නුවරඑලිය වසන්ත උදානයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් …
April 17, 2022 at 12:40 pm | lanka C news
නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර ඇති නුවරඑලිය වසන්ත උදානයට සිංහල හින්දු අලුත් අවුරුදු සමයත් සමග දේශිය සංචාරකයන් විශාල පිරිසක් (16) දින නුවරඑලියට පැමිණ සිටි අයුරු අප කැමරාවෙ සටහන් විය.
නුවරඑලිය නගර සිමාවේ සියළුම සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථාන සංචාරකයන්ගෙන් පිරි ඇති බව සංචාරක හෝටල් හිමියන් පැවසිය.
එසේ පැමිණි සංචාරකයන් වෙනුවෙන් විනෝද විම සදහා නුවරඑලිය ග්‍රේගරි වැව පරිශ්‍රයේ පහසුකම් ගණනාවක් සලසා ඇති බව නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
No petrol no gas
Nogohome
Me rate kisi prashnayak ne wage.. ape minissu hari wenas
මේ ලැබෙන ඩොලර් ටික පොහොට්ටු හොරුන්ගෙන් බේරා ගමු .
පලයල්ලා නුවර එළියේ හිටපු මහින්දගේ නගරාධිපති දොඩම්පෙගම්ගේ ගෙ හරි මලයගේ හරි හෝටල් 12 ට. වැඩිය එපා බලපන් colinwood හෝටලේ ඕන තරම් තෙල් ගෑස් හංගල තියනවා . එහා පැත්තේ ෂෙඩ් එකෙන් පන්නලා . ගනිල්ලා ඒවා
Kuhaka wrong generation is a rare and useless species. Nice people gather nice places kuhaka wrong generation gather kuhaka places.
කීදෙනෙක් උද්ඝෝෂණවලට සම්බන්ධ වෙනවද?
ඉතිරි බහුතරය විනෝදවෙමින් තම තමන්ගේ සාමාන්‍ය ජීවිතය ගත කරති.