මුදල් අගමැතිට, අධිකරණ කිරිඇල්ලට, වරාය රවිට, මහා මාර්ග අමරවීරට, විදේශ මහින්දට.. යෝජිත කැබිනට් සංශෝධන මෙන්න..

March 22, 2017 at 11:20 am | lanka C news
මුදල් අගමැතිට, අධිකරණ කිරිඇල්ලට, වරාය රවිට, මහා මාර්ග අමරවීරට, විදේශ මහින්දට.. යෝජිත කැබිනට් සංශෝධන මෙන්න..

සිදු කිරීමට නියමිත යයි දින කිහිපයක සිට වාර්තා පල වන කැබිනට් සංශෝධනයේ ඇමති ධුර වෙනස් වන ආකාර යයි පැවසෙන ලියවිල්ලක් සමාජ ජාලා හා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රසිද්ද වී ඇත.

අමාත්‍යධූර 13ක් සංශෝධනය වීමට නියමිත යයි ලියවිල්ලේ දැක්වෙයි.

රජයේ වගකිව යුතු කිසිවෙකු මේ සටහන තහවුරු කල බවක් වාර්තා නොවෙයි.

82,285 Viewers

20 Comments to “මුදල් අගමැතිට, අධිකරණ කිරිඇල්ලට, වරාය රවිට, මහා මාර්ග අමරවීරට, විදේශ මහින්දට.. යෝජිත කැබිනට් සංශෝධන මෙන්න..”

  1. එක්නැලිගොඩ says:

    එයාගෙ එක මෙයා ගත්තත් මෙයාගෙ එක එයා ගත්තත් වැඩි වෙනසක් නෑ.

    • Amda says:

      එකම කොම්පැනියෙ එකම බෝඩ් එකේ වෙන ඩිරෙක්ටර් කෙනෙකුට නෙ දීල තියෙන්නෙ Finance

      😀 😀 😀

  2. Hemantha says:

    මහා බැංකුව බැංකු හොරටම.

    • Alapaluwa says:

      ඇයි මේ c.news මෙතරම් බොරුකියන්නේ? බලන්න ලංකාවේ ආර්ථිකය කොතරම් ස්ථාවරයකද අද තිබෙන්නේ කියලා. අනෙක මේ අන්තිම බිංදුවට ආර්ථිකය බස්සපු පසුගිය මහින්ද පාලනයේ කොතෙක් පාඩු තිබුණත්,පාඩුකලත් අපේ මේ තීක්ෂණ මොළයක් වන රවී මැතිදුන් සහා ඔස්තාර වන රනිල් සාන්තුවරයාගේ නිහතමානී කම නිසා නොවේද මෙතරම් ඉක්මනට ලංකාව ප්‍රසිද්දවෙන්නේ.ඉතින්මෙතරම් සාර්ථකත්වයක් කරගෙන ගිය රවී මැතිතුමාට බලන්න අර ඉංගලන්තයේ ඉන්නා අසරණ LTTE Diaspora(Surren Surendra) ඇතුළු සුද්දවන්තයෝ ටික එන්න කියලා ආසියාවේම සිටිනා ආර්ථික ඔස්තාර් යැයි කියනා (රවී) ගෙනත් ගවුරවය පිළිගන්වන කොට අපිට,ඔවුට සකලසිරින් පිරි සිරිලන්කාවට මේ සිරිලංකාව වෙනුවෙන් කැපවී උරදී දිවා රැ නොබලා මහන්සිවෙලා සාර්ථකත්වයක් කරා ගෙනගිය ඔවුට,ඔවුගේ පවුලේ උදවියට කොතරම් සැපද සනීපද? අනෙක බලන්න දැන් මේ ආර්ථිකය හොඳට ශක්තිමත් කර ස්ථාවරයකට ගෙනවිත් අන්තිම පාඩු විඳිනා අපේ පොර්ට් එක බාරදීලා කරන්න යන කාරතාවිය දිහා. බලන්නකෝ එකත් කොතරම් ලස්සණට දියුණු කරයිද කියලා.දන්බලන්න පසුගියකාලේත් අර්ජුන සිටින කාලෙත් කොතරම් වංචනික අකටයුතු දේවල් සිදුවුනාද කියලා? දැන්බලන්නකෝ ඉදිරියේදී අපේ මේ රවී මැතිදුන් නිතියානු කුලව රටට ගෙන එන Containers නතරකර ඒ දුෂණය සහා මුලින්ම අතුගාදමලා එවෙනුවට සර්ව සදාර්ණයෙන් ගෙන එන කුඩු, Vehicle’s, මෝටර් රථ එකලස් කරන parts.(Manly from UK.) සහා අනෙක් සැම Imports බඩුවලට දෙවියන්ගේ පිහිට යන seal එක stamp කර රටට අලභානියක්,පාඩුවක් නොවෙන විදියට කරදරයකින් තොරව මෙම බඩු ගෙන එන බෝධිසත්වයන්ට කොතරම් පහසුකම් සලසා දෙවිදකියලා.අනෙක මෙතුළින් රටට තරුණ, තරුණියින්ට කොතරම් සුබසිද්දියක් උදාවේවිද .ඉතින් මෙපමණ දක්ෂ කම් තිබෙන ඇමතිවරයෙක් ගැන අපි දුක්විය යුතු නැත.මොවූ බොහෝ හොඳ විදියට රට දියුණුකර ගනියි පාතාලයේ අයියලාටත් හොඳ කාලයක් උදාකරදේවි නවීන ආයුද රටට ගෙන්වන්න. ඉතින් ඇයි අපි දුක්වන්නේ මෙතරම් ඉදිරිදැක්මක් තිබේද්දීත්? තවදෙයක් ඔවුගේ බිරිඳට දුවට අයත් පොර්ට් එකේ තිබෙන ගුදම් (warehouse) අන් අයට නොදී විශාලා මුදලක් අයකරන බැවින් තමන්ගේම මේ ගුදම් වල තැන්පත්කර රටට තවත් ලාබයක් උපයා දෙවි අඩු මුදලකට. මේ සියලුම දේවල් කරන්න ඉඩදී උඩබලාගෙන මැට්ටෙක් විදියට නොසිටි පට්ටපල් බොරුනොකියමින් රට දැහැමිව පාලනය කරමින් අපේ මේ ඉන්නා පොළොන්නරු යුගයෙන් බ්හිවුණු රජා මිස මොන රජවරුද විශාලා නුවර රජකරපු ලේච්ච්වී රජවරු.ඉතින් අපිට තව මොනවද අඩු මොනවද අවශ්‍ය?

