ජනාධිපති අතින් ඇමතිකම ගත්තේ පිලිකුලෙන් කැතෙන්.. මූණ බැලුවෙවත් නෑ.. ඒකයි පින්තූර නැත්තේ..
May 20, 2022 at 2:10 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අමාත්‍යධුරයක් භාර ගැනීමේදී පිළිකුලක් කැතක් දැනුන බව අද අමාත්‍යධූරයක දිවුරුම් දුන් හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
නමුත් රට වැටෙන්න යන අගාධයෙන් බේරා ගැනීම ඊට වඩා වැදගත් නිසා එම කැත පිළිකුල දරා අමාත්‍යධූරය භාරගත් බව ද ඔහු සඳහන් කළේ ය.
‘ගෝඨා ගෝ හෝම්’ යන්න තමන් තවදුරටත් විශ්වාස කරන නමුත් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වන්නේ නැති බව සහතික යයිද කියා සිටියේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ඉල්ලා අස්වීමට වඩා රට යම් ප්‍රමාණයකට හෝ ස්ථාවර කර ධුරයෙන් සමුගැනීම සුදුසු යයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.
අමාත්‍ය ධුරය භාර ගනිද්දී ජනාධිපතිවරයාගෙන් මුහුණවත් බැලුවේ නැති බවත් වචනයක්වත් කතා කලේ නැති බවත් තමන් දෙදෙනාගේ පින්තූර ද නැත්තේ ඒ නිසා බවත් හෙතෙම තවදුරටත් එහිදී පැවසීය.
හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර ඇමතිවරුන් විසින් කොළඹ පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ රටට අවශ්‍ය පක්ෂ දේශපාලනයක්ද අර්බුදයන්ට විසඳුමක්ද යන්න බව ද පැවසූ ඔහු තමන් ගත්තේ පක්ෂයට ගත නොහැකි වූ නමුත් ගත යුතුව තිබූ තීරණය බව ද කීය.
තමන් සමඟි ජන බලවේගය අතහැර නොමැති බව කී ඇමතිවරයා පක්ෂය නිර්පාක්ෂික අරගලයක් වෙනුවෙන් ස්වාධීන වූ බව ද පැවසූ ඔහු තමන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වූවත් සජබය සමඟ තරහ නොවන පැවසීය.
තාත්තා මූණ බලන්න එපා කියල කිව්වද?
අපිට තවම අමතක නැහැ තොපි කතෝලිකයන් 200ක් මැරෙන්න දී ලා බලාගෙන හිටපු හැටි
We can see smiling and taking the letter from GR. Talking from backside
ජනතිපතිට කිහේද කොන්දක්. පිස්සු කරපු නිසා තමයි අද රටට මෙහෙම උනේ.
දැන් UNP යක් පටල ගත්ත.දැන් ජනාදිපති පොන්න යෙක් වගේ ඉන්න වෙයි. රනිල් සිරිසේනට කරා වගේ රනිල් සතුටින් වැඩේ දෙයි.හරින් සජිත් එක්ක ඉදලා මෙහාට පැන්න. රනිල් ඇමති කමක් දුන්නා. නොදකින්. මේ මොනවද කරන්නේ රටේ මිනිසුන් බඩගින්නේ, තෙල් පොලින් වල, පරිප්පු kg රු 560. කිහොමද මිනිස්සු ජිවත් වෙන්නේ
Yes we saw that. We know you hoodwink everyone
දැන් සැපද යකෝ උඹලට මේ හරීන් ඇඳයට රිංගුව එකා මනූෂ පක්ෂයෙන් පැනලා සල්ලියි ගැණියි එක්ක ගිහින්සිංගප්පූරුවේ හැංගිච්ච එකා.මීට වඩා හොඳ නැද්ද දැන් බලනකොට එළවපු මහින්ද.ඌ හොරකම් කළත් රට බේරලා දුන්නා.මුං ටික මොකද කළ හොඳක් කියපන්.අපිට වෙන්නේ පිලිපීනයට එහා, දැන්ම මහින්ද ඉල්ලන්න කෑහැගහමු මේ වල් ඡරා හැත්ත දැක්කම.
Ok…. Okk…. you two prostitutes try to visit the GotaGoGama protestors now.
They will be pleased to accept. Harin will have to come away without his Sarong and Manusha sans his Pants.
These two sakkiliyas think that they could fool the people all the time.
Only thing that happened here is Ranil was able to FISH two SCUMS from the SJB to his side.
Gota does not care a fart for them. They had to accept Gota signed document anyway.
මොන පකයෙක්ද මූ ඇත්තටම. මූ ඇත්තටම දේශපාලකයෙක්. ගල් පැලෙන බොරැ කියන්නෙ
තම වාසියට පැති මාරුකරන සෙවල බෝල හෙලාදකිමු!