ප්ලේන් ටී එකක් රුපියල් 60 දක්වා ඉහල දැමේ..

March 23, 2022 at 8:02 am | lanka C news
ප්ලේන් ටී එකක් රුපියල් 60 දක්වා ඉහල දැමේ..

ආපනශාලාවල ප්ලේන්ටි මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා තිබේ.

ආපනශාලා හිමියන් පවසන්නේ සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙසේ මිල මිල ඉහළ දැමීමට කටයුතු කළ බවයි.

මෑත කාලයේදී ප්ලේන්ටියක් අලෙවි වූයේ රුපියල් 30 ක මුදලකටයි.

ආපනශාලා හිමියන් පවසන්නේ ආහාර මිල ගණන් ඉහළ යාම මත ආපන ශාලාවලට පැමිණ පාරිභෝගිකයන් විශාල ලෙස පහත වැටී ඇති බවයි.

මෑතකදී කිරි තේ එකක මිලද රුපියල් 100 දක්වා ඉහල දමා ඇත.

17,407 views

One Comment to “ප්ලේන් ටී එකක් රුපියල් 60 දක්වා ඉහල දැමේ..”

  1. Janaka says:

    හැබැයි තාමත් හොද ගුනාත්මක තත්වයේ තේ කිලෝ එකක් රුපියල් 1000 කට වගේ මුදලකට ගැනීමට තිබෙනවා. ගෑස් සීනි මිල සාපේක්ශව රුපියල් 60 මිල ඉතාම අධිකයි. එයින් සිදුවන්නේ ජනතාව කඩවලින් තේ බීමෙන් වැලකීම. සිදුවිය යුත්තේද එයයි .දැන් කඩවල කිරිපිටි සුලබව තිබෙනවා නමුත් අලෙවියක් නෑ. එක් කඩයක මුදලාලි මට කීවේ වෙනද පැකට් 15 ක් පමන අලෙවි උවත් මේ දක්වා කිසිදු පැකට් එකක් අලෙවි නොවූ බවයි .

Main News