අධිකරණ තීන්දුවලට, විනිසරැුවන්ට දැඩි බලපෑම් වෙනවා.. – නීති ක්ෂෙත්රයේ ප්‍රාඥයෙක් කියයි..
September 28, 2016 at 4:04 am | lanka C news
අධිකරණයේ තීන්දු තීරණ හා එහි විනිසුරුවන්ට දැඩි පලබෑම් එල්ල කරමින් අද සමහර මාධ්‍ය ආයතන කටයුතු කරන බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා පවසයි.
මෙම ද්වේශ සහගත වාර්තාකරනයන් හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑම් එල්ල කරමින් ඇති බවද ඔහු කියා සිටී.
Is this guy from Africa?
So what? are you from hell?
Where ever he is from…he is a well educated professional and a Sri-Lankan with a spine to speak the truth..& obviously not a stupid joker like you
It’s good that Hemantha is in SL. If he is a citizen of any other country he will be disbarred due to perjury as he brought forward false evidence in Dumunda Silva Case.
hope the sri lankans know who this guy is. can he prove he is an innocent and decent lawyer ? follow the case of murdering a custom officer. acts as a embassy head.
mu ara dumindayata kata karapu ekane
ඔය හේමන්ත වර්ණකුලසුරිය තමයි දුමින්දගේ නඩුවට පෙනී හිටිය ප්‍රධාන නිිතිඥයා ඔහු තමයි දුමින්දට කිවුවේ මොකුත් මතක නෑ කියන්න කියල, මහා දවාලේ වෙච්ච මේ වාගේ දරුණු මිනිමරුමකට සාක්ෂි පරස්පරයි කියල විත්තියට වාසි වෙන විදියට නඩු තීන්දු දුන්නාම පොඩි එකෙකුට උනත් හිතෙනවා යට ඩීල් එකක් තියෙනවා කියල. ඉතින් ෆෝන් ටැප් නොකර ඉදියිද ? හේමන්ත වර්ණකුලසුරිය ල වගේ මිනිස්සු හිතාගන ඉන්නේ මේ රටේ ඔක්කොම ඉන්නේ බත් කන හරක් කියල.
Quote: “ඔය හේමන්ත වර්ණකුලසුරිය තමයි දුමින්දගේ නඩුවට පෙනී හිටිය ප්‍රධාන නිිතිඥයා ඔහු තමයි දුමින්දට කිවුවේ මොකුත් මතක නෑ කියන්න කියල”….. Unquote:
Hilarious. “Right to be forgotten” is a universal legal term. It is not something “exclusively invented” for Duminda by Hemantha Warnakulasooriya! It is pretty obvious that you don’t know that.
Quote: “…මහා දවාලේ වෙච්ච මේ වාගේ දරුණු මිනිමරුමකට සාක්ෂි පරස්පරයි කියල විත්තියට වාසි වෙන විදියට නඩු තීන්දු දුන්නාම…ඉතින් ෆෝන් ටැප් නොකර ඉදියිද…. .” Unquote:
මොකක්ද ඔයාට තියෙන හේතු, සාක්ෂි පරස්පර නැහැයි කියලා කියන්න?
ඒ කියන්නේ මේ ආණ්ඩුව විත්තිකාරයෝ කරන හැමෝම උසාවිය විසින් අනිවාර්යයෙන්ම වැරදි කාරයෝ කල යුතුයි කියන එකද? එහෙම නොකොළොත් telephone tap කරන්න ආණ්ඩුවට අයිතියක් තියෙනවා? දැන් උසාවියෙ record room එකෙන් වාර්තාවක් ඉල්ලන්න ඕනේ මේ රටේ මේ දක්වා සිද්ධ වෙච්ච මිනී මැරුම් වල විත්තිකාරයෝ නිදහස් කරපු අනිත් විනිශ්චයකාරවරුන්ගේත් මේ විදියට telephone tap කරපු අවස්ථා තිබුනද කියලා.
Quote: “….හේමන්ත වර්ණකුලසුරිය ල වගේ මිනිස්සු හිතාගන ඉන්නේ මේ රටේ ඔක්කොම ඉන්නේ බත් කන හරක් කියල….”
.ඔක්කොම..? අපෝ නැහැ, මුළු රටම දන්නවා මේ ආණ්ඩුව බලයට ආවේ බත් කන මෝඩ හරක් ටිකකගේ චන්දෙන් කියලා සහ අනිත් ඉතුරු හැමෝම බත් කන සිංහලයෝ කියලා.
