මැදමුලන නිවසට ගිනි තැබූ දා අතුරුදහන් බලු පැටවුන් මන්ත‍්‍රී නිවසකින් හමුවේ.. දියණිය අත්අඩංගුවට..

May 16, 2022 at 10:00 am | lanka C news
මැදමුලන නිවසට ගිනි තැබූ දා අතුරුදහන් බලු පැටවුන් මන්ත‍්‍රී නිවසකින් හමුවේ.. දියණිය අත්අඩංගුවට..

පසුගිය 9දා ඇතුළු රට පුරා ඇති වූ කලබලකාරී තත්ත්වය මැද මැදමුලනේ පිහිටි රාජපක්ෂ මහ ගෙදරට පහර දුන් දිනයේ ගේ එහි සිටි බලු පැටවුන් අතුරුදහන් වී තිබිණි.

මෙසේ අතුරුදන් වූ එක් බල පැටවකු වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරයෙකුගේ දියණිය ළඟ සිටියදී පොලීසිය සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ එම දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

09 වනදා රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් මෙම නිවසට පහර දී අලාබ හානි සිදු කල අවස්ථාවේදී නිවස පිටුපස කූඩුවක රඳවා සිටි බලු පැටවුන් කිහිප දෙනෙකු අතුරුදහන් වී තිබිණි.

ඒ පිළිබඳව වීරකැටිය පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

96,565 views

23 Comments to “මැදමුලන නිවසට ගිනි තැබූ දා අතුරුදහන් බලු පැටවුන් මන්ත‍්‍රී නිවසකින් හමුවේ.. දියණිය අත්අඩංගුවට..”

  1. Sajabe says:

    ඹන්න සජබ වැඩ
    ඔක්ෙකාම අහුෙවනවා

    • Will See says:

      අර නීතිඥ සංගමය කියන බටහිර ගැති සල්ලි කාක්කන් සෙට් එක Galle Face එකේදී පහර කෑ අරගලකරුවන් වෙනුවෙන් සටන් කරනවාද නැත්නම් නගුට කකුල් දෙක අස්සේ ගහගෙන පසුබහිනවාද කියා අප බලා සිටිමු.

  2. කපිල says:

    ඕක තමා බූරු පුතානෝගේ පිලිවෙල. මහ එකා නිදන් හාරනවා. ගෝල පිරිස ගෙවල් බිඳිනවා. දීපියව් තව ආන්ඩු බලය. ජේවීපී කාරයෝ කරන්නේ මේකමයි.

    • Lalla says:

      එතකොට පොහොට්ටුවෝ රටම සූරාකෑවේ.ඒක ෂෝයි නේද?

      • Save the day says:

        ඔව් මචං උඹලා ඉඟුරුයි මිරිසුයි මාරු කර කර හිටපං.

    • පුරවැසියා says:

      මහින්දයා නාකියා උනාට ලමයි ඉන්නවනෙ හැමතැනම…

      • cw says:

        @පුරවේසියා, උඹලගේ ගෙදරත් ඉන්නවද?

    • පුත්තලම් පුට්ටු බුරුවා says:

      කපිල … ඈබොල නපුංසකයෝ තොට පුට්ටුවේ උන් පේන්නේ දුිව්‍ය පුත්‍රයෝ වගේද වහලෝ

  3. gihan perera says:

    Me balupetawunta salakanneth duppath ape mudalin. Sapawewa

    • Sinhalaya says:

      Modakame seimawa ikmawagiya kuhakayek thoge jathakaye weredden kiyana dewal paharayo paw kuhaka kalakanni ballekutawath kanna nodena

    • Jayasiri says:

      යකෝ තොපි දුප්පත් නම් ඒකට වැරැද්ද තොපේ. අනුන්ගේ සම්පත් වලට ඉරිසියා කරනවා මිසක් තොපි ඒ දුප්පත්කමින් එලියට එන්න උත්සාහ කරලා නෑ. මහන්සිවෙලා නෑ. අපිත් ඉපදුනේ දුප්පත්වට. ඒත් මහන්සිවෙලා මහන්සිවෙලා අද එක පිලිවෙලකට ඉන්නවා. ඒනිසා අපි වින්ද දුක් කන්දරාව අපේ දරුවන්ට විඳින්න වෙන්නේ නෑ. ඒත් දැන් විශ්වාසයක් නැත්තේ තොපි වගේ කුහකයොත් එක්ක උන්ට මේ රටේ වසන්ට පුලුවන්ද කියලා .

      • ඇති එකාට නැති එකා ඊර්ෂ්‍යායි ,කුහකයෝ ,මෝඩ කම්මැලි අවජාතකයෝ ,හම්බ කරගෙන කාපියව්කෝ අනුන්ගේ දේවල් වලට ආසා නොකර

    • RAW Agent says:

      බලා ගෙන ගියාම මේකෙ නිව්ස් වලට කමෙන්ට් කොටන එවුන් ගෙවන බදු මුදල්
      ලංකාවෙ සම්පූර්ණ ජාතික අදායමටත් වැඩියි නේ.
      මේ වගේ ට්‍රිලියනපතියන් රටකට වාසනාවක්

  4. Expat says:

    The dog (not the cat) has come out of the bag.

    • Canine Club says:

      රාජපක්ෂලා අර්බූදයේදී තමන්ට සේවය කරන බල්ලන්ව අතහැර පලා යන බව මෙයින් කියා දෙන පාඩමයි.

  5. පව් බං මිනිස්සු....!!! says:

    yako maha ewun allapiyaw mulinma awussapu…dan wal nariyaa ranil ponnaya daagena ayema anik minissu allanna kalin

  6. Pohottuwo says:

    Girls are always fond of puppies and she would have tried to rescue the puppy from attackers irrespective of the politics since puppies don’t belong to any political party.

  7. කැපුවත් පොහොට්ටුවට says:

    බොරු කියන්ඩ එපා පරයො.
    මැදමුලනෙ කොහෙද බලු පැටවු
    එහෙ ඉන්නෙ මයින පැටවු නෙ.
    අපහාස කරන්ඩ එපා.
    තව අවුරුදු සීයකට මහින්ද අගමැගි

  8. ලප වානර says:

    අරගලයේ මුවාවෙන් ස.ජ.බෙ උනුයි ජෙප්පොයි කළේ ගෙවල් මංකොල්ල කෑම කියල දැන් රටටම පැහැදිලියි.

  9. ලපයා says:

    ඒකි හිතන්න ඇති බල්ලයි එකියි එකම තාත්තා ගෙ කියලා.

  10. RITIGALA says:

    gedara ballawath dala panala giyama unta kanna denne ugandawenda haloo….ballanwa geniyanna gath ayata thanks…eka horakamak newei….awihinsa wadi wadak..

Main News