මහින්ද ඉන්නා තැන ආරක්ෂක ලේකම් හෙලි කරයි..
May 11, 2022 at 2:10 pm | lanka C news
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.
ආරක්ෂක හේතූන් මත ඒ මහතා එහි රැඳී සිටින බව ද නැවත රට සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු ඔහු කැමති ස්ථානයකට පිටව යනු ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
මේ අතර කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ හෙලිකොප්ටරයක් ගුවන්ගත වන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ දිනයේ සමාජ මාධ්‍ය වල සංසරණය වීම සම්බන්ධයෙන් ගුවන් හමුදාව ප්‍රකාශ කළේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම හෙලිකොප්ටරෙන් පිටවූ බවයි.
ජනාධිපතිවරයා ගේ ඉල්ලීමක් මත ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව මෙම හෙලිකොප්ටරය ලබාදුන් බව ගුවන් හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මහින්ද අල්ලන්න කලින් ඖෂධ වලින් කෝට් ගානක් මුදල් ගහපු නැව් සමාගම් මුදලට ගත්ත රාජිත සේනාරත්න අල්ලාපියව්. ඌට දුවන්න තැනක් නැහැ.
අපෝ බෑ.. එයා අ.කු.දි. ගෙ අඹ යාලුවෙක්..
මරණ 9 ක් සිදුවෙලා තිබෙනවා දේපොල හානි කෝටි සියදහස් ගානක් වෙලා තිබෙනව .මේවට සම්පූර්ණ වගකිය යුත්තේ මහින්ද . ඔහු වහා අත්අඩංගුවට ගෙන අධිකර්ණයට ඉදිරිපත් කලයුතුයි .මේවාට රටේ මහජන මුදලින් වන්දි නොගිය යුතුයි .මහින්ද රාජපක්ශගේ දේපල විකුනා වන්දි ගෙවිය යුතුයි .
ප්‍රයිවට් ජෙට් ගත්ත උන් අල්ලලන්න එපාද බයි වහලො
ඒගොල්ලො ශුද්දයි මහින්ද විතරයි අශුද්ද.
මීට- වෙන්ඩ ජනපති අන් රයියා
(කොස් කොල) ඔටුන්න හිමි කුමාරයා අනුර කුමාරට රට බාරයි.
ලජ්ජා නැද්ද රටේ බදු මුදල් මහාපරිමාණයෙන් සොරා ගත් දේශපාලුවෙකුට රැකවරණය දීම.. ..ඔහු මුළු රටම අස්ථාවර කළා මුළු රටම අගාදයට දැම්මා ..අද අපේ රටේ ජනතාව විදින දුක ඔබතුමාට නොපෙනීම ඉතාම කණගාටුවට කරුණක් ..කරුණාකර මහින්දව පිටවියාමට ඉඩ නොදී අල්ලා රටේ ජනතාවට බාර දෙන්න ..ඔහු සොරාගත් ජනතාවගේ මුදල් රටේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට අවශ්‍යයි
යකෝ රාජිතව අල්ලන්න ජනාධිපතියට කියාපිය ඌනේ ජනාධිපති එක එකාට කියන්නැතිව ලොක්කා උඹ අරලියගහ මන්දිරය වඳින්න ගහින් බේරේ ඉඳලා ආපු එකෙක් නේද? තේරෙනවා හිතේ වේදනාව ආයිත් පාරක් බස් එකක් අරන් ත්‍රිකුණාමල යමන් අප්පොච්චා බලන්න😂😂😂😂😂
මොකද මුන් කෝටි ගනන් ගැහැව්ව රිෂාඩ් අල්ලන්න කෑහැගහන්නේ නැත්තේ?
ඒ බොරුවත් ඉවරද? ඊලග බොරුවට යමු ලමයි.
ලංකාවේ උන්ට රාජපකස්ලා කරපු දේවල් තව අවුරුදු කීපයකින් අමතකයි..ඇයි එහෙම කියන්නෙ?
88-89 තමන්ගේ පවුල්වල උන්ව අමුඅමුවේ මරපු ජෙජ්පන්ටම රට දෙමු කියන තැනට පත් වෙන්න තරම් අමතක වීමක් ඇති සහ අධ්‍යාත්මයක් නැති තුච්ඡයන් ඉන්න රටක රාජපක්ෂලාට නැවත බලයට පත් වීම සුඵ දෙයක්.
උඹ 88-89 කාලෙ හිටයද බම්
Since, cabinet is dissolved there’s no authenticity of the actions and statements of Ministerial Secretaries.
Aththatama eka hari nethnam moda aawegashili kaage hari deshapaalana uwamanawan walata natana gonnu ara polonnaruwa manthree wage ethumath gahala marala daai
Pohottuwe inna sakkili ballo tika wahama arrest kare nththn un seratama amarakeerthi ta wage abama saranai.
මහින්ද රාජපක්ෂ වැරද්දක් කලා තමයි. හැබැයි ශීලාචාර සමාජයක ඕනෑම පුරවැසියෙකුට නීතියෙන් දඩුවම් කරනු මිස පාරේ අල්ලල දඩුවම් කල නොහැකියි. අනෙක් අතට හුගාක් පීඩාවෙන් ජීවිත බලාපොරොත්තු සුණු විසුණු වෙච්ච මිනිස්සුන්ට කෝපය , වෛරය ඇතිවීම සාධාරණයි. ඒත් අපි හැගීම්වලින් නොව බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. මේ වෙලාවෙ ගමේ අයට නම් මැරෙන්නෙ නැතුව මොනා හරි කරලා ජීවත් වෙන්න පුළුවන්. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සහ නගරවල තට්ටු නිවාසවල ඉන්න ජනයාට ඉක්මන් උපකාර අවශ්‍යයි. එබැවින් සාමකාමි වී විදේශවලින් ලැබෙන්න තියන ආධාර ගැනීමට උත්සුක වන්න. විරුද්ධ පාක්ෂික නායකයන්ද රට ගැන මිස පක්ෂය ගැන නොසිතන්න. අපට වැඩිය වෙලා නැහැ.
බඩ වඩා ගන්න ආත්මය පාවා දුන්න ආමි කාරයෙක්
ආරක්ෂක ලේකම් කියන්න ඉස්සැල්ලා සමාජ ජාලා වලින් ඔතනින් ටිකක් එහා ඉන්ෆොමේෂන් ෂෙයා වුනා . මේකෙ තමුන්ගෙ අනන්‍යතාවය පේන්නෙ නැති නිසා සමහර කමෙන්ට්ස් කොටන එවුන්ට පාඩමක් ඉගෙන ගන්න චාන්ස් එකක් නැහැ ප්‍රාදේශීය වහල්ලුන්ට දුන්න . ඔහොම යං.