මහින්ද ඉන්නා තැන ආරක්ෂක ලේකම් හෙලි කරයි..
May 11, 2022 at 2:10 pm | lanka C news
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.
ආරක්ෂක හේතූන් මත ඒ මහතා එහි රැඳී සිටින බව ද නැවත රට සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු ඔහු කැමති ස්ථානයකට පිටව යනු ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
මේ අතර කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ හෙලිකොප්ටරයක් ගුවන්ගත වන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ දිනයේ සමාජ මාධ්‍ය වල සංසරණය වීම සම්බන්ධයෙන් ගුවන් හමුදාව ප්‍රකාශ කළේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම හෙලිකොප්ටරෙන් පිටවූ බවයි.
ජනාධිපතිවරයා ගේ ඉල්ලීමක් මත ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව මෙම හෙලිකොප්ටරය ලබාදුන් බව ගුවන් හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
රටේ ජනතාව රටේ ආර්ථිකය රට අගාධයට දමපු රාජ්‍ය ද්‍රෝහියෙකු ආරක්ෂා කරන්නේ ඔබලා මහජනතාව කියා සලකනු ලබන්නේ රාජපක්ෂ පරම්පරාව පමණක් ද අනෙක් පොදු රටේ ජනතාව වන අපි ආරක්ෂා කරනු වෙනුවට අපේ බදු මුදල් වලින් වැටුප් ගෙන රාජ්‍ය විනාශ කර අයකු රැක ගන්නේ ඇයි ඔබලා මේ රටේ ජනතාවගෙන් ද නැතහොත් රාජපක්ෂ පවුලේ පෞද්ගලික ධනයෙන් ද වැටුප් ලබන්නේ ජනතාව අරගලය ගෙන යන්නේ තම ජීවිතය ආර්ථික පිඩනයට ලක් කරලා එවාට විසදුම් නොදි කල් දමමින් මැති ඇමැතිවරුන් මාරු කර බලලෝභීත්වය සඳහා කටයුතු කරන නිසා රටට මෙතරම් ආර්ථික සමාජීය වශයෙන් ජන ජීවිතය අගාධයට පත් කල පුද්ගලයන් රැකිමත් ඔවුන් මහජනතාව කියා සිතාගෙන. පිඩාවට පත් පොදු ජනතාව මහජනතාව නොව රටේ සතුරන් ලෙස සලකා කටයුතු කිරීමත් ඒවා ට විසදුම් නොදි යටපත් කර දැමීමට කටයුතු කිරීම දකින්න ලැබෙන්නේ
මහින්ද අල්ලන්න කලින් ඖෂධ වලින් කෝට් ගානක් මුදල් ගහපු නැව් සමාගම් මුදලට ගත්ත රාජිත සේනාරත්න අල්ලාපියව්. ඌට දුවන්න තැනක් නැහැ.
ඉතින් මල්ලි මෙච්චර කල් කාගේ ආණ්ඩුවද තිබ්බේ. කිඹුල් රජිත් අල්ලන් බැරි උනේ මොකද?
රටේ ජනතාව රටේ ආර්ථිකය රට අගාධයට දමපු රාජ්‍ය ද්‍රෝහියෙකු ආරක්ෂා කරන්නේ ඔබලා මහජනතාව කියා සලකනු ලබන්නේ රාජපක්ෂ පරම්පරාව පමණක් ද අනෙක් පොදු රටේ ජනතාව වන අපි ආරක්ෂා කරනු වෙනුවට අපේ බදු මුදල් වලින් වැටුප් ගෙන රාජ්‍ය විනාශ කර අයකු රැක ගන්නේ ඇයි ඔබලා මේ රටේ ජනතාවගෙන් ද නැතහොත් රාජපක්ෂ පවුලේ පෞද්ගලික ධනයෙන් ද වැටුප් ලබන්නේ ජනතාව අරගලය ගෙන යන්නේ තම ජීවිතය ආර්ථික පිඩනයට ලක් කරලා එවාට විසදුම් නොදි කල් දමමින් මැති ඇමැතිවරුන් මාරු කර බලලෝභීත්වය සඳහා කටයුතු කරන නිසා
Who is Mahinda Rajapaksha?
What’s the importance of a one man?
He is just to know a person. There are so many murders everywhere in Mahinda.
Why are you so worried about a one man?
Obathumata thiyena gawrawe nathi karaganna epa. Mahinda raka ganna kattiya enakota, podi ekekuta unath therenawa enne mokatada kiyala. Eka therum ganna bari unanam, obathuma oya inna thanin ain wenna
අපි මුන්ට චන්දෙ දුන්නා.ඔයාලා රට ආරක්ෂා කරයි කියල ගොඩක් සතුටු වුනා.අන්තිමට උනේ ඔයාල රට කන හොරැ ආරක්ෂා කරනව.අගමැති තමා අහිංසක කොල්ලො කෙල්ලන්ට ගැස්සෙවිවෙ.ඒක නීති විරෝධී නැද්ද mr.kamal?විනාශයේ මුල අගමැති කියල දැන දැනත් ඇයි එයාල නලවන්නෙ?හරිනං එයාව අත්අඩංගුවට ගන්න එපායැ.අනේ මංද ඔයාල නීති දන්නෑ වගේ මට පේන්නෙ
He is civil servant his position is paid by people. And he works for Rajapakshes, and he talks like he is the heard of the armed forces not the one who is responsible for protecting the people. Lajjay Maya Loku veerayo. Ara demala minissunta Monava kawada Dianne naha. Ape kollanta kellantama me he ma kranavanam
ado keri thattaya kamal. thowa api heta amu amuwenma marandai innedo sakkili paahara balla. tho korana kisi
wedak nehe. ohe nikan budiyan indagena maase anthimedee asarana janatahawa dena badhu mudalwalin padi
gannavaa. thota ei beriwune oya moosalaya mahindayawai uge paramparaavai ath adanguwata ganna? parayo
denvath ana deela oya parayata yanna nodee pavulama allagena hire daala nadu ahala horaakaapu samastha
sallima aragena moova ellum gahata yawapiya. ehema novunothin ellumgas yandawenne umbatai ara pus thadiya shawendrayatai bava degena weda korapiya.
Mahinda is the main person who is responsible for all this unrest. He should be arrested immediately and prosecuted for all these problems in the country. No need to protect him just because he is the president’s brother. If you do a crime then do the time.