මුදල් අගමැතිට, අධිකරණ කිරිඇල්ලට, වරාය රවිට, මහා මාර්ග අමරවීරට, විදේශ මහින්දට.. යෝජිත කැබිනට් සංශෝධන මෙන්න..
March 22, 2017 at 11:20 am | lanka C news
සිදු කිරීමට නියමිත යයි දින කිහිපයක සිට වාර්තා පල වන කැබිනට් සංශෝධනයේ ඇමති ධුර වෙනස් වන ආකාර යයි පැවසෙන ලියවිල්ලක් සමාජ ජාලා හා වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ද වී ඇත.
අමාත්‍යධූර 13ක් සංශෝධනය වීමට නියමිත යයි ලියවිල්ලේ දැක්වෙයි.
රජයේ වගකිව යුතු කිසිවෙකු මේ සටහන තහවුරු කල බවක් වාර්තා නොවෙයි.