69 ලක්‍ෂකට අද ටේප් පටි අරන් පොල් ගන්න යන්න වෙලා.. මේක වියත්මගද..

September 26, 2020 at 4:40 pm | lanka C news
69 ලක්‍ෂකට අද ටේප් පටි අරන් පොල් ගන්න යන්න වෙලා.. මේක වියත්මගද..

වත්මන් ආණ්ඩුව පත් කර ගැනීමට ඡන්දය දුන් හැට නම ලක්ෂයක් ජනතාවට අද සිදුව ඇත්තේ ටේප් පටි අරගෙන පොළවල් ගානේ ගොස් පොල් මැන මැන සිටීමට යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

බොහෝ වියත් ආකාරයෙන් ජනතාවට සලකන බව පේන බවත් මෙය වියත්මග දැයි තමන් ප්‍රශ්න කරන බවත් ඔහු පැවැසීය.

තවත් ඉදිරියේදී තවත් තේ පාටි ගණනාවක් සමග පොළට යාමට බලාපොරොත්තුවෙන් සිටින ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

මෙයාකාරයෙන් සරදම් දේශපාලනය ඉදිරියේදී බලාපොරොත්තු වන්නැයි ජනතාවට කියා සිටින බව ද ඔහු කියා ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

11,643 views

22 Comments to “69 ලක්‍ෂකට අද ටේප් පටි අරන් පොල් ගන්න යන්න වෙලා.. මේක වියත්මගද..”

  1. Kamal Italy says:

    නැහැ නැහැ සජියෝ, අර බොත්තමක් එබුවහම
    රෑට රෑට ජනේලෙන් එබිලා බලලා පොල් කනවද නැතිද කියලා බලන බූරු පුතානෝ අත හැම ගෙදරටම පොල් නොමිලේම එවන්න සංස්කෘතික අමාත්‍යංශයේ තව කොච්චර සල්ලි ඉතිරිවෙලා තියෙනවද කියලා ජනාධිපති තුමා මේ දවස්වල ගණන් හදමින් ඉන්නේ

  2. Ajith says:

    I’m really happy that I didn’t vote for any political party at the last election.

  3. Niru says:

    Idiots neglected the agriculture in Sri Lanka over the 5 year period completely
    This is the result of that Yamapalanaya doings
    Idiots even imported Gammmirus onions etc etc to dishearten the farmer and pocket commissions by Bathurdeen to fund Isis and for their own friends and relatives.
    Pad Premadasa is now crying for nothing
    He can use tapes to measure waists of women for his pads

  4. Alapaluwa says:

    ඇයි නුබ ගිනිපෙට්ටිවගේ ගෙවල් සදා දුන්නේ අන්න එකටවඩා හොඳයි නේද මොකද අන්තිමට රුපියල් 60 ලොකු පොල්ගෙඩියක් හරි ලැබෙනවා නමුත් උඹගේ ඒ ගිනිපෙට්ටිගේවල් වලට දීපු ලක්ෂ පහත් නැහැ ගෙයත් නැහැ අවසානයේදී මෙන්න මේකයි වෙනස නුබ නොදන්නවාද??

    • ඔඩ්ඩි යකා says:

      බූරු පුතානේගේ ක්‍රමයට මිනිසුන් තරාදි අරගෙන යනවලු පාන් ගෙඩියේ බරබලා මිලදී ගන්න.

    • ඊරි යකා says:

      මෝඩ රදා සජියට අලුත්ම චන්ද පොරොන්දුවක් සොයා ගත්තා, ගිය චන්දෙදී ගැහැණු අයට සනිප ආරක්ශක පැඩ් දෙනවා වගෙ සෑම ගෘහණියකුටම පොල්ගෙඩි මනින measureing tapes , තරාදි නොමිලේ දීම, මුගේ බූරු මොලේ

  5. lakshman says:

    You must be nuts and for our luck Mr. Gotabaya was elected otherwise we have to have a rope to jump to the sea my dear.

  6. Amal says:

    ඒ කතාව සමග නම් එකඟයි මූ ගොනා උනත් ඒ කිව්වා කතාව සහතික ඇත්ත

    • kamal says:

      අනේ මන්ධබුද්දික සජියෝ, 69 විතරක් නෙමේ මුළු ලංකාවම කන්නේ එකම පොල්, පොල් ගණන් ගියේ මේපාර විතරද, බොලාගේ ජහපලානේ 120 ටත් දුන්නේ. අර පාට කරපු පොලුත් දුන්නේ,

    • Rohitha says:

      Amal. umbai mamai dennama chande dunne pad saji gon rajaata,
      mu kiyana gon kathaa nisaa muta chande dunna api okkoma amu gonnu bawa mul hithanawa.
      matanam wili lajjaawe baha ban.

  7. kamal says:

    අනේ මන්ධබුද්දික සජියෝ, 69 විතරක් නෙමේ මුළු ලංකාවම කන්නේ එකම පොල්, පොල් ගණන් ගියේ මේපාර විතරද, බොලාගේ ජහපලානේ 120 ටත් දුන්නේ. අර පාට කරපු පොලුත් දුන්නේ,

  8. නිලන්ත says:

    සජිත්ට මොනවත් කියන්න එපා. ජනතාවට ජොලියක් දෙන්න දැන් ඉන්නේ සජිත්ගේ ජංගි බලවේගය (සජබ) පමණයි. යහපාලන කාලේ නම් ගොඩක් හිටියා. අපේ සර් වාචික චක්‍රලේඛයකින් උන්ගේ මුඛ දෙක මාරු කළා. දැන් සැප ද……….?

  9. Duminda says:

    පොල් නැතුව හරි කන එක හොඳයි තොපිල වගේ ගද ගහන පාලනයක හිටියට වැඩිය

  10. අල්ලා says:

    පොල් නැත්තං පෑඩ් ගාල කාපං… බැරිනං කොස් කොල, ක්‍රෝටන් මැල්ලුමක් හරි අමුවෙන් හරි කාපං…

Main News