ගෝල්ෆේස් ගැටුමේ චන්ඩින් මෙන්න.. පොලිසියෙන් සොයයි.. දුටු තැන දන්වන්න..

May 15, 2022 at 10:25 pm | lanka C news
ගෝල්ෆේස් ගැටුමේ චන්ඩින් මෙන්න.. පොලිසියෙන් සොයයි.. දුටු තැන දන්වන්න..

පසුගිය නව වැනිදා කොල්ලුපිටිය හා ගාලුමුවදොර ආශ‍්‍රිත ප්‍රදේශයන්හි සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදු වූ සිදුවීම් වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

අදාල සැකකරුවන්ගේ පින්තූර මාධ්‍යවෙත නිකුත් කරමින් පොලිසිය ඉල්ලා සිටින්නේ යම් තොරතුරක් වෙතොත් ලබා දෙන ලෙසයි.

පොලිසිය විසින් ලබා දී ඇති දුරකථන අංක සහ පින්තූර මෙසේය.

071 859 4901
071 859 4915
071 859 2087
071 859 4942
071 232 0145
011 242 2176

149,036 views

37 Comments to “ගෝල්ෆේස් ගැටුමේ චන්ඩින් මෙන්න.. පොලිසියෙන් සොයයි.. දුටු තැන දන්වන්න..”

  1. මළ විකාර. නිට්ටඹුවෙදි අතුකෝරල මරපු මිනිස්සු ඇල්ලුව දවස් දෙකෙන්. ඒ මහ ජනතාව කියල ? නෑනෙ.
    එදා අරලියගහ මන්දිරයට ඇවිල්ලා හිටපු උන්ගෙ වීඩියෝ ඇතිනෙ. උන් ඔක්කෝම දාමරිකයන්.
    තාමත් මහ ජනතාව ගොනාට අන්දන්න හදන්නේ

    • Aruna says:

      ඇත්තටම උඹේ මොළේ #කේ ද තියෙන්නෙ? අරලිය ගහ මන්දිරයටැ ආපු ඔක්කොම අල්ලන්න පුළුවන්ද? එහෙනම් බස් ගිනි තිබ්බා කියලා හිටපු ඔක්කොමවම අල්ලගන්න පුළුවන්නෙ. ඉස්කොලෙ ගිහින් නැද්ද?

  2. Dinusha says:

    Mewa balanna apita 2×2 Poli Aran neknelanna ona. Jokes

  3. Palitha says:

    ඩෑන් ප්‍රියසාද් පැහැදිලිවම පොලු අරගෙන අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිස අතර හිටියා එයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ ඇයි ?

  4. පිස්සු සිරා says:

    අන්තිම එක බලපල්ල. මොනාද බන් මේ හු#$@% වැඩ? මේ රාජපක්ෂ සක්කිලි සහ කසිප්පු ජොනිය, පුත්තලං බූරැවා ඇතුලු අනෙකුත් එව්න් එල්ලා මරා දැමිය යුතුයි.

  5. Power says:

    බුරියානීගමටයි, මයිනාගමටයි අපේ උන් ගුටි කාගෙන හරි ඇපත් නැති වෙන්න නෙලපු එක ගැන මම ඉතාමත් සතුටට පත් වෙනවා. උන් ඕනවට වැඩියි.

Main News