අධිකරණ තීන්දුවලට, විනිසරැුවන්ට දැඩි බලපෑම් වෙනවා.. – නීති ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රාඥයෙක් කියයි..

September 28, 2016 at 4:04 am | lanka C news
අධිකරණ තීන්දුවලට, විනිසරැුවන්ට දැඩි බලපෑම් වෙනවා.. – නීති ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රාඥයෙක් කියයි..

අධිකරණයේ තීන්දු තීරණ හා එහි විනිසුරුවන්ට දැඩි පලබෑම් එල්ල කරමින් අද සමහර මාධ්‍ය ආයතන කටයුතු කරන බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා පවසයි.

මෙම ද්වේශ සහගත වාර්තාකරනයන් හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑම් එල්ල කරමින් ඇති බවද ඔහු කියා සිටී.

235 views