සියළු මන්ත්‍රීවරුන්ට ඉන්ධන හිගයක් නෑ.. වෙනම පිරවුම්හලකින් ඇති තරම් තෙල්..
May 18, 2022 at 10:40 am | lanka C news
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අයත් ඉන්ධන පිරුම් හලෙන් ඉන්න ලබාදෙන ලෙස කතානායකවරයා විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවට වන ලිපියක් සමාජ ජාලවල හුවමාරු වෙයි.
ලිපිය අනුව පොලිස්පතිවරයා විසින් අදාළ විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධව අදාළ කටයුතු සිදුකරන ලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා ඉන්ධන ලබා දීමේදී මන්ත්‍රීවරයා වාහනයේ සිටිය යුතු බවත් අත්පිට මුදලට පමණක් ඉන්ධන ලබා දෙන ලෙසත් උපදෙස් ලබා දී ඇත.
දැනට පවතින හින්දා ඉන්ධන හිගය පහව යන තෙක් කෙටි කාලයක් සඳහා මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන ලෙසද දැනුම් දී තිබේ.
අදාල ඉන්ධන සඳහා මුදල් ලබාගැනීමට තෙල් සංස්ථාවෙන් නිලධාරියෙකු පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධනහලට අනුක්ත කරන බව ද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දන්වා ඇතැයි ද අදාළ ලිපියේ දැක්වෙයි.
Kollane watakaramu me owunge shed .denna epa unta Indiana. Sakkili ballo
ගිනිතියpu එක මන්තිරියෙක් ගේ ගෙදරක වත් ගැස් ටැංකි 60-70 ක් ,යුරියා මිටි 300-400 තිබ්බේ නැහැ.
උන් උයව්වේ දර ලිප් වල, උන් කෑවේ දන්කුඩ
අප්පිරියයි ඕයි , අප්‍රිකාවේ වත් මෙහෙම කාලකන්නි පාලකයෝ නැහැ දැන්
Hena gahanawa kalakanninta
මුන් නම් කාලකණ්ණිම තමයි ,දැන් මුන් සල්ලි දීලම තෙල් ගහයි කතානායක කාවද මේ අන්දන්න හදන්නේ…කාලකණ්ණි හැත්ත..
Giving them fuel for doing what ???????????? Bloody useless politicians with no foresight only their for selfish gains. From where did they get money to build Mansions.
How many of them have Bar licences or obtained for their friends?
පැට්ටරෝල් ගහලා ටැංකිය පිරෙන්ඩ , තව කාරෙක ඇතුලට ත් ගහලා ගිනිකූරකුත් ගහපිය ගෙරි සක්කිලි බල්ලො ටෝස් වෙලා යන්ඩ.
හෙනම ගහපිය
හෙනම ගහපිය
හෙනම ගහලා අකුලෝලාම පල.
Why are all these privileges for these idiots who does nothing but ruining the country? They should go like normal citizens and get the gasoline. Then only they will understand the hardships that normal people undergo everyday. STOP this damn idiotic thing.
munt wedipora petrol ghapiya ehakota wedipura horakanna puluwan kalakanni 225 lapayayth ehtuluwa
සීනි ටිකක් daapiyaw…ටැංකිය ta
මෙහෙම බෑ. ඒක මන්තිරියට මාසෙකට උපරිම කෝටා එකක් නියම කරමු. මාසෙකට ලීටර් 20 හොඳ ගානක්. වාහන කීයක් තිබුණත් එච්චරයි. නැත්නම් කාලකණ්නි හැත්ත වෙන වෙන වාහනවල ගිහින් එතනත් වැඩි ගාණට විකුණයි.