ගැටුම්වලින් 230ක් රෝහලේ.. 09 දෙනෙක් මිය යයි..
May 11, 2022 at 8:02 am | lanka C newsඊයේ දිනයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් ගෙන් තුවාල ලැබූ පුද්ගලයන් 230 දෙනෙකු මේ වනවිට රෝහල් ගත කර තිබේ.
පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් ඇත.
මෙම ගැටුමට මැදි වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද මිය ගිය බව කොළඹ ජාතික රෝහල කියා සිටියි.
ඔබේ අවදානයට. අද මාධ්‍ය වල පවා කියන්නේ මුළු රටම ජනපතිටතුමාට යන්න කියනවා කියාල.සමහර අපෙ හාමුදුරුවොත් කියනවා සමහරු නිහඬව ඉන්නවා නමුත් අද සිදුවන්නේ එක නොවෙයි ලක්ෂ 8-10 ක් පමණ වූ පිරිසක් රට පුරා ඉතාම සංවීදාත්මකව මැර බලය තර්ජනය මුදා හරිනවා ගිනි තියනවා ගහනවා මරනවා අන්න ඒ ත්රස්තවාදයට බියේ බහුතරය කට පියාගෙන ඉන්නව.වෙනදාට කතා කරන අපේ හාමුදුරුවරුන්ගේ කට වල් වහන්න තමයි අර ගංජා ගහන සන්නස්ගල ලවා පන්සල් වලට තර්ජන ය කළේ අද අපේ හාමුදුරුවරුත් මුන්ගේ ත්රස්තවාදයට බය වෙලා කට පියාගෙන ඉන්නවපන්සල් වටකරල විනාශ කරාවි කියාල .ජනපතිතුමා තනතුර අතහරිනවට තාමත් රටේ බහුතරය විරුද්ධයි නමුත් කවුරුත් ජවිපෙ මිනීමරුවන්ට බයේ ඉන්නවා ඒ විරෝධය පෙන්වන්න බියේ .අනුර කුමාරගේ උළුක්කරණ අගිල්ලේ අදහස තර්ජනයයි . මේ ත්රස්ත්වාදයෙන් රට මුදා දෙන්න ජනපතිතුමනි. තනතුර හැර නොයන්න අපි ඔබ සමගයි.මීට 69 ලක්ෂයක වූ අපි
මංකොල්ල කන්නේ හිඟන බයියෝ මිස වෙන කවුරුන්ද ?
NICE TRY AMARE
මේ වැඩේ කරන්න ආණ්ඩුවට බැ මානව හිමිකම් ප්‍රශ්න නිසා. මේකට සංවිදානයක් තියෙන්න ඔනේ. ජේවීපීකාරයන්ට පුලුවන්නම් විරුද්ධවාදීන්ට ගහල ගෙවල් ගිණිතියන්න අපිටත් පුලුවන් උන්ටත් ඒ දේම දෙන්න. මේකට සම්භණ්ද හැම එකාගෙම ගෙවල් ගිණිතියන්න ඔනේ.
ඔය දෙකම මෙහෙයවන්නේ එකම බටහිර විදේශ ඔත්තුසේවාවකින්.අභිප්‍රාය අරාජිකත්වයට රට පත්කර රට පූරා ප්රචණ්ඩත්වය ඇවිලීම.
ගෝටා බලයට පත් කිරීමට මූලිකවූ බටහිර රටක්ම තම සේවාදායකයා අසමත්ව ප්‍රතික්ෂේප වූකල ඔහුට එරෙහි විරෝධතා වල පෙරමුණට තම රහස් පාලනයේ ඇති අන්තරේ, පෙරටුවන්, ජවිපෙ, ස්ටාලින්ලා වැනි බළල් අඬු දමා රට අරාජිකත්වයට හා භිෂණයට ඇද දැමීමේ මෙහෙයුමක් අරඹා ඇත.බටහිරින් මෙහෙයවෙන YouTube ඒජන්ට්ස්ලා කීප දෙනෙක්ම ගින්නට පෙට්‍රල් දමමින් සිටු.
