69 ලක්‍ෂකට අද ටේප් පටි අරන් පොල් ගන්න යන්න වෙලා.. මේක වියත්මගද..

September 26, 2020 at 4:40 pm | lanka C news
69 ලක්‍ෂකට අද ටේප් පටි අරන් පොල් ගන්න යන්න වෙලා.. මේක වියත්මගද..

වත්මන් ආණ්ඩුව පත් කර ගැනීමට ඡන්දය දුන් හැට නම ලක්ෂයක් ජනතාවට අද සිදුව ඇත්තේ ටේප් පටි අරගෙන පොළවල් ගානේ ගොස් පොල් මැන මැන සිටීමට යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

බොහෝ වියත් ආකාරයෙන් ජනතාවට සලකන බව පේන බවත් මෙය වියත්මග දැයි තමන් ප්‍රශ්න කරන බවත් ඔහු පැවැසීය.

තවත් ඉදිරියේදී තවත් තේ පාටි ගණනාවක් සමග පොළට යාමට බලාපොරොත්තුවෙන් සිටින ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

මෙයාකාරයෙන් සරදම් දේශපාලනය ඉදිරියේදී බලාපොරොත්තු වන්නැයි ජනතාවට කියා සිටින බව ද ඔහු කියා ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

11,519 views

22 Comments to “69 ලක්‍ෂකට අද ටේප් පටි අරන් පොල් ගන්න යන්න වෙලා.. මේක වියත්මගද..”

  1. MD says:

    පාන් රාත්තලක් විකුණන්න පුලුවන් උපරිම මිල කියනකොට ග්රෑම් ගණන මැනල ගන්න බේකරියට තරාදි අරගෙන යන්න ඇති පෑඩ් සජිත්.🤣🤣🤣

  2. Rata Wenuwen says:

    මන්ඳ බුද්දි බූරුපුතානේට කිසිම වැටහීමක් නැහැ, අපේ රටේ ජනී ජනයාගෙ දැනුම මිම්ම ගැන , බූරුවෝ ගෙඩිය දක්කාම වටිනවද ,නැද්ද කියා හිතන්න කරන්න අපේ රටේ අයට පුලුවන් සුනඛයෝ, අර්ථවත් දෙයක් කතාකරපිය, මූ ගූ මොලේ හත්පලේ ගාගන්නදේවල්ම තමයි කතාකරන්නෙ

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පියාණෝ ඉන්න කාලෙ පොල් බෑ දෙකක් අරන් වේදිකාවට නැග්ග​.ඊට පස්සෙ ඉතුරු උනේ හිරමණ විතරයි,ගාන්න පොල් නැහැ.දැන් පුතාණො ටේප් එකක් අරන්. ඕක අරන් රෑට රෑට ජනෙල්වලින් එබිල මැනල බලයිද දන්නෙ නැහැ.

  4. Sonal says:

    Hay Sajith,

    Don’t talk like idiot. You always talk like a ” Watti Amma” or “Nandamma who is find the small fault of daughter in law” . If you want to talk about any issue first analyse it. People know you are a uneducated fool. But don’t show it too much because unfortunately you are ” opposition leader” in this country. It is shame. Please talk about important issues.

  5. NAK says:

    පොල් නියම ප්‍රමිතියට වෙන් කිරිම කඩකාරයාගෙ වැඩක්. අපි ටේප් අරන් යන්න අවශ්‍ය නැහැ. මේ බුරැවාට ඒකවත් තේරෙන්නෙ නැති හැටි.

  6. Sonal says:

    Living being or organism born as visual learners except blind once. New born babies learn their mum by first sight. It is a visualization or formation of a mental image of something. Even toddlers are sorting objects by visualization including: size , shape and colour.

    According to the Sajith theory: Why do you need measuring tape for sorting small object such as one coconut?
    I suggest that the opposition leader in Srilanka should be sit for IQ Test. He talks as Intellectual disability person

  7. Kali says:

    අන්න සාලියා උබට නඩු දාලා පොල්ල තිබ්බා කියලා……ලොකු වැඩ කරන්න කලින් %ක දීපු එවුන්ට දීලා වරෙන් සජියෝ ….

Main News