සද්ද විද්ද පලග පතිර රන්ජන් රාමනායකට මාධ්‍ය සමඟ යකා නැග කැමරාවට පහර දෙයි, මාධ්‍යවේදියා භීතියෙන් නිරුත්තර වේ.. [Video]

September 28, 2016 at 12:01 am | lanka C news
සද්ද විද්ද පලග පතිර රන්ජන් රාමනායකට මාධ්‍ය සමඟ යකා නැග කැමරාවට පහර දෙයි, මාධ්‍යවේදියා භීතියෙන් නිරුත්තර වේ.. [Video]

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දේහය ගොඩගැනීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ නිල නවසේ මාධ්‍ය හමුවක් පැවැත්වින.

එහිදී මාධ්‍යවේදියෙකු හා නියෝජ්‍ය ඇමතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

සිදුවීම පටිගත කරමින් සිටි කැමරාකරුවෙකුගේ කැමරාවටද නියෝජ්‍ය ඇමතිවරයා එහිදී පහර දුන්නේය.

මාධ්‍ය සාකච්ඡා අතරතුර මාධ්‍යවේදියෙක් විසින් මියගිය ලසන්ත වික්‍රමතුංග ගේ සිරුර ගොඩ ගැනීම සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම නිසා ඔහු තදින්ම  උරන වීය.

ඔහුට කේන්තිය පාලනය කර ගැනිමට නොහැකිව රූපවාහිනි කැමරාවට පහර දෙමින් ප්‍රශ්න අසන ලද මාධ්‍යවේදියා ලගට ගොස් දැඩි කේන්තියෙන් තර්ජනාත්මකව පෙරලා ප්‍රශ්න කිරිමට යෑමේන් එම මාධ්‍යවේදී මහත් අසරණයට පත් වූ බැව් මෙම විඩීයෝ පටය නැරඹීමෙන් දැක ගත හැකිය.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින්   මෙරටේ කීර්තිමත් ප්‍රධාන පුවත්පත් වල මාධ්‍යවේදින් කිහිපදෙනකු සම්බන්ධයෙන්ද දූෂණ චෝදනා එල්ල කරනු  ලැබීය.

41 views

38 Comments to “සද්ද විද්ද පලග පතිර රන්ජන් රාමනායකට මාධ්‍ය සමඟ යකා නැග කැමරාවට පහර දෙයි, මාධ්‍යවේදියා භීතියෙන් නිරුත්තර වේ.. [Video]”

  1. sampath says:

    Ane Gonja ………………………………

  2. WELL SAID GREAT COMMENTS….all you wonderful people…….agree with all 100%

  3. psketawala says:

    MODAYA TA CHANDE DUNNE NARIYO KAUDA ?

  4. Atukorala says:

    Does anyone remember the Kondaya story of Ranjan. Irresponsible statements from Ranjan.

Main News