රුසියානු යානය රදවා තැබීම ගැන ශ්‍රී ලංකා රජයේ නිවේදනය මෙන්න…
June 5, 2022 at 10:00 am | lanka C news
රුසියානු ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කරයි.
එමගින් සඳහන් කරන්නේ මෙම කටයුත්ත අයර්ලන්ත සමාගමක් සහ රුසියානු ගුවන් සමාගම අතර වාණිජමය ආරවුලක් සම්බන්ධයෙන් වන බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික මාර්ග හරහා සාකච්ඡා කරමින් ඔතන බවත් අධිකරණයද තවමත් අවසන් තීරණයකට එළඹ නැති බවත් නිවේදනයේ දැක්වේ.
සම්පූර්ණ නිවේදනය මෙසේය.
…..වාණිජමය අවුලක්…..
පිට එවුන්ගෙ වාණිජ අවුල් මොන බම්බුවකටද මේක අස්සෙ අහන්නේ? දැන් අපේ හමුදාවට විරුද්ධ නඩුවක් එංගලන්තෙ ඇහුව වගේ තමයි හැබැයි.
Запуск проекта под названием «АЭРОФЛОТАЙД» для помощи судебным и правовым ассоциациям – это способ обеспечить безопасность России в британских колониях …!
“AEROFLOTAID” ලෙස අධිකරණයට සහ නීති සංගම්වලට ආධාර දෙන ව්‍යාපෘතියක් ඇරඹීම එංගලන්ත යටත්විජිතවල රුසියාවට ආරක්ෂිතව සිටීමට ඇති මාර්ගයයි…!
Starting a project called “AEROFLOTAID” to assist the judiciary and legal associations is the way to keep Russia safe in the British Colonies …!
වහාම අපේ පාබල හමුදා බලඇනි යොදා රුසියාව යටත් කර ගත යුතුයි…පුටින් අඩපන කරන්න අපේ හමුදාවට පුලුවන්..මුහුදෙන් බෝට්ටුද, ගුවනින් අපේ මිග් යානාද යවා දැඩි ප්‍රහාරයක් මොස්කව් වෙත එල්ල කරන්න….ජය වේව හොහ් හොහ් හොහ්
Colamba gilabessa pawena market payment hadapu. Apata owath wedAda? Kelapiya putinta passe maina wage hangila hiitu
අයර්ලන්ත සමාගමක් සහ රුසියානු ගුවන් සමාගම අතර වාණිජමය ආරවුලකට ලංකාවේ අධිකරණය මොන උත්‍තකටද හොම්බ දැම්මේ? ඇමෙරිකන් තානාධිපතිනිගේ උවමනාවටද? ඔය ගැනි අග්‍ර විනිසුරුව හම්බුවෙන්න හියේ ඕකට තමයී. ලංකාවට ආවෙත් රුසියන් සංචාරකයෝ විතරයී මොකද බටහිර රටවල් වල ආණ්ඩුවලින් උන්ගේ රටවැසියන්ට මෙහාට එන්න එපා කියපු නිසා. කාලකන්නි හැත්තෑ රට තවත් අගාදයට ඇදන් යනවා. තොපි 225ටම හෙන ගහපන් තොපේ දරුවන්ටත් හෙනගහපන්. තොපේ පවුල් පිටින් හැඳි ගෑවිලාම පලයන්. පණපිටින් කුණුවෙලා විඳවලා මැරියන්.
පුටින්ගෙ බයි පැටවුන්ටනෙ පුදුම අමාරුවක් තියෙන්නෙ රුසියාවෙ උන්ට වඩා. රුසියාවයි චීනෙයි පස්සෙ යන්නෙ මුන් ජෙපි සමාජවාදී බයියොද?
බ්යී ලබ්බක් ගැන කිවන්නේ නැතුව බෝගේ අම්මගේ අහවල් තැනින් අරන් වරෙන් සංචාරකයෝ මෝඩ මූසල උකන්නා. තොපි එකෙක් වත් අපිට පිනට කන්න දෙනවද? මැරියන් මල පෙරේතයා.
මෙතන ඉන්දියන්, ඇමෙරිකා රෝ, සී.අයි.ඒ. ගේමක් යන්නේ… ඩයස්පෝරාව, ජවිපය හරහා මෙය කරවනවා. ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගට්ඨනයක් ඇතිකර ජනපති ඉවත් කිරීම, දෝෂාභියෝගයක දී අධිකරණය ගෝඨාභයට විරුද්ධව පවත්වා ගැනීම මූලික අරමුණයි. ඩයස්පෝරා, මුදල්, නීති පද්ධතිය තුළට දැඩිලෙස ගලායන බව සැක සහිතයි. ඉතිහාසයේ කිසිදිනයක සිදුවී නොමැති ජනපති නිදහස ලබාදුන් දුමින්ද සිල්වා නැවත ඇතුළට දැමීම, රුසියානු ගුවන් යානයට තහනම් නියෝග ගැනීම පිළිබඳව සිතා බලන්න. මේ සඳහා කටයුතු කළ නීතිවේදීන් පිළිබඳව සොයන්න. ඩයස්පෝරාව නීතී සංගම් සල්ලිවලට අරන් ඉවරයි. ගෝඨාභය ඉතා ප්‍රවේශමෙන් ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි.
විදෙස් සමාගම් දෙකකට ඒ විදෙස් මව් රටවල නඩු නොදාගෙන ලංකාවේ අධිකරණවල දී නඩු දාන්න නීති හදා දීමම පාර්ලිමේන්තුව කළ ව්‍යවස්ථා වැරැද්දක්…!
It is a constitutional mistake of Parliament to make laws for two foreign companies to file cases in the courts of Sri Lanka without filing cases in those foreign countries …!
ඇමෙරිකාව සහ එංගලන්තය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලවතුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට ආධාර කිරීමට මූලිකත්වය දෙයි රුසියාව ජනතාවගේ නිෂ්පාදන මිලදීගෙන එයට මුදල් ලබා දී ජනතාවට සහන ලබා දීමට උත්සාහ කරයි. බලවතුන් වරප්‍රසාද වෙනුවෙන් ඇමෙරිකාව සහ එංගලන්තය වෙනුවෙන් පෙනී සිටියද ජනතාව රුසියාව වෙනුවෙන් පෙනී සිටීමට බිය වෙති…!
මිනී මරල.හිරගෙට නියම වුන එවුනුත් දේසපාලුවන්ට ඔන.විදිහට නිදොස් කොට නිදහස් කරන රටේ.. රුසියාව චීනය දුරස් කිරීමේ ඉන්දියානු සහ අමෙරිකානු සැලැස්මෙ ගිනිපිග් හැටියට ලන්කාව හසුරුවන කපුටා රාජපස්ස රෙජිමය මේ රටට මහා ශාපයක්. අධිකරණය පවතින්නත් රටක් ඕනෙ කියල විනිසුරුවනුත් නීති පොත පසෙකලා
රටේ හද ගැස්ම ගැන බලා කටයුතු කලොත් හොදයි