ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…
April 14, 2022 at 10:40 am | lanka C news
මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ අවුරුදු චාරිත්‍ර සිදු කරන ආකාරය කිසිදු රූපවාහිනී නාලිකාවක් සජීවීව විකාශය නොකළේය.
මීට පෙර අවස්ථා ගණනාවකදීම විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය සජීවීව විකාශනය කිරීමට රූපවාහිනි නාලිකා ගණනාවක්ම කටයුතු කරන ලදී.
ඉහත පින්තූරය පෙර අවුරුද්දක අවස්ථාවකි.
අනේ රනිල් හාමු කොතරම් පිංවන්තයෙක් ද මේ වගේ බැණුම් නාහන අනේ කොටන්නනි රාජපක්ෂලා මකබෑව්වට පස්සේ ගේන එකාත් කියපංකෝ බං
අර රොහාන් වැලිවිට කියන එකා අගමැති මාධ්‍ය නිවේධනවල දැන් මිනිහගේ නම දාන්නේ නැහැ. හොඳටම බය වෙලා. අල්ලං ගහන්න තියෙන්නේ අප්පා.
දීර්ඝායුෂ ලැබේවා. සිංහල රජතුමා.
ජනතාව අම්මාව මතක් කිරිම වැලැක්වීමට කරපු හොද වැඩක් .
මේ යෝධයා නොහිටින්න උඹෙ අම්මයි, උඹයි දෙමලුන්ට යටත්වෙලා ගොඩක් කල්. මහින්ද කියන්නේ සිංහල අපේ දෙවියෙක්. අපි අදහන ජීවමාන දෙවියෙක්. රටේ මොන කරදර තිබ්බත් අපි මහින්ද එක්ක ඉන්නවා.
මෙන්න මේක තමා තිත්ත ඇත්ත
මේ රටේ දෙවිවරු තමයි ඩොලර් බිලියන් ගනන් හොරකම් කරන්නෙ. ඒකනෙ මහ බඹා පෙරහැරේ ගෙනියනව වගේ තුන් පැත්තකින් අල්ලන් වඩම්මන්නෙ. දෙයියගෙ බලේ නිසා තමයි මේ රටෙන් පිටටත් කෙන්යාවට, සීසෙල්ස් වල ඉහලින් සලකන්නෙ. කොල්ලො ගෝටාගෝ ගමටවෙලා බලකරන්නෙ දෙයියට වැලිකඩ දේවාලයක් හදන්න කියල. පරිවාර දෙයියන්ටත් එක්ක.
Thopita hena hathama gahana oni. Hora heththa. Anthima awurudu semarima thope .
රජා කියලා මරා වගෙයි කොටන්නෙ
තොපි කෙලපියව් ජනතාව හාමතේ