සංචාරක පැමිණීම අඩියටම බහී… ලංකාවට එන ගුවන් යානා හිස්…
April 8, 2022 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකාවට පැමිනෙමින් ඇති සංචාරකයන් ප්‍රමාණය දිනෙන් දින අඩු වී යන බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා නිරීක්ෂණයේදී පෙනී යයි.
ඒ අනුව පසුගිය අපේ‍්‍රල් 05 වැනිදා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 1997 දෙනෙකු පැමිණි.
මාර්තු මාසයේදී දෛනිකව සංචාරකයන් 5000කට ආසන්න ප්‍රමාණයක් මෙරටට පැමිණියහ.
නමුත් අප්‍රේල් මස සංචාරක පැමිණීම ක්‍රමානුකූලව අඩු වීමක් දක්නට ලැබේ.
මේ අතර අන්තර්ජාලයේ පින්තූර හුවමාරු වන්නේ මෙරට පැමිණෙන ගුවන් යානා වල මගින් ඉතාම ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවයි.
ගුවන් යානාවන්හි මගීන් සුළු පිරිසක් ගමන් කරනු මෙම පින්තූරවල දැක්වෙයි.
meka loku jayagrahanayak wagene danne… rata gana mahalokuwata hitana wimalayata dan sathutu athi.
ජනතාවට කොරෝනා එන්නත් තුන්වන මාත්‍රාවත් දීලා ජනතාවගේ ජීවිත බේරලා දෙන්න මේ ආණ්ඩුව ලොකු වෙහෙසක් දැරුවා කියන දේ දේශපාලන භේදයෙන් තොරව හුඟ දෙනෙක් පිලි ගන්නවා. ඒ බේරගත්තු ජීවිතම ආණ්ඩුවට විරුද්දව පාරට බැස්සා ( ඩොලර් අර්බුදය ගැන වත් නිසි අවබෝධයක් නොමැතිව රැල්ලට වගේ හුඟ කෙනෙක් එලියට බැස්සේ) රට පුරා මිනිස්සු පාරවල් වලට බැහැලා උද්ඝෝෂණ කරන රටකට එන්න විදේශිකයො කැමති නෑ. මේකෙන් වෙන්නේ තවත් ඩොලර් අර්බුදය උත්සන්න වීම පමණයි.
ඔව්, රජය කොවිඩ් සහ ආරක්ෂාව සහ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශාල කාර්යයක් කළේය.
කෝවිඩ් නිසා විදේශ මුදල් ප්රශ්නය තිබුණත් පහුගිය මාස 8 තුළ තත්ත්වය නරක අතට හැරීම ගැන කබ්රාල්ට සහ බැසිල්ට විශාල වගකීමක් ගන්න සිදු වුණා.
What do you mean by posting this observatory comment?
තොපි වගේ කාලකන්නි වහල්ලු නිසා තමයි රාජපස්ස හැතිකරේ මේ රට කෑවෙ…දැන්වත් පිටකොන්ද කෙලින් කරගෙන මිනිහෙක් වෙන්න බලහං පරයා
ලජ්ජා නැතිව පිනට එන්නත් තුනම ගහගෙන රටේ ඩොලර් වියදම් කරලා ඒව වෙලාවට ගෙනත් මිනිසුන්ට ලබාදුන් මිනිහාව මරන්න කතා කරනවා .තොට අලුත් කොවීඩ් ප්‍රභේදය හැදිලා මැරෙන්න ඕන
ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත. ඒත් අපේ රටේ මෝඩ මිනිස්සුන්ට ඕවා තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැ.
Also no tourist wants to come to a land where there is no fuel, no electricity, no gas, and sky rocketing food prices and the list goes on! Sri Lanka should not be a country to worship leaders for them being able to provide vaccine. It has always been a country that was known for the excellent public health care rendered to the public despite being a developing economy. It is people’s money and entitlement to receive vaccination and it is government’s responsibility to coordinate and provide for. It is one thing to be thankful but completely different thing when one decides to be a slave for those in power for the same matter. This is why Sri Lanka has never been able to develop.
1. No electricity fuel or gas. Will tourist come to suffer.
2. Vaccination is good if done by guidelines. Please check how others give vaccines. Synopharm moderna pfizer all given….
ඔව් ඔව්, සුනාමිය ආ වෙලාවේ රටට හම්බ වුනු ආධාර වලින් සාක්කු පුරවා ගත්තේ ජනතාව බේරා ගන්නයි. එතැන් ඉඳන් රටේ බජට් වලින් 70% කට වඩා පාලනය කළේ ඒ පවුලේ අය යි. ඉතින් රට වැටුන එකට වගේ කියන්න වෙන්නේ සුනාමිය යි.
Kiyak humbunada bung okka liyanna ?
ගමනාගමනයට ඉන්දන, හෝටල් වල විදුලිය නැහැ
කියල සංචාරකයෝ විතරක් නෙවෙය් බ්ලොගර්ස් ල කිව්වම
සංචාරකයෝ එය්ද?
මෙහේ කටින් පුටින් වගේම තමය් රුසියාවේ පුටින්.
දවස් 5 ඕල් කෝල්ස් කියලා යුද්දේ පටන් ගත්තේ.
අපේ ගවය වගේම රෙද්දේ රෙවිල.
ඔය කියපු කාලයේ අපේ සංචාරකයන්ගෙන් 75% රුසියානනු සහ උක්රෙන
සංචාරකයෝ.
හරිම සතුටුයි හරිම සතුටුයි අපෙ සාර්ථකත්වය රඳා පවතින්නේ රට වැටුණු මට්ටම අනුවයි අපිට ඕන හොටල් ශෙස්ත්‍රයේ ධනපති සමාගම් වල සිට සුද්දන් ට් මගපෙන්වන්නා,සුද්දන්ට සිහිවටන විකුණන්නා දක්වා ඉන්න හැ ම වර්ගයකම සේවා සපයන උන්ට අතේ සතේ නැතිවීම අන්න එහෙම උනාම පමණයි අපිට අපේ විප්ලවය බින්දුවේ ඉඳන් පටන් ගන්න පුළුවන්.රටම වට්ටන්න පුලුවන්නම් ඒ තරමට සාර්ථකයි .පොල් පොට් කියන්නේ අපේ න්‍යායාචාර්ය කෙනෙක් එයා කන්නාඩි දාපු අය පවා හොයලා මරලා දැම්මෙ මොකද ඔවුන් ට කන්නාඩි දමන්න උනේ ඔවුන් උගත් නිසා .උගත් කියන උනුත් විප්ලවය ට බාධාවක් .