හරීන් ප‍්‍රනාන්දු කුණුහරුප කියන විකටයෙක්… මට කුණුහරුපෙන් බැන්නා..- ෆොන්සේකා

May 3, 2022 at 12:02 am | lanka C news

හරින් ප්‍රනාන්දු කුණුහරුප කියන විකටයෙක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

පක්ෂයේ දෙවනියා වන්නේ තමන් බවත් පසුගිය මැයි රැලියේදී කථික ලැයිස්තුව පිළිබඳ යම් යම් අඩුපාඩු තිබූ බවත් පැවසූ ඔහු ඒ ගැන විමසීමේ දී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එසේ අඹෝභන ලෙස හැසිරුණු බවත් තමන්ට අසභ්‍ය වචන භාවිතා කළ බවත් පැවසීය.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

“සංවිධාන කටයුතු සාධාරණ විදියට නිවැරදි ආකාරයට කරලා තිබුණේ නෑ. යම් කල්ලියක ටික දෙනෙක් එකතුවෙලා ඒගොල්ලොන්ගේ ප්‍රතිරූපය සහ නම් ඉදිරියට ගෙනියන්න යම් යම් පියවර අරන් තිබුණා යම් යම් තැන්වල. මම ඒකට විරුද්ධ වුනා. මම ඒක ප්‍රකාශ කළා. ඊට පස්සේ එතුමා අශීලාචාර විදියට අසභ්‍ය වචන පාවිච්චි කරමින් එතන හැසිරුණා. එතුමාට මම කතා කළ විදියට වැදගත් විදියට මට උත්තර දෙන්න තිබුනා. ඉතින් ඒක නිසා ඒ කුපිතවෙලා වෙච්ච හැසිරීම අපි පිළිකුලෙන් හෙළාදකිනවා. එතුමාට මට කියන්න තියෙන්නේ ඒවා පුරුද්දට තියාගන්න එපා කියලා විතරයි. එතුමා ආවා නායකතුමා එක්ක යමක් කතාකරන්න ඒ වෙලාවේ මම ප්‍රශ්න කළා එතුමාගෙන් මේ ගැන. ඒ ප්‍රශ්නය එතුමා නායකතුමාටත් දැම්මා. ඒ කථික ලැයිස්තුවේ වරදක් තිබුණා මට තේරුණා ඒක නායකතුමාත් දැනගෙන හිටියා කියලා කොහොමවුනත් ඒක නිවැරදි කළා. කොහොමවුනත් තව වැරදි ගොඩක් එතැන සිද්ධවෙලා තිබුනා. පසුපෙළ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් ඒවාට විරෝධය පාලා එතැනින් නැගිටලත් ගියා. පක්ෂයේ දෙවැනියා හැටියට මට අයිතියක් තියෙනවා යුතුකමක් තියෙනවා ඒක කතාකරන්න. ඒවා දිගින්දිගටම කරන්න ගියොත් පක්ෂයේ සමගියට, ශක්තියට බාධාවක් වෙනවා. අපි අතර කිසිම බලපොරයක් නෑ. එතුමා ආවා කියලා අපිට ප්‍රශ්නයක් නෑ, එතුමා ඇයි බදුල්ල අතහැරියේ ඒවා එතුමාගේ ප්‍රශ්න නේ. ඒවා මට අදාළ නෑ. අපි රන්ජන් රාමනායකළා ගම්පහ දිස්ත්‍රික්කයට අපේ පක්ෂයෙන් කොහොමත් පිළිගැනීමක් අරන් දීලා තියෙනවා. ඒක හින්දා කවුරු ආවත් කවුරු ගියත් අපිට බලපෑමක් වෙන්නේ නෑ. නායකතුමාට මම ඉදිරියේදී රාජකාරී මට්ටමින් මේක ගැන පැමිණිල්ලක් කරනවා අනිවාර්යයෙන්ම. එතකොට එතුමා නිසි පියවර ගත යුතුයි නායකයා හැටියට ඉතින් බලමු මොනවද වෙන්නේ කියලා.”

44,350 views

14 Comments to “හරීන් ප‍්‍රනාන්දු කුණුහරුප කියන විකටයෙක්… මට කුණුහරුපෙන් බැන්නා..- ෆොන්සේකා”

  1. ලප කුමාර says:

    ඇට පුංචා ගේ සරම ඉස්සුවාම ඌට කේන්ති යන එක පුදුමයක් නොවේ. ඌ අමාරුවෙන් හංගාගෙන ඉන්න දේවල් ලෝකයට පෙන්නන්නට පොන්සේකා කරපු උත්සාහය වැරදි වැඩක්

  2. නොදන්න කුණූහරුප මූකුත් කොරන්න කථා කලාද දූන හිතුනද වෙල් විදානේට. says:

    නොදන්න කුණූහරුප මූකුත් කොරන්න කථා කලාද දූන හිතුනද වෙල් විදානේට. මටත් ඇඩෙනවා. ප්‍රින්සිපල්ට වේවැලෙන් තලාවිද? මොන පිස්සුද? හහ්…හහ් ..හා. ..

