පොහොට්ටුවේ ජාතික ලයිස්තුව එජාපයට.. රනිල්ට කැමති අය පත් කරන්න දෙයි..
May 13, 2022 at 10:22 pm | lanka C news
රටට ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ නියෝජනයක් පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කිහිපයක් ලබා දීම පිළිබඳ කිසිදු ගැටළුවක් නැතැයි එම පක්ෂය ප්‍රකාශකයෙක් උපුටමින් මව්බිම පුවත්පත සඳහන් කර ඇත.
අග්‍රාමාත්‍යවරයා පරිණත දේශපාලනඥයෙක් නිසා රටේ වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන්නේ නම් තම පක්ෂය ඊට සහාය දෙන බව ද මේ අවස්ථාවේදී රට ශක්තිමත් කිරීමට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එකඟ විය යුතු බවද ඔහු සඳහන් කර ඇත.
පක්ෂයේ අඩුපාඩු ඇත්නම් ඒවා සකස් කරගෙන ඉදිරි මැතිවරණයට මුහුණ දීමට සූදානම් බව ද සඳහන් කර ඇති එම ප්‍රකාශකයා පක්ෂයට මේ මොහොතේ අවශ්‍ය පක්ෂය දියුණු කරගැනීමට වඩා රටේ අර්බුද විසඳීම වෙනුවෙන් ප්‍රමුඛත්වය දීම බවද සඳහන් කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ ඉදිරියේදී තම පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවයි. ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා නව අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩපිළිවෙලට සහාය දෙන බව ද ඔහු සඳහන් කළේය.
මාර වැඩේ බයියන්ට උනේ , නූගත් ගොබ්යන්ව හොදටම අැන්දුවා
මාර හිනා ඔියි
හුක් හුක් හික් හික් හු හු තැරි දාර බයියා මාර හිනා ඕයි තවුසෙගේ උගත් ටෝකට. තවුසේගේ බුරියේ සිට වෛයිරස්, හෝ ගාන පොකුණ පංකාදුයි වෛයිරස් වලට. පැනපං හොඳ ගලකුත් ගැටගහගෙන. මතක ඇතුව ජංගියක් ඇගගෙන පැනපං. එතකොට තමයි අපි දන්නේ තෝ ජංගි හමුදාවේ කියලා හික් හික් හු හු තැරි දාර ලපකුමාර කක්කුස්සියා
නාමල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයට. සීයගෙ පක්ෂයනෙ.
ඔය වියත්මගෙ අපතයො ටික අයින්කරලා වැඩ කරන්න පුලුවන් පොලවෙ පය ගහපු මිනිස්සුන්ට ඵ් තැන දෙන්න
ජනාධිපති කමත් රනිල්ට කැමති කෙනෙකුට.
ගෝල්ෆේස් කාරයන් එහි කලු වෙසක් කූඩු එල්ලන්න යෑම වහාම නතර කළයුතුයි. වෙසක් අපහායට ලක්කරමින් මේ එතැන ඉන්න ආගම්කාරයන්ගේ වැඩකි.මුන් අරලිය මංදීරයේ පිරිත් දැම්මා කියා කෑහැගැහ්ව උන් නේද?
නිකමට වගෙ රැටිටාට ඇමතිකමක් දෙමුද ගු රිරි දුවන හැටි බලන්න. අමිමා එයි පුක හෝදන්න
MAHINDA TA chande dunna minissu modayo nemei. Awankawama ratata aadaraya kala aya.naayakayo kohoma unath. Eda 2005 wasare oya biyyo mahindawa path kara nogaththanam daara biyyaa oyath merila hugak kal
සාගරව රනිල්ට ඕන වෙයිද කියන එකයි ප්‍රශ්නේ. සාගර කියන්නේ බැසිල්ව පූජාසනයේ තිබූ පුද්ගලයෙක්.
හය්යෝ පොහොට්ටුවන්ට වුන දෙයක්. අන්තිමට 2019 බැංකු හොරා රට පාවාදෙන්නා කියපු එකාටම අගැමති පුටුවත් දීලා ජාතික ලැයිස්තුවත් පුජා කරන්න වෙලා. කිව්වෙ ජාතික ආරක්ශාව තහවුරු කරනවා කියලා අන්තිමට පාක්ශිකයොත් අම්බනකට ගුටි කාලා,බස් නැති කරන්, මන්ත්‍රීලා එලොව ගිහින්, තමන්ගේ මන්ත්‍රීවරුන් බර ගානකගේ ගෙවල් සහ දේපොළ විනාස වෙනකන් උඩ බලන් හිටිය ජෝකර් කෙනෙක්නේ පත්කරගෙන තියෙන්නේ.
සජබේ ඉන්න සාමාජිකයින් දැන්වත් දැනගත්තොත් හොඳයි තමන්ගේ නායකයා ‘ආසයි බයයි’ කොන්ද පන නැති නායකයෙන් කියල. අගමැතිකම නොමිලේ පාර්ලිමේන්තතු බහුතරය සමග ලැබුන අවස්තාව තමන්ගේ ප්‍රමාදය නිසා ගිලිහී ගියා. විපක්ෂය සමගි කිරීමේ වගකීම නායකයා පැහැර හැරියා. මෙයත් බැසිල් ගේ ඩීල් එකක් වියහැක.