66ක් සුව වී පිටවේ.. 322ක් පූර්ණ සුවයි.. කොරෝනා සටනේ පැහැපත්ම වාර්තාව අදයි..

May 10, 2020 at 2:10 pm | lanka C news
66ක් සුව වී පිටවේ.. 322ක් පූර්ණ සුවයි.. කොරෝනා සටනේ පැහැපත්ම වාර්තාව අදයි..

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි 66 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබේ.

එම කාලය තුළ රෝහල්ගත කර ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව 12 දෙනෙකි.

ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සම්පූර්ණ රෝගීන් ප්‍රමාණය 517කි.

මෙරටින් මෙතෙක් කොරෝනා රෝගීන් 847 වාර්තා වී ඇති අතර එයින් 322 සුවපත් වී රෝහල්වලින් බැහැර වී ඇත.

කොරෝනා යයි සැක සහිතව රෝගීන් 116 දෙනෙකු ගැන පරීක්ෂණ කරමින් සිටී.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

197 views

10 Comments to “66ක් සුව වී පිටවේ.. 322ක් පූර්ණ සුවයි.. කොරෝනා සටනේ පැහැපත්ම වාර්තාව අදයි..”

  1. Please combine 100% Traditional Local Medicine system with Western.

    Every body go home less than 3 days………………..

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    කොරෝනා ඉවර වෙද්දි අපේ කන් බීරි වෙලා තියේවි. කන්ඩ නැතිකමට මහණ කරපු එවුන් පීකර් දාගෙන පිස්සු නටනවා. නිවන් දකින්න මහණ උනු ස්වාමීන්වහන්සේලාටත් ඒකෙන් බාධයි

  3. Lolla says:

    අනේ වාසනාවන්….
    ඉක්මනටම චන්දෙ තියන්න පුළුවන් වෙයි….. අපිට මන්ත්‍රී ලා ඇමතිලා නැතුව හරිම පාලුයි……

    ගොන් අපත හැත්ත……

Main News