  3. Siri Gunasinghe says:

    Whatever the incident, this shows military men are not suitable to engage in politics. Because they don’t know the subject. Military leaders have brought up with ego centric attitudes. Gota is a ego centric idiot. Fonseka is clever and intelligent but his ego is still the same. So he doesn’t know how to act as a politician. This is a clear indication that, wherever he goes he is going to rock the boat when things don’t go his way.

  4. Sahan Fernando says:

    උත්තරීතර පාර්ලිමේන්තුවේ ගවුරවය කෙලසලා එය මරිය කඩේ බවට පත්කලේ හරින් රන්ජන් වගේ නූගත් රස්තියාදු කාරයෝ .කුඩු ගහල පාර්ලිමේන්තුවට ඇවිත් උන්මත්තකයෙක්වගේ හැසිරුන මන්ත්‍රීල ඉතිහාසයේ කවර කලකවත් හිටියේ නෑ . පාර්ලිමේන්තු සජීව විකාශන වලදී දැකල තිබෙනව හරින් ප්‍රනාන්දු පිස්සෙක් වගේ තිත්ත කුණුහරුප කියමින් ඉබාගාතෙ දුවනව මෙහෙම මිනිසුන්ද රටපාලනය කරඩ එන්නේ .සරත් පොන්සේක කියන්නේ සජිත්ගේ පක්ශයේ විශාල චන්ද පදනමක් ඇති පුද්ගලයෙක් හරින් ප්‍රනාන්දුට එවැනි කිසිම චන්ද පදනමක් නෑ .ගම්පහ කතෝලික චන්ද ලැබෙන්නේ කාවින්ද ජයවර්ධන වගේ වැදගත් මන්ත්‍රීලට මිස රස්තියාදු කාරයින්ට නොවේ .

  5. කුනූහරුප කියන විකටයෙක්.....අමිමටද තාත්තට ද? says:

    කුනූහරුප කියන විකටයෙක්…..අමිමටද තාත්තට ද? අයියෝ මෙහෙම උන්ද සිංහලෙන් අපේ රට හදන්න මේ ආණඩූව ඉල්ලන්නේ. සූද්දෝ හොදයි. අම්මට බත් කන්න එන්න කිවිවම කූණූහරුප කියල විකටයෙක් කියල හිනා වේවි. ගා ගන්නව නෙවෙයි උලා ගන්න විකටයෙක් වෙලා විදානෙත්.

  6. කැපුවත් පොහොට්ටුවට says:

    නම සමගි ජන බලවේගෙ. කුණු හරුපෙන් බැනගන්නෙ හරිම සමගියෙන්. මුන්ට මොන ආන්ඩුද? බූරු පුතානෝ මෙතනින්ම ඉවරයි.

  7. Sira says:

    වැරද්ද හමුදා ගොබ්බයන්ව දේශපාලනයට ගැනීම.ඇමෙරිකන් ප්ලැනකට අනුව හමුදා ගොබ්බයෙක්ව 2010දී ජනාධිපති කරන්න ජෙප්පන් සහ පෙරට්ටන් උත්සාහ කලා. ඒක වැරදුනා. ඉන් පසු 2019දී හමුදා ගොබ්බයෙක්ව ජනාධිපති කරන ඇමෙරිකන් ප්ලැන සාර්ථක වුනා.ඉන් වුන විපත අද රටම දන්නවා. මොවුන්ව දේශපාලනයෙන් සහ සිවිල් පරිපාලනයෙන් ඈත් කොට තැබිය යුතුයි.

    • Modern Man says:

      යුනිෆෝම් කාරයන් සහ චීවරධාරීන් මින්මතු ඳේශපාලනයට වැද්ද නොගනිමු.

      • Modern Man says:

        පාස්ටර ලා කමක් නැත එරාන් වගේ අය මොකද ඔවුන් අදින්නේ අපිවාගේම කලිසම් කමිස

  8. JR says:

    රාජපක්ෂලට බය නැ කියපු බුවා දැන් හරින්ට බයයිද? ☝️😁🐵 මෙයාගෙ සීලාචාරකමයි, සභ්‍යත්වයයි දෝරෙ ගලනවා…. ගෙදර ආරක්ෂාවට කාන්තා සෙබලු 20ක් ඇතිද..? 🤭 කලවැද්දා කියල හිටං නමක් පටබැදුනෙ එක නිසයි….!!!

  9. Hudson says:

    I think so. Gota is a Gobbayya true but not Fonseka. He has a huge ego not suitable for politics.

  10. Felix says:

    Yamek Gotabayata Baninawa Seema, Sarath F Yanu Ee Ha Samana Pisseki
    Moun Honda Army Officers Unath, Pension Giya Pasu Gedara Sitiya Uthu Pirisaki… Ratak Palanaya, Army Ek Men Nowan Bawa…. Aps Sema Dena Plili Gatha Uthuai… Ohu Honda Ho Naraka Adala Netha

Main News