HDFC රාජ්‍ය බැංකුවටත් බැදුම්කර හොරු රිංගති… කොටස් වශයෙන් මිලදී ගැනීමට සූදානම්..

April 1, 2017 at 4:40 pm | lanka C news
HDFC රාජ්‍ය බැංකුවටත් බැදුම්කර හොරු රිංගති… කොටස් වශයෙන් මිලදී ගැනීමට සූදානම්..

මහ බැංකුවේ සිදුවූ මහා බැදුම්කර මංකොල්ලය සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපතිගේ බෑණාට අයත් පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් රජය සතු HDFC බැංකුවේ කොටස් ප‍්‍රමාණයක් නීති විරෝධී ලෙස මිලට ගැනීමට සූදානම් වන්නේ යයි වාර්තා වෙයි.

ලංකා බැංකු සේවක සංගමය විසින් ආණ්ඩුවට මේ සම්බන්දයෙන් අනතුරු අගවමින් පෙන්වා දී ඇත්තේ HDFC බැංකුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු කොටස්වලින් 10%ක ප්‍රමාණයක් ඍජු මිල දී ගැනීමේ ක්‍රමය යටතේ බවයි.

22 views

One Comment to “HDFC රාජ්‍ය බැංකුවටත් බැදුම්කර හොරු රිංගති… කොටස් වශයෙන් මිලදී ගැනීමට සූදානම්..”

  1. Lolla says:

    Patta Sakkili horu

Main News