ආණ්ඩුව තමන්ගේ පැත්තට අල්ලස දීලා හරවා ගන්න බැරි වෙච්ච, බය කරලා හරවා ගන්න බැරි වෙච්ච, තනතුරු දීල හරවා ගන්න බැරි වෙච්ච විපක්ෂ මන්ත්‍රීවරු හැමෝටමයි, පහුගිය ආණ්ඩුවට දේශපාලනිකව සම්බන්ධ වූ හැමෝටමයි, රජයේ සේවයේ හිටපු අපක්ෂපාත නිලධාරීන්ටයි ඊළඟට කරන්නේ නඩුවක් පටලවන එක.
එහෙම කරන්නේ එතකොටවත් තමන්ගේ පැත්තට නම්ම ගන්න පුලුවන්ද බලන්න. ඊළඟට කරන්නේ තමන්ට ඕනේ විදියට උසාවියෙන් නඩු තීන්දුව ගන්න බලන එක. හදිසියෙන්වත් කවුරු හරි විනිසුරුවරයෙක් ස්වාධීන තීන්දුවක් දුන්නොත් තමන්ගේ බත්බැලයෝ ලව්වා ඒ විනිශ්යකාරවරයට මඩ ගස්සවනවා. ආණ්ඩුවට පක්ෂ නොවී, අපක්ෂපාත ස්වාධීන තීන්දුවක් දීලා අධිකරණයේ ගෞරවය රැක දුන්නට විනිස්චයකරවරුන්ගෙන් පලි ගන්න හදනවා. තමන්ට ඕනේ විදියේ තීන්දුව නොදුන්න නිසා අපහාසයට ලක් කරනවා.
වෙන එකක් තියා මැරිච්ච මිනිස්සුන්වත් වලෙන් ගොඩට අරගෙන හරි, පරණ කේස් ආපහු ඇදලා, කලින් දීපු තීන්දු වෙනස් කරලා තමන්ට ඕනේ විදියේ අළුත් තීන්දුවක් අරගෙන දේශපාලන දඩයම අන්තිම නිර්ලජ්ජිත විදියට කරගෙන යන්න තරම් මේ ආණ්ඩුව අන්තිම පහත් තිරිසන් තත්වෙට වැටිලා.
හමුදා සහ පොලිස් නිලධාරීන් වැඩි දෙනෙක් බොරු නඩු පටලවලා හිරේ දාලා තියෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්තුමා වැරදි කළා කියලා “උසාවියට බොරු නොකියපු එකට” කියන එක අද මුළු ලංකාවටම රහසක් නෙමෙයි. .
ඒත් මදිනම් දේශපාලන විරුද්ධ මතධාරීන්ගේ දරුවොත් හිරේ දානවා. ඒ මොකොද දරුවා ගොදුරක් කරගෙන, දරුවාව දුකට පත් කරලා හරි දෙන්න පුළුවන් අන්තිම මානසික වේදනාව පියාට දීල තමන්ගේ පැත්තට නම්ම ගන්න පුලුවන්ද බලන්න. ඒ තරම් ම්ලේච්ඡ තත්වෙට මේ ආණ්ඩුවේ නායකයෝ වැටිලා.
This barbaric government is not hesitant to go any repulsive extent to take revenge from political opponents.
මම නම් හිතන්නේ මේ ආණ්ඩුවේ ඉහල පෙලේ හැමෝම මොනයම් හරි මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. හොඳ සිහියෙන් ඉන්න ඕනෙම කෙනෙකුට තේරෙනවා මේ කරන්නේ අමුතු, විපරීත, ම්ලේච්ඡ, ශිෂ්ඨ සමාජය අනුමත නොකරන ආකාරයේ පලි ගැනීම් කියලා. .
අධිකරණයේ ස්වාධීනත්වය සහ ස්වාධීන විනිසුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් සහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිඥ සංගමය දියත් කරන ඕනෑම කටයුත්තකට අපි සහයෝගය දෙනවා. මේ ගැන මීට වඩා මහජන දැනුවත්කිරීමක් කරනවා නම් හොඳයි. We must work together to restore our civilized society.