රාජපක්ෂලගෙ හොරකම් ජඩකම් නිසා උන්ව එලවන්න ඕනෙ කියනෙ මතේ මාත් ඉන්නව. හැබැයි UNP, JVP, NGO ත්‍රස්තවාදයකට ඉඩ දෙන්න ඕනෙ නෑ. මෙතන දැන් තියෙන්නෙ නිර්පාක්ශික අරගලයක් නෙමෙයි. දේශපාලන එදිරිවාදිකම් මැරකම් මගින් අරපිරිමසා ගැනීමක්, මංකොල්ල කෑමක් සහ ත්‍රස්තවාදය තුලින් වින්දනයක් ගැනීමක්.
පුලුවන්නම් තමා නිවසට ගහාවි කියලා හිතන හැමෝම ස්වයංක්‍රීය අවියක් හරි තුවක්කුවක් හරි හොයාගෙන ඉන්න එහෙම බැරිනම් සල්ෆියුරික් අම්ලය හොයාගෙන ඒවා පැරණි බල්බ් වල දමා තබාගන්න ඔබේ නිවාස ගිනිබත් කරන්න එන උන්ට පහර දෙන්න එහෙමත් නැතිනම් ඔය විදියටම පෙට්‍රල් පුරවා ෂොපින් බෑග් වල කට ගැට නොගසා පිරිස් වෙත ගහන්න ඉන්පසු පන්දමක් දල්වා එයින් පහර දෙන්න.මේක මාර වැඩක්නේ යකෝ අහක ඉන්න මිනිසුන්ට ගහන්න.අර වියත්මගේ කිදෙනෙක්ට ගැහුවද ? දැන් ඉගෙනගත්තු මිනිස්සු දේශපාලනයට එවීද ආයෙත් විමල්ගේ ගේ ගිනි තිබ්බේ මොකටද ? ඔහු රජයට විරුද්දව නේද හිටියේ? රාජිත නැව් පිටින් හොරකම් කළ එකාට ප්රශ්නනැත්තේ මොකද? .
ලොකුම ප්රශ්නය හිරූට තාම කවුරුවත් ගල් කැටයක්වත් ගැහුවේ නැති රහස් කුමක්ද?
ගිනි තියන හැම තැනකම හිරු ඉන්නේ කොහොමද?
රාජිතගෙ ඇම්බැට්ටයින් වන රවී කුමුදේශ්, සමන් රත්නප්‍රිය ඇතුලු NGO වෘත්තීය සමිති කාරයින් ඔය ඊනියා නිර්පාර්ශික අරගලය මෙහෙයවමින් ඉන්නව. සමන් රත්නප්‍රිය කියන්නෙ පසුගිය UNP ආණ්ඩුවෙන් පාර්ලිමෙන්තුවට ගිය විශාල දූෂණ චෝදනා ගනනක් තිබෙන දේශපාලුවෙක්. UNP යෙන් චන්දෙ ඉල්ලල පැරදුන උපුල් ශාන්ත සන්නස්ගල කියන ජඩයත් ඔය ඊනියා නිර්පාක්ෂික අරගලේ පොරක් වෙන්න හදන තව තක්කඩියෙක්. අරගල භූමියට රිංගන අනුර කුමාර කියන්නෙ පසුගිය දූශිත ආණ්ඩුවෙ ප්‍රභල කොටස් කාරයෙක්. ජේවීපී ලොක්කන් පාර්ලිමෙන්තු වැසිකිලි ඇතුලෙ පවා දූශිත ගනුදෙනු කරපු බව රටම දන්නව. අනුර කුමාර, සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත් හේරත් ඇතුලු ජෙපි ලොක්කන් ගනනාවක් අයතා අන්දමින් උපයාගත් ධනය ගැන පසුගිය කාලයේදී හෙලිදරව් වුනා. මහබැංකු මංකොල්ලය ඇතුලු පසුගිය UNP – JVP – TNA – මුස්ලිම් කොංග්රස් පාලන කාලයෙදි දූෂණ වලට සම්බන්ද එක දේසපාලුවෙකුගෙවත් දේපල වලට ගිනි තියල නෑ.
