IMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…

May 27, 2022 at 2:10 pm | lanka C news
IMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයට පැමිණෙන තෙක් පවතින ආර්ථික අර්බුදයට නිශ්චිත විසදුමක් ලබා දීම අසීරු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහබැංකු ප්‍රධානීන් සමග අග්‍රාමාත්‍යවරයා ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡා කරන්නේ බව සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ අපනයනය පදනම් කරගත් ඉලක්කගත ආර්ථිකයක් සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් තීරණ ගත යුතු බවයි.

ඉදිරි කාලයේදී දේශීය වශයෙන් ඇතිවන අභියෝග සූදානම් විය යුතු බව අග්‍රාමාත්‍ය වරයා පෙන්වා දී තිබේ.

50,126 views

15 Comments to “IMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…”

  1. පවන says:

    දෙන්නා එකතුවෙලා කියන්නේම බය හිතෙන කතා. හරිරට ඩීමන් ආනන්දගේ හොල්මන් කතා වගේ

  2. Alapaluwa says:

    දැන් එතකොට මොකක්ද මේ පිම්පියා පැමිණි එකෙන් රටට වුණේ?මහා ලොකුවට කිවානේද අරහේන් ගේනේනවා,මෙහෙන් ගේනේනවා කියා අන්තිමට ලැබුණු කෙන්ගේඩියක් නැහැ වුණේ එකම දේය රාජපක්‍ෂලාගේ භය නැතිකොට එවුන්ව ගුහාවෙන් එළියට රජාව වැඩමුකල එකයි ගෝලයෝ රොත්තත් සමග… දැන් එතකොට අපේ අරගලයේ සිටින තරුණ,තරුණියන්ටත්, සියලුම සහොදරයින්ටත් වැඩ ගොඩාක් තිබෙණවා මෙහේ සඳහා වෙහේසිමට ඒකනිසා කෙසේ හෝ මේ පිංපියාව වහාම පන්නා දමන්න කටයුතු කිරීමට සියලුම ජන ශක්තිය දැරිය යුතුයි!!Alapaluwa from**

    • Appuhamy says:

      Why not send a few USD from South Africa..

    • විදෙස් ශ්‍රමිකයන් says:

      මේ ලාල් ඇවිල්ල ජනාධිපිතුමා ගේ රූකඩයක්. මු ලංකාවේ ආර්ථිකේ ගැන මෙලෝ බෝලයක් දන්න එකෙක් නෙමේ. දැන් බලෙන් ඩොලර් එක 365 අල්ලන් මිනිසුන්ට කියනවා අපනයන ආර්ථිකයක් හදනවා කියලා. පෙට්රල් ඩීසල් ආහාර පාන බෙහෙත් අත්‍යවශ්‍ය භාණ්ඩ පාලන මිලක් නැතුව හිතෙන හිහෙන ගාණට විකිණෙන්නේ. මාසේ පඩිය සතියෙන් ඉවරයි. ඉතින් මොන මෝඩය ද අතින් කාල හරක් බල්නනේ.

  3. Sri Lankan says:

    We have been delaying difficult reforms for political reasons for many years. Go for it now and reset the entire economy. The fittest will survive and un sustainable businesses will dissappear.

  4. අපි බංකොලොත් says:

    මදෑ රැජින ගේ යාලුවෙක් අගමැති කලා. ඩොලර් ගේන්න
    එයත් ෆේල් !!!

    • SL #gOhOMEgOTA says:

      විපක්ෂයේ ඉඳල කයිවාරු ගහන ඕනෙම එකෙක් මේ වෙලාවේ රට බාරගත්තොත් වෙන්නේ ඔය නස්පැත්තිය තමයි.
      කවුද බන් හිඟන්නන්ට ණය දෙන්නේ ?
      එකම විසඳුම , රට තුල ඩොලර් වියදම් කරලා කරන පරිබෝහොජන අඩු කරන එක විතරයි.ඊට අමතරව ඩොලර් උපයන ආයතන වලට වෙලාවට විදුලිය, ඩීසල් දෙන එක සහ ඒ සහයට ඔවුන්ගේ ඩොලර් ලංකාවේ බැංකු වලට ගෙන්වාගන්න එක

    • කිරිහාමි says:

      අනුර කුමාර දිසානායක අවා නම් බලා ගන්න තිබ්බා ඩොලර් ගෙන විදිය

  5. siraa says:

    මයින ගෙනුයි,කපුටා ගෙනුයි ඉල්ලා ගනින් සල්ලි

  6. Alapaluwa says:

    අන්තිමට මු කියාවි ආර්ථිකය නැවත ගොඩානගා ගන්න අර්ජුන් මහේන්ද්‍රව ගෙන්වා ගත යුතුබව.එය එසේ වුවහොත් එයත් පුදුමයට කරණක් නොවන්නේය!!Alapaluwa from**

  7. සමනළ ද්‍රෝණිය says:

    රනිල් පිම්පියා ඇවිල්ලා bbc එකෙන් ලෝකය අමතලා මොකක්ද කීවේ, අපි බංකොලොත්, තියෙන ණය ගෙවන්න බැහැ කියා. එහෙම ගොං කතාවක් ලෝකයට කිව්වට පස්සේ මොන රටද ණය දෙන්න ඉදිරිපත් වෙන්නේ? ඒ රටවලුත් බයයිනේ අප්පා. නාකි නරියා ගොං වාහෙක්.

  8. චන්ද දායක says:

    රනිල් වැඩ්ඩෙක් සහ මාර පොරක් කියලා පෙන්නන්ඩ ඉතිහාසයෙන් එක උදාහරණයක් දෙමු බලන්න කාටත් ඇහෙන්න …..අත් උස්සලා …සද්දයක් දාලා.

  9. N.Wimaladasa says:

    Sustanability of Path of Economic Development is not that Neo-Liberalism being advocated by UNP of Ranil Wickmasinf since 1977 under JRJ of that UNP range policies by so-called an OPEN Economy. Well In fact is understood that ongoing Island current crisis is products of OPEN Economy of thta USA Neo Colonilalism.

  10. N.Wimaladasa says:

    Sustanability of Path of Economic Development is not that Neo-Liberalism being advocated by UNP of Ranil Wickmasinf since 1977 under JRJ of that UNP range policies by so-called an OPEN Economy.
    Well In fact is that understood ongoing Island current crisis is products of an OPEN Economy of thta USA
    Neo Colonilalism in generally. The IMF and World Bank which timely advocated similar policies has been imposed by overcome crisis,,,,,? Which is not going working to be overcome our nation problems of fudamenatl Economy by any how.
    Our fundament Economic so weak and working at so many uncertinties by leadership Ranil Wicak and Basil Rajapakesa” form of governaces”. Which has no mandate derived from citizens of majority as a Democrtaic Country which is rule Island by family misdeeds of SLPP leadership of Gota & Basil R…..and UNP of Ranil and other as well .

Main News