ජනාධිපති වෙන්න මට උවමනා වුනේ නෑ.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..- ජනපති

April 2, 2017 at 10:43 pm | lanka C news
ජනාධිපති වෙන්න මට උවමනා වුනේ නෑ.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..- ජනපති

ජනාධිපතිවරයෙක් වීමට තමන් බලාපොරාත්තු වූ කෙනෙක් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඉක්මනින්ම ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටිවීමට සූදානම් වන ලෙසද ඔහු එහිදී ආරාධනා කලේය.

103 views

44 Comments to “ජනාධිපති වෙන්න මට උවමනා වුනේ නෑ.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..- ජනපති”

  1. Dada says:

    Apayo ratakane natiwa paĺako yanda

  2. රාහුල කොලුවා says:

    යූ.ඇන්.පියත් එක්ක හැම දේම විකුණන් කන්න පාර්ලිමේන්තුවේ අත උස්සලා දැන් ඉතින් ශ්‍රී ලංකා ආණ්ඩුවක් හැදුවත් අපිට නම් දැන් ඔය පක්ෂෙ වහ කදුරු වගෙයි.. අපිත් හිටියේ ඔය පක්ෂෙ තමයි…නමුත් දැන් නම් එපාමයි… ශ්‍රී ලංකා එක විනාස කලේ යූ.ඇන්.පිය නෙවෙයි…. ශ්‍රී ලංකා එකේ ඉන්න ඓතිහාසික පාවා දෙන්නෝ තමයි ඒක කලේ….

  3. Boo says:

    ඒක අපි දන්නවා, ජනාධිපති කෙනෙක් වෙන්න නෙමෙයි, පඹයෙක්, රූකඩයක් වෙන්න තමයි ඕනෑකම තිබුනේ, පරණ පිනකට (රටේ පවට) ඒක හරි ගියා.

  4. justin says:

    OWA LANU……UMP AKA DALA M3 GIYOTH M3 INNA WENA THANA…M3 DANNA HINDA MA ANDUWA KAWADATWATH PRELANNE NA M3… A HINDA OKATA GIYA THARUNA ..MODA HARKATA KIYANNE OYA LANU WALATA AHUWENNA APA KIYALA…

  5. Dickie Bird says:

    Then handover to Mahinda or Gota and go home.
    You ruined the SLFP & her supporters and the Country.

    The Country is in a pol mess as the haal masso thoru wela.

    YES Kanapathy. Tamils can certainly be given an opportunity undoubtedly. But not untill Diaspora / GTF/ TGTE & Catholic & Christian Church take their filthy hands off Sri Lanka.

  6. Ushani says:

    Kathala dolawen. Gamanak naha. Ekathan hitan.

  7. Dickie Bird says:

    All bunkun Sira……………..
    You get up in the morning and read the news papers and you will then discover part of the Country has been sold.

    It will be toooooooooooooooo late Sira for you to react.
    Do not mislead the Youth with false promises………………………
    What was Daham doing in Russia with your official delegation??? Sight seeing at tax payers expense.
    Why are you selling Chathuri as we saw her leading the May Day parade in Galle.
    Whom are you trying to hoodwink?
    Defense Ministry & telecom is full of your cronies. Just get some Mendis special to Polonnaruwa from Batti. Its close by, take a drink off Perpetual drink & go to sleep.
    Bond Scam, EPF plunder still outstanding. Perpetrators are free. Do not mislead the youth