ජනාධිපති වෙන්න මට උවමනා වුනේ නෑ.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..- ජනපති

April 2, 2017 at 10:43 pm | lanka C news
ජනාධිපති වෙන්න මට උවමනා වුනේ නෑ.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..- ජනපති

ජනාධිපතිවරයෙක් වීමට තමන් බලාපොරාත්තු වූ කෙනෙක් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඉක්මනින්ම ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටිවීමට සූදානම් වන ලෙසද ඔහු එහිදී ආරාධනා කලේය.

235 views