69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ජනාධිපතිට මිස සර්වබලධාරී නිලධාරියාට නොවේ..- බන්දුල යලි ප‍්‍රහාරයක

December 16, 2020 at 3:50 pm | lanka C news
69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ජනාධිපතිට මිස සර්වබලධාරී නිලධාරියාට නොවේ..- බන්දුල යලි ප‍්‍රහාරයක

තමනට පෙර සිටි වෙළෙඳ ඇමැතිවරයා වන රිෂාඩ් බදුර්දීන්ට ආයතන 42ක් තිබූ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

තමන්ට මෙසේ කරන්නේ ඉස්ලාම් ආගම අදහන්නේ නැති නිසාද නැතහොත් සිංහල බෞද්ධයෙක් නිසා දන්නේ ඇමතිවරයා ප‍්‍රශ්ණ කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ 360 වැඩසටහනට එක්වෙමිනි.

69 ලක්‍ෂයක ජනතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරමක් දී ඇත්තේ රටේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරන්න බව ද එසේ නැතුව සර්වබලධාරී නිලධාරීන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට නොවන බව ද ඔහු පැවසීය.

සර්වබලධාරී නිලධාරියෙකු විසින් මෙහෙයවන පිරිසක් තවමත් මුදල් අමාත්‍යාංශයේ සිටින බවද ඒ මහතා කියා සිටියේය.

53,395 views

23 Comments to “69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ජනාධිපතිට මිස සර්වබලධාරී නිලධාරියාට නොවේ..- බන්දුල යලි ප‍්‍රහාරයක”

  1. REAL MAN says:

    හරියට හරි….මය යකා ඔල්මොරොන්දං කාරයෙක් ….
    එලවල දාන්න ඹ්න…
    ජනාධිපති අමාරැවෙ දාල පච කරන්න කියාපු පොර…
    නිකං යල පැනගිය අදහස් තියෙන ගොං ලියුං ගහන අමනයෙක්…..
    හරි මිනිහෙක් ජනාධිපති ලග ඉන්න ඹ්නේ….
    මේකා බොරැ පඩ Professional පිස්සෙක් ….

  2. REAL MAN says:

    හරියට හරි….මය යකා ඔල්මොරොන්දං කාරයෙක් ….
    එලවල දාන්න ඹ්න…
    ජනාධිපති අමාරැවෙ දාල පච කරන්න කියාපු පොර…
    නිකං යල පැනගිය අදහස් තියෙන ගොං ලියුං ගහන අමනයෙක්…..
    හරි මිනිහෙක් ජනාධිපති ලග ඉන්න ඹ්නේ….
    මේකා බොරැ පඩ Professional පිස්සෙක් ….පහුගිය දවසවල ජනාධිපතිට උන සියලු ලැජ්ජා වලට මේ මිනිහ වග කියන්න ඕනෑ ….
    ගොං සර්කියුලර් ගහනවා….Practical නැති…..
    තව ටික දවසකින් මිනිස්සු පැකනිල් හොදයි කියන තතත්ත්වය ට පත්්කරයි…

  3. Saroja says:

    From the bigining we infrm our HE regarding this person from this coloumn. B..ut seems to us no any apropriate action is taken so far.

Main News