ආණ්ඩුව තමන්ගේ පැත්තට අල්ලසට දීලා හරවා ගන්න බැරි වෙච්ච, බය කරලා හරවා ගන්න බැරි වෙච්ච, තනතුරු දීල හරවා ගන්න බැරි වෙච්ච විපක්ෂ මන්ත්‍රීවරු හැමෝටමයි, පහුගිය ආණ්ඩුවට දේශපාලනිකව සම්බන්ධ වූ හැමෝටමයි, රජයේ සේවයේ හිටපු අපක්ෂපාත නිලධාරීන්ටයි ඊළඟට කරන්නේ නඩුවක් පටලවන එක.
එහෙම කරන්නේ එතකොටවත් තමන්ගේ පැත්තට නම්ම ගන්න පුලුවන්ද බලන්න. ඊළඟට කරන්නේ තමන්ට ඕනේ විදියට උසාවියෙන් නඩු තීන්දුව ගන්න බලන එක. හදිසියෙන්වත් කවුරු හරි විනිසුරුවරයෙක් ස්වාධීන තීන්දුවක් දුන්නොත් තමන්ගේ බත්බැලයෝ ලව්වා ඒ විනිශ්යකාරවරයට මඩ ගස්සවනවා. ආණ්ඩුවට පක්ෂ නොවී, අපක්ෂපාත ස්වාධීන තීන්දුවක් දීලා අධිකරණයේ ගෞරවය රැක දුන්නට විනිස්චයකරවරුන්ගෙන් පලි ගන්න හදනවා. තමන්ට ඕනේ විදියේ තීන්දුව නොදුන්න නිසා අපහාසයට ලක් කරනවා.
වෙන එකක් තියා මැරිච්ච මිනිස්සුන්වත් වලෙන් ගොඩට අරගෙන හරි, පරණ කේස් ආපහු ඇදලා, කලින් දීපු තීන්දු වෙනස් කරලා තමන්ට ඕනේ විදියේ අළුත් තීන්දුවක් අරගෙන දේශපාලන දඩයම අන්තිම නිර්ලජ්ජිත විදියට කරගෙන යන්න තරම් මේ ආණ්ඩුව අන්තිම පහත් තිරිසන් තත්වෙට වැටිලා.
හමුදා සහ පොලිස් නිලධාරීන් වැඩි දෙනෙක් බොරු නඩු පටලවලා හිරේ දාලා තියෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්තුමා වැරදි කළා කියලා “උසාවියට බොරු නොකියපු එකට” කියන එක අද මුළු ලංකාවටම රහසක් නෙමෙයි. .
ඒත් මදිනම් දේශපාලන විරුද්ධමතධාරීන්ගේ දරුවොත් හිරේ දානවා. ඒ මොකොද දරුවා ගොදුරක් කරගෙන, දරුවාව දුකට පත් කරලා හරි දෙන්න පුළුවන් අන්තිම මානසික වේදනාව පියාට දීල තමන්ගේ පැත්තට නම්ම ගන්න පුලුවන්ද බලන්න. ඒ තරම් ම්ලේච්ඡ තත්වෙට මේ ආණ්ඩුවේ නායකයෝ වැටිලා.
This barbaric government is not hesitant to go any repulsive extent to take revenge from political opponents.
මම නම් හිතන්නේ මේ ආණ්ඩුවේ ඉහල පෙලේ හැමෝම මොනයම් හරි මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. හොඳ සිහියෙන් ඉන්න ඕනෙම කෙනෙකුට තේරෙනවා මේ කරන්නේ අමුතු, විපරීත, ම්ලේච්ඡ, ශිෂ්ඨ සමාජය අනුමත නොකරන ආකාරයේ පලි ගැනීම් කියලා. .
අධිකරණයේ ස්වාධීනත්වය සහ ස්වාධීන විනිසුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් සහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිඥ සංගමය දියත් කරන ඕනෑම කටයුත්තකට අපි සහයෝගය දෙනවා. මේ ගැන මීට වඩා මහජන දැනුවත්කිරීමක් කරනවා නම් හොඳයි. We must work together to restore our civilized society.
මොහු මෙහෙම කියන්න හේතුව ශිරාන් ගුණරත්න, ඔහු අනෙක් විනිසුරුවරුන් දෙදෙනා මෙන් මහේස්ත්‍රාත්වරුන් ලෙස මහේස්ත්‍රාත් අධිකරණ වල සේවය කර මහාධිකරණයට පැමිණි අයෙක් නොවේ. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී සරත් එන්. සිල්වා විසින් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උත්තරාරෝපිත කළ අයෙකි.