉඳිං.පුතාණොට වදින කොට උඹට රිදෙන්නෙ ඇයි?නක දී පුසී ගෞමි ගූරාජ්.
ආණ්ඩුව ආර්ථිකේ බලාගනී …උඹ කසිප්පු ටික පාලනේ කරගෙන හිටහං ! අටේ පංතියෙ කතා කියන බොල….ආආආ…බොල ඉස්කොලේ ගියෙ නෑනෙ…හරි හරි !
ඔව් ඔව් ගොං ගොජුබිල් බෛයො ඔය ලස්සනට බලාගෙන තියෙන්නේ , ලොක ඉතිහාසයේ මොඩම පාණ්ඩුවලින් එකක් විදියට ගිණස් රැකොර්ඩ් ගහලා හිටං.. 😅😅😅😅
ගෞමි ගූරාජ්,
ගූරාජ්…ලෝක ඉතිහාසය ගැන කතා කරන්න එපා බං..ඒව බොලගෙ ඔය සමනල ඔළුවලට බර වැඩියි …මොංගලය මැරුන දුකෙන් බොල තාම ඉන්නෙ කියල අපි දන්නව…අන්න අර silva කියල උඹ දාල තියෙන එකට රිප්ලයි කරා..කියවපං !
ජනජය කියල පොහොට්ටුවට කඩේ ගය හිකනලා ආයෙත් ඇවිත්. දන් සපද?
silva…උඹල වගේ එදාවේල ෂේප් වෙන එවුන් නොදන්න දෙයක් කියන්නද..ඒ තමයි බොල වගේ එවුන්ව මරණ මංචකය දක්වා විදව විදව යන්න ක්‍රමයක් සකස් කරල තියෙන්නෙ ..අවසන් මොහොතෙත් බොලගෙ ඔය ඔළුගෙඩි වලට එන්නෙ වචන දෙකයි…එකක් උඹ කියල තියෙනව …අනික මොංගලයගෙන් අහගනින් !
PISSU BALLOTH EKKA NIDIYAPU GAANUNTA DAAWA UPADINNE MU WAGE KASIPPU
BANDARALA. .SJB. JVP.. WAGE..VINAASAKAAREE PAKSAWALATA NIYAMETA GALAPENAWA,
.ME WAGE ,AMBARUWO SJB, JVP. EKKA INNA EKA ..HARA WENA MONAWA KARANTADA
ගෝඨාභය රාජපක්ෂ හැරෙන්න රට ගොඩ දාන්න කෙනෙක් නෑ. දුක දරන්න බලාගෙන තමා ලක්ෂ ගණනින් ඡන්ද දුන්නේ. දුප්පත් අපිට දුක දරන්න පුලුවන්. රට ගොඩ ගන්න අපි කැප කිරීමක් කරන්න ලෑස්තියි. ටොයියනේ ඉවසාගෙන හිටපල්ලා.
කසිප්පු නැති උන දාට බෝඩ් ලෑල්ලක් උස්සගෙන නලින් උද්ඝෝෂණයක් කරනවාමයි. කෝට් බෑයක් ඇදගෙන කසිප්පු බොනකොට සැපද ?