මාලු ගිනි ගණන්… කිලෝව 2000 පනියි…
April 28, 2022 at 5:30 pm | lanka C news
පවතින ඉන්ධන හිගය ඇතුලු ගැටලු කිහිපයක් හේතුවෙන් උතුරු පාලාතේ මුහුදු මාලු මිල ගණණ් මේ දිනවල සීග්‍රෙයන් ඉහල යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටිති.
මන්නාරම, මුලතිව් , කිලිනොච්චිය සහ යාපනය මුහුදු ප්‍රදේශයන්හි මසුන් ඇල්ලීම දෛනිකව සිදුකෙරුනද පසුගිය දින කිහිපය තුලදී ඇති වූ ඉන්ධන හිගය හේතුවෙන් ධීවරයින්ට මසුන් ඇල්ලීම සඳහා මුහුදු යාමට නොහැකිවීම මත මාලු මිළ ගණණ් සීග්‍රෙයන් ඉහල ගොස් ඇතැයි වාර්ථා වෙයි.
එමෙන්ම මේ වන විට ඉන්ධන මිල සීග්‍රෙයන් ඉහලයාමත් සමග මුහුදු ගමන් යන ධීවරයින්ට ඉන්ධන මිලදී ගැනීමට අධික මිලක් වැයවීම හේතුවෙන් මාලු මිල ගණන් සීග්‍රෙයන් ඉහල ගොස් ඇතැයිද ධීවර සංගම් විසින් පෙන්වා දෙයි.
ඒ අනුව තෝරා, කෙලවල්ලා, බලයා, ගල්මාලු, කිරි මෝරු ආදි කුට්ටි මාලු කිලෝව රුපියල් 2000 සීමාවට අලෙවි කිරීමට සිදුව ඇති අතරම ඉස්සන් හා කකුලුවන් කිලෝව රුපියල් 1600 ත් 1800 ත් මිල ගණණ්වලට අලෙවි කිරීමට සිදුව ඇතැයිද මත්ස්‍ය වෙළෙන්ඳන් වැඩිදුරටත් පෙන්වා දෙති.
ඉහත මසුන් කිලෝව මීට පෙර කිලෝව රුපියල් 700 සිට දහස දක්වා වූ මිල ගණණකට කිලෝවක් අලෙවි වූ අතර මෙලෙස දෙකුණයකින් මිල වැඩවීම දරාගත නොහැකි බවටද උතුරේ පාරිභෝගික ජනතාව පවසා සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
අහිංසක සත්තු මරාගෙන කන කාලකන්නි හැත්තට හොඳ වැඩේ.
හොරා කන හැත්තටත් හොඳ වැඩේ ..
මොන දේද ලාභ ? පාරිභෝගිකයන් ව සූරගෙන කනවා හැම එකාම . උන්ට විරුද්ධව ත් මොනවා හරි කරන්න .
Man hithanne muhuda maalu denawa eththe wediganata .hitpiyaw thawath sunamiyakin thopi serama muhudata biliwenawamaya paw kara kalakanni pahara heththa
ඔය පව්කාර කතෝලික හැත්ත අල්ලන මාලු නොකා හිටපුවම හරි. බූරු පුටානොත් එක්ක ආන්ඩුව පෙරලන්න වතිකානුවට ගිය එවුන්නෙ.
Why you SOB talk about Catholics? People like will soon be instrumental in destroying Buddhism. Tho kaslakanna para Balu haththa! Issarala tho vage pohottuva ohunge sereppu levakana sakkiliyanva netapanna oney
මොකෝ කියන්නෙ ගෙදරම මාලුවෙක් හදන් කම්මුද ? කපුටො මයිනො දැක්කම මේ දවස්වල කෝමත් ඇගේ මාලු නටනව නේ.