හැබයි වියත් මගේ ඇතුලු කිසිදු දූෂණ චෝදනා නැති මිනිස්සුන්ගෙ ගෙවල් වලටත් මේ මැරයො ගිනි තියල තියෙනව.
ඒ උනත් මේ රජයේ සිටින ප්‍රභලම හොරෙක් වන බැසිල් රාජපක්ශගේ කිසිදු දේපලකටවත් මේ වන තුරු ගිනි තබා ඇති බවක් අසන්නට නෑ.
බැසිල්ගේත්, UNP – JVP – මුස්ලිම් කොන්ග්රස් දූශිත දේශපාලුවන්ගේ ගෙවල් ගිනි නොතැබීමට හේතුව උන් ඔක්කොම එකම ජාත්‍යන්තර සංවිධාන කීපයකින් මෙහෙයවීම විය නොහැකිද?
බයියො මේකෙ දාන පොර ටෝක් පුලුවන් නම් පාරට බැහැලා,
සාමාන්‍ය මිනිස්සු ඉන්න තැනකට ගිහින් කියලා බලපල්ලා..
තොපි එඩිතර හෙල බයියො නම්..
සාමාන්‍ය මිනිස්සු නෙමෙයි මෙතන ප්‍රස්නේ වලින් මොල හෝදපු අන්තවාදීන් රටෙි නීතිය අතට ගත්තු එක.
3% ක් තියං රගන්ඩ හදන්ඩ එපා.බහුතර ජනවරමක් නෑ ජෙප්පන්ට.මිනිස්සු කට වහං ඉන්නෙ දේපලවලට ජෙප්පො ගිනි තියයි කියල බයට.ගිනි තියපු උන්ටත් ඒකම ආපහු ලැබෙනව ගොයියෝ….
බයි යාලු ඔබට මොකද උනේ.
ඔබ හොඳින්ද? ඇත්තද ඔබව බේරේ වැවට දැම්ම කියන්නෙ?
පින්තූර කීපයකුත් දමා තිබුන. නමුත් මට නම් හඳුනාගන්න අමාරුයි.
පොඩ්ඩක් හිතන්න තිබුන, රටේ හැමෛා්ම විරුද්ධ බව දැන දැන මොකටද උන් පස්සෙ ගියේ.
හැමෝම විරුද්ධයි? ආතල් දෙන්න එපා ගොනෝ. ඡන්දයක් තියල බලපන්. ගෙඹි අනුරයි, පුතාණෝටයි වඩා ඡන්ද ෂුවර්.
ගහල මරල නේ. සුද්ද හදල දීපු මොබයිල් ෆෝන්, ලැප්ටොප් පාවිච්චි කලත් අපි තාම ගෝත්‍රිකයි මල්ලි.
# tag boys done the damages they are radicalized by Perutugamins and JVP mobs. They don’t have control politics over now what a country no respect for any one or anything
චන්ද බලයක් නැති ගෝත නීලකාස හොරා ජේවීපී අනුරයා කාගෙ මනාපෙකින්ද රට පාලනය කරන්ඩ එන්ඩ හදන්නෙ.අද පොහොට්ටුවේ අය නිහඩව ඉන්නෙ මිනීමරු ජේවීපී කරුවන් තමාගේ නිවසටත් අලාභානි කරයි කියා බයෙන්.චන්දයක් තියල බලපල්ලා ආයෙත් දිනන්නෙ ගෝටා.
නන්දසේන උඹට අපි අරන්දුන්නේ තුනෙන් දෙකේ බලයක් එක එක හාල්පාරැවොන්ට ඔන විදිහට රට පාලනය කරන්න නෙමෙයි වැට්ටීචී රට ගොඩගන්න, ඔන නැති හාල්පාරැවො ක්රිංස්ලී, PB, බැසිල්, මිලින්ද මොරගොඩ වගේ කාළකණ්නි ලං කරන් රටේම බලාපොරොත්තු නැතිකලා දැන්වත් කොන්ද කෙලින් තියන් තිරන ගනින්