ඇමතිකම් ගන්න පොහොට්ටුවේ තවත් 40ක් පෙලගැසේ…
May 21, 2022 at 2:10 pm | lanka C news
කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත් කිරීමට නියමිතව සෙසු ඇමති ධුර සදහා මන්ත්‍රීවරු 40 ක් පමණ පෙළගැසී සිටින බව වාර්තා වෙයි.
ඔවුන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයා අමාත්‍යධුර ඉල්ලා සිටීම නිසා තරඟකාරී තත්වයක් නිර්මාණය වී තිබේ.
විසි පස් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ සෙසු අමාත්‍යවරු ලබන සදුදා වන විට දිවුරුම් දීමට සැලසුම් සකස් කර ඇත.
ඒ සමගම රාජ්‍ය අමාත්‍ය වූ තිස් දෙනකු පමණ ද පත් කරනු ඇති බවද වාර්තා වේ.
ඇත්තටම රනිල් කියන්නත් ගොනෙක්. මෙච්චර ඇමතිලා මොකටද මේ අස්තාවර වෙලාවේදී, රනිල් හිතාගෙන ඉන්නේ පිටරටින් නයට අරන් පඩි ගෙවන්නද? මේ වැඩ සුලුවට හිතන්න එපා. රනිලුත් ලගදී ලොකු අමාරැවක වැටෙයි මේ විදිහට වැඩ කරලා. එකෙකුටවත් මොලේ නැහැ, ඔක්කොම බල්ලෝ