පුද්ගලික ගුවන් යානා කිහිපයක් සූදානමින්.. ප්රභූන් රටින් පනින්නද..?
May 10, 2022 at 3:00 pm | lanka C news
කටුනායක සහ රත්මලාන වන්තොටුපළ වල පුද්ගලික ගුවන් යානයක් කීපයක් රඳවා සූදානමින් තබා ඇති බව සමාජ ජාල වල වාර්තා පල වෙයි.
මෙරට ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය මැද ප්රභූවරුන් කිහිප දෙනෙකු රටින් පලා යාම සඳහා සූදානම් කර ඇති ඒවා බව එම වාර්තා කියයි.
ප්රභූවරුන්???? a mokkuda?rata kapu kamba horu ප්රභූවරුන් une kohomada??a harak wikka janathawa.
Prabuuwarun kiyana wachanaya bhaawitha karanna epa…
People will get rid of one by one out of this lot. I ment 225.
Saloon ekak karanna wunath athdakeem thiyana pudgalayek awashya wei