  3. Kamal says:

    ethakota Sagala ?

  4. kamalsiri kuruwita says:

    කොට්ට මාරු කලාට වැඩ බැරි ටාසන්ලා වැඩ බැරි ටාසන්ලාම තමයි. හැබැයි මහින්ද සමරසිංහ නම් ඒ කන්ඩායමට අයත් නොවන්නේ මිට කලිනුත් විදේශ අමාත්‍යන්ශයෙ වැඩ පෙන්වපු කෙනෙකු නිසයි. මෙම අමාත්‍යන්ශයට දැමිය යුත්තේ බුද්ධිමත් උපායශීලී උගතෙක්මයි නැතුව රෙදි කපන ගොබිලෙක් නොවෙයි .

  5. මං දන්නෙ නෑ says:

    වරාය, රේගුව ගැන දුකේ බෑ. මහ බැංකුවත් උන් සෙට් එකටමයි.

  6. gadol says:

    මාර සේනාව පන්නමු

  7. Saradiel says:

    යම පාලන අලි බබා සහ හොරු හතලිහ

  8. wenura says:

    putu tika eheta meheta maru karala horunta hora kanna thawa lesi karala

  9. gon thadiya says:

    warayath iwarai

  10. රවියට නම් වරාය දුන්නොත් පනින රිලවට ඉනිමං බැඳවගේ වැඩක්?
    මංගලයට නම් සමලිංගික අදිකාරියක් හොඳයි???

  11. KAMAL says:

    mey ratata yakage sarane.

  12. Aba says:

    selection is damned better than WORST!
    However, that wizard Chathura too should have been included!!

    selection is damned better than WORST!

  13. nanayakkara says:

    62 LAKSHAYAK MEE HARAKUNTA AAHARAYATA DAWASE PUNNAKKU BAALDIYA

  14. DAYA says:

    මෙරට පුරවැසිකමවත් නැති අර්ජුන් මහේඳ්‍රන් ගෙන්නලා මහබැංකුවෙන් කෝටි ගණනක් හොරා කෑ “ඛල්ල තක්ක” හෙවත් හොර තක්කඩි බටලන්දේ මිනීමරුවාට මුදල් අැමතිකම දීම ජනාධිපති කොමිසමට කරන බල පෑමක් නොවන්නේද? අඳෝමැයි ඔය කුට්ටම කොහොම අැනුවත් කෙරෙන්නේ එකම සූදු කෙළියයි. 2015 ජනවාරි 8 රට වැනසීමට ජාත්‍යන්තර බලපෑමෙන් පත්කළ මෙම මේ “ඛල්ල තක්ක” රෙජිමය විනාශ වී මොවුනගෙන් රට නිදහස් කරගැනීමට සියලු දෙවියනගේ ආශීර්වාදය ලැබේවා.

  15. VAT buwa says:

    Raviya guti kana potak..

Main News