මා ගියේ දොස්තර දුන් ඖෂධවල අතුරු ආබාධවලට ප්‍රතිකාර ගන්නයි.. ඔහු මාව ප්රතික්ෂෙප කලා..- ප්‍රසන්න
May 9, 2022 at 9:20 am | lanka C news
මම ප්‍රතිකාර ලබා ගැනීමට ගියේ රෝගියකු ලෙසයි. වෛද්‍යවරයකු ඒ ආකාරයෙන් රොගියකුට සලකාවි යැයි මම කිසිසේත්ම හිතුවෙ නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ හත්වැනිදා හවස කොළඹ ලංකා හොස්පිටල්හී මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ශේප කිරීම සම්බන්ධයෙන් අප කල විමසීමට පිළිතුරු සපයමිනි.
අමාත්‍යවරයා මෙසේ ද කීය.
මෙම සිද්ධිය වූ දිනට සති තුනකට පෙරදී වෛද්‍යවරයා චැනල් කළා. ඒ අනුව ලැබුණු අංක තුන යටතේ ඔහුව හමුවීමට රෝහලට ගියා.
එම අවස්ථාවේදී තමාගේ රෝගි සටහන්පත් කවුන්ටරය වෙත බාරදී විනාඩි හතලිස්පහක පමන කාලයක් තමාගේ වාරය එනතුරු රෝහලේ රැදී සිටියා.
එම අවස්ථාවේදී එහි සිටි හෙදියක් තම බිරිඳ අමතමින් පසෙකට කැඳවාගෙන ගියා ඇය තමාගේ රෝග තත්ත්වයක් පිළිබඳ බිරිඳව දැනුවත් කිරීමට කැඳවාගෙන යන්නට ඇතැයි සිතුවා.
හෙදිය මුණගැහී තමා වෙත ආ බිරිඳ අපි යං තාත්ති යැයි පවසමින් තමා ඉදිරියට පැමිණීමත් සමඟ සිදු වූයේ කුමක්දැයි සිතා ගත නොහැකිව ඔහු තම බිරිඳගෙන් ඒ පිළිබඳව විමසා සිටි බව අමාත්‍යවරයා පැවසීය.
එම අවස්ථාවේදී වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන හෙදිය තමාව දැනුවත් කළ බව අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව වෛද්‍යවරයා හමු වී ඒ ආකාරයෙන් කටයුතු කළේ මන්දැයි තමා විමසා සිටි අතර එහිදී ඔහු පවසා ඇත්තේ දේශපාලනඥයන්ට තමා ප්රතිකාරක නොකරන බව යැයි අමාත්‍යවරයා පැවසීය.
තමාට මුදල් නැවත රැගෙන යන්නට වෛද්‍යරයා පැවසූවත් එම මුදල් ද තමා ලබා නොගත් බව පැවසීය.
සිද්ධිය පිළිබඳව තමාට යම් කනගාටුවක් ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා මීට පෙර අවස්ථා දෙකකදී ඔහුගෙන් ලබාගත් කාරයන්හීදි ලබා දුන් ඖශධවලින් දැණුන අපහසුතාවයකට ප්‍රතිකාර ලබා ගැනීමට මා වෛද්‍යවරයා හමුවට ගියා.
අවසානයේ දී එකී සංකූලතාවන් ට ප්‍රතිකාරකාර නොලබාම තමාට රෝහලෙන් පිට වෙන්නට සිදු වූණා.
වෛද්‍යවරයාගෙන් සිදුවූ අකටයුත්ත පිළිබඳව තමා මාධ්‍යට කතා නොකර සිටි බව සඳහන් කළ අමාත්‍යවරයාවරයා අදාළ වෛද්‍යවරයා යූ ටියුබ් වෙත හඬ පට නිකුත් කරමින් තමා හීරෝ වන න්‍යායකින් කටයුතු කරනු දක්නට ලැබුණා.
රෝගියකු පීඩාවට පත්කොට වෛද්‍යවරයකු එසේ හීරෝ කෙනකු වීම පිළිබඳව කණගාටුවක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයාවරයා ඒ හඬපටයෙන් පසු ඒ පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය තමාගෙන් විමසන විට එයට උත්තර දීම දැන් තමා සිදු කරන බව පැවසීය.
– ලංකාදීප
ඌ රාජිත ගෝල සක්කිලියෙක්. දොස්තරලට නින්දාවක්.
No medical Doctor can turn away anyone. He is a hypocrite. Its an unethical conduct.
He must be a part of the medical Mafia.
His name should be struck off from the medical list permanently & not allowed to practice again..
Where is that NELUM who was defending the doctor yesterday? Has this person realised that the Doctor’s conduct was unethical TODAY/
දොස්තර ට නෙවේ ගහන්න ඕනේ මේ කප්පන් ප්‍රසන්නට. මුන් තමා මේව්රට මේ තත්වෙට ඇදලා දාන්නේ. දොස්තර අයිතියක් තියෙනවා
මේ දොස්තර බල්ලා වෛද්‍ය වරයෙකු විදිහට රස්සාව අරගත්තේ කොහොමද? මේ වගේ තිරිසනෙක් මෙතරම් කාලයක් රස්සාව කරේ මේ විදිහටද? මූ කතෝලිකයෙක් වත්දැයි සැකයක් එනවා. මූ ගෝල්ෆේස් ගෙනැවිත් ගල් වලින් ගසා අරාබිකරයේ මෙන් දඬුවම් දෙන්න ඕනෑ. මුගේ පවුලේ බල්ලෙක්වත් කිසිම ගෙදරකට හෝ කඩයකට වැද්දා නොගත යුතුය.
its such a disgrace and disgusting that some people believing an uneducated minister’s statement which was done after a planned period of time it basically shows that he is giving a prefixed answer.
LOL😂😂😂
මේ දොස්ත්රයාගේ එක හොඳක් තියනවා, හොඳටම ලෙඩෙත් දන්නා එකේ කෙලවෙලා යන්නම බෙහෙතක් නොදී, අකමැත්ත ප්‍රකාශ කරලා යන්න කියපු එක. ඉස්සරහට හැම දෙෂ්පලකයම දොස්තර ගාවට යන්න කලින් හොරකන් නොකර රටට හිතැති වැඩ කරලා යන්න, නැත්තං දොස්තරකෙනේ ඕනිනම් පුළුවන් පරලොකෙටම යවන්නත්. දැන් රටේ දොස්තරලා ඇතුළු හැම මිනිහම ඉන්නේ ආන්තිම ගැට්ටේ.
මූ දොස්තරයෙක් නෙමෙයි. සක්කිලියෙක්. සමස්ත රටේ ජනතාවම මුන් වගේ රටේ ප්‍රශ්න රෝගීන් පිටින් යවන සක්කිලි ගාවට ප්‍රතිකාර ගැනීමට නොයා යුතුයි.
අපේ වෙදමහත්වරු ප්‍රතිකාර කළේ හිපොක්‍රටීස් දිවුරුම අනුව දිවුරා නොවේ. රෝගීන්ට උපස්ථාන කිරීම බුදුන්ට උපස්ථාන කිරීම හා සමානය යන අදහසින් බෞද්ධ ආභාෂය මත පදනම් ව ය. බුද්ධදාස රජතුමා ප්‍රතිකාර කළේ මිනිසෙකුට ද නොවේ. විෂ සහිත නාගයෙකුට ය.
එවැනි හර පද්ධතීන් සහිතපවුල්වල උපන් බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරූ දොස්තරවරු ද ක්‍රියා කළේත් ක්‍රියා කරන්නේත් ඒ ආකාරයටය.