ඉන්ධන මිල යලි ඉහලට..? ඩීසල් 465..? පෙට‍්‍රල් 444..?

May 16, 2022 at 10:22 pm | lanka C news
ඉන්ධන මිල යලි ඉහලට..? ඩීසල් 465..? පෙට‍්‍රල් 444..?

රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38ක් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19ක් ඩීසල් ලීටරයකින් රුපියල් 131.55ක් සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50ක් පාඩු ලබන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

තෙල් සංස්ථාවට මෙම පාඩුව තවදුරටත් දරාගැනීමට හැකියාවක් නැති බවත ඔහු කියා සිටියේ ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

අගමැතිවරයාට අනුව ඉන්ධන මිල යලිත් ඉහල යාමට නියමිත අතර වර්තමාන මිල හා තෙල් සංස්ථාව පාඩු නොලබන්නට නම් අලෙවි කල යුතු මිල ගණන් මෙසේය.

oct 92 පෙට්‍රල් –  338.00 – 422.00
oct 95 පෙට්‍රල් –  373.00 – 444.00
ඔටෝ ඩීසල්    –  289.00 – 420.00
සුපර් ඩීසල්      –  329.00 – 465.00

 

191,835 views

30 Comments to “ඉන්ධන මිල යලි ඉහලට..? ඩීසල් 465..? පෙට‍්‍රල් 444..?”

  1. Cyril says:

    This loss can be manage by rethinking corporation. Cost of oil imports and distribution can be easily manage at present level.

  2. S. Balasooriya says:

    Meka wikarayak. Ceypecto paadu labannath, IOC laaba labannath hethuwa mokkada? Ceypetco eka use karanne deshapalana pathweem denna. Eyalata paadu labuwath bonus, OT denawa. Dan circular ekak genath thibba doctors ta basic ekata wada OT ba kiyala. Why don’t they do the same to other institutions as well. Ceypecto, CEB, Ports, Water Board and the useless Sathosa all these should be managed properly, a structural change has to come to these.

  3. Indika says:

    මෙතන cost එක වැඩි එක නෙවෙයි ද ගැටළුව. Ioc පාඩු නැහැනේ.

  4. කැපුවත් පොහොට්ටුවට says:

    රනිල් ගෝටා සුසන්යෝගයට එරෙහිව කතා කරන එවුන් දේශද්‍රෝහින් ලෙස නම් කලයුතුය. ආර්තිකය ගොඩ ගන්නනම් දුශ්කරතාවලට කෙටි කාලිනව මුහුනදිය යුතුය.

    • සුසංයෝගෙ says:

      ඇත්තෙන්ම රනිල් මෙතැනට මහින්ද ට වඩා ගැලපේ. මගින්ද හොරෙකි. මහින්ද ට ඕනෙ නාමල් රජ කරන්ඩ. රනිල් ඌ එලවලා ගෝටා එක්ක සෙට් උන එක නං සුපිරි. ඒකට දැං බයියො කියන්නෙ සුසංයෝගෙ කියලා. ගෝටා කොහොමත් ගොනා නිසා තව ටික දවසකින් උටත් කෙලවලා ඇරියම, රනිල් ව හොල්ලනවා බොරු. දැනටම රනිල් සජිත් ට එන්ඩ කියලා ආරාධනා කරලා ඉවරයි. රනිල් ජනපති උනාම සජිත් අගමැති. පොහොට්ටුවට පුක දුන්න බයියො පව් උන්ට තමා හුලං. පොහොට්ටු ගොන්නු රට බාර අරගෙන වැඩේ අනාගත්තා සුපිරියටම. ඕකගොඩ දාන්ඩ තේරෙන්නෙ රනිල්ට විතරයි. ගෝටා ගොබ්බයා ගෝටගෙ අයියා ගොබ්බයා කියලා කොල්ලො කියන්නෙ නිකං යැ

  5. Dp says:

    Now we import refined fuel . The main cost is unload, storage and distribution.. but. Still we have carry the burden of thousands of labor doing nothing.. hundreds of managers. Secretaries drawing huge salaries and perks..above that you pay bonus to a company at loss..
    SRI Lanka ..another world..

  6. crudeoil says:

    අපේ හිටියෙත් ඇමැරිඤ්න් පබයෙක් දැන් අකමැතිත් ඇමැරිඤ්න් පබයෙක්. මාස්ටර් කියන විදිහට නැමීගෙන වැඩ​. රටේ අවශ්‍යතා කැළේ. ඒ අතින් ඉන්දියාවෙ මිනිස්සු වාසනාවන්තයි ඇමරිඤාව මොන බලපෑම කරත් රටේ මිනිස්සුන් ගෙ අවශ්‍යතාව අනුව අඩු මිළට තෙල් රුසියාවෙන් ගෙන්නනව​. එහෙ තියෙන බාල තෙල් වැඩි මිළට මෙහෙට ගෙන්නනව​. මෙහෙ ජනතා නියෝජිතයො කරන්නෙ ජනතා අවශ්‍යතාව නෙමෙයි වෙන රට වල අවශ්‍යතා වලට වැඩ කරන එක​.

  7. KP says:

    හැමදාම කල මෝඩ වැඩේ තමා මැම වර්ගයටම එකම සහනාධාරය දීම. 95 පැට්‍රල් 350කින් සහ සුපර්ඩීසල් 60කින් වැඩි කිරීමෙන් සාමාන්‍ය ජනයා භාවිතා කරන 92 පැට්‍රල් සහ ඩීසල් මිල වැඩි නොකර පාඩුව පියවා ගන මේ ප්‍රශ්නය සරලව විසඳගන්න පුළුවන්. V8 එකක යන කෙනෙක්ට $1 ක් පැට්‍රල් ලීටරයකට වියදම් කරන්න බැරි කමක් නෑ නෙ. අපේ රට මේ අමාරුවෙ වැටුනේ සැප විඳින එවුන්ට ලාබෙට සැප දෙන්න ගිහිං.

    • Haramanis says:

      ලන්කාව හැමදාම කරන වැඩ මෙම දේ. තමා භාවිතා කරන ඉන්දන සදහා නියම මිල ගෙවිය යුතුය . රටට කෙලලා තියෙන්නේ සහනාධාර දීමට ගිහින්. මෙම සහනාධාර අවසන් කරන්න . නැතුව ගොඩ එන්න බැහැ.

  8. Lalla says:

    පෙට්රල් බැරලය ඩොලර් 150 ගියත් ලීටරයක මිල 350/= ඔය කියන මිල ඉහල බදු නිසා නේද. අනික පින්පඩිකාර අතිරික්ත සේවක රෑන. ඇයි සිපෙට්කෝ පුද්ගලික අංශයට නොදෙන්නේ.

  9. සෞභාග්‍යය කරා says:

    එල.. හොඳ වැඩේ.
    පෙට්‍රල් 1000ට ගිහින් ගෑස් 10,000ට යන්න ඕනේ.
    අන්තරේ පර බල්ලන් පෙරලගෙන පැත්තකට තල්ලු කරගෙන කම්කරුවන්, ගොවියන්, ධීවරයන් පාරට එනකන් මේකේ විප්ලවය වෙන්නෙ නෑ.

  10. Weerakoon says:

    Stop bringing super diesel and super petrol and keep the losses to a minimum. By doing that can bring more diesel and keep the essential item price and public transport uninterrupted.

Main News