69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ජනාධිපතිට මිස සර්වබලධාරී නිලධාරියාට නොවේ..- බන්දුල යලි ප‍්‍රහාරයක

December 16, 2020 at 3:50 pm | lanka C news
69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ජනාධිපතිට මිස සර්වබලධාරී නිලධාරියාට නොවේ..- බන්දුල යලි ප‍්‍රහාරයක

තමනට පෙර සිටි වෙළෙඳ ඇමැතිවරයා වන රිෂාඩ් බදුර්දීන්ට ආයතන 42ක් තිබූ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

තමන්ට මෙසේ කරන්නේ ඉස්ලාම් ආගම අදහන්නේ නැති නිසාද නැතහොත් සිංහල බෞද්ධයෙක් නිසා දන්නේ ඇමතිවරයා ප‍්‍රශ්ණ කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ 360 වැඩසටහනට එක්වෙමිනි.

69 ලක්‍ෂයක ජනතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරමක් දී ඇත්තේ රටේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරන්න බව ද එසේ නැතුව සර්වබලධාරී නිලධාරීන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට නොවන බව ද ඔහු පැවසීය.

සර්වබලධාරී නිලධාරියෙකු විසින් මෙහෙයවන පිරිසක් තවමත් මුදල් අමාත්‍යාංශයේ සිටින බවද ඒ මහතා කියා සිටියේය.

53,395 views

23 Comments to “69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ජනාධිපතිට මිස සර්වබලධාරී නිලධාරියාට නොවේ..- බන්දුල යලි ප‍්‍රහාරයක”

  1. Saman kumara says:

    අම්මගෙ අප්පගේ සොහොන හැදුවේ වැරදීමකින්. ආපහු ඒ සල්ලි දුන්නා..ස වැරදි නෑ.

  2. sumudu says:

    පසු ගිය ආණ්ඩුව කාලේ හැම රාජ්‍ය ආයතනයකටම කොනකපාලලා රින්ගවලා

  3. මට කාටවත් ගහන්න නීතියෙන් බලයක් නැ.ඒ නිසා මම මගේම කනට දෙකක් ගහගන්නව..

  4. සිංහලයා says:

    Well said Bandula.
    This kind of opportunity takers should ban from office….
    Yes we too support president but some of his selection are inappropriate….

    He can distroy the government as he is provan man for it….

    Dont we have better people than this moron….

  5. Piyadasa Yalagala says:

    President elected by majority will of citizens of our Republic ,during that his election he promised set out of policies that vital interest of Country, Nation and its People of our land .
    No burceracy having Right to obstruction of such policies of mandate given by People undermined by high rake offices in govt. We are in changing world ,these offices has No accountabilities for Voters of Island .

  6. Piyadasa Yalagala says:

    President elected by majority will of citizens of our Republic ,during that his election he promised set out of policies that vital interest of Country, Nation and its People of our land .
    No burceracy having Right to obstruction of such policies of mandate given by People undermined by high rake offices in govt.
    We are in changing world ,sorry to say these offices having NO understanding of Interest of people and their aspiration; these offices has No accountabilities for Voters of Island . Minster stand is Correct .

  7. අතකොට සිල්වා අංගොඩ says:

    වැඩේ කරගන්න කලින් බොහොම පරිස්සමින් හැඬල් කරාට, වැඩේ ඉවර වෙච්ච ගමන් කනෙන් අල්ලා විසිකරනවා.නැත්තන් කොමොඩ් එකට දාලා ෆ්ලෂ් කරනවා. නැතුව ඕක බෙල්ලේ එල්ලන් හැඩ බල බල ඉන්න වයේ. අන්න ඒ වගේ තමයි දැන් ඔබතුමන් ලත්. විස්සට අත උස්සලා පස්ස බිම ඇන ගත්තා නම් දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්න එකයි ඇත්තේ හුලන්නේ නැතුව.

  8. saman says:

    තව අවුරුදු 4ක් කොහොමහරි ඕකම කිය කිය ඉම්මු.

  9. Samarasinghe says:

    All decisions are taken with the agreement and knowledge of the President. Bandula and all others scared to tell this in public. Backboneless political characters.

  10. Buddhist says:

    Ehema Sarwabala Niladariyek innawanam, Janadthipathi monowada pol kadanna gihinda?

Main News