පුද්ගලික ගුවන් යානා කිහිපයක් සූදානමින්.. ප‍්‍රභූන් රටින් පනින්නද..?

May 10, 2022 at 3:00 pm | lanka C news
පුද්ගලික ගුවන් යානා කිහිපයක් සූදානමින්.. ප‍්‍රභූන් රටින් පනින්නද..?

කටුනායක සහ රත්මලාන වන්තොටුපළ වල පුද්ගලික ගුවන් යානයක් කීපයක් රඳවා සූදානමින් තබා ඇති බව සමාජ ජාල වල වාර්තා පල වෙයි.

මෙරට ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය මැද ප්‍රභූවරුන් කිහිප දෙනෙකු රටින් පලා යාම සඳහා සූදානම් කර ඇති ඒවා බව එම වාර්තා කියයි.

163,966 views

14 Comments to “පුද්ගලික ගුවන් යානා කිහිපයක් සූදානමින්.. ප‍්‍රභූන් රටින් පනින්නද..?”

  1. RITIGALA says:

    ප්‍රභූවරුන්???? a mokkuda?rata kapu kamba horu ප්‍රභූවරුන් une kohomada??a harak wikka janathawa.

  2. George says:

    People will get rid of one by one out of this lot. I ment 225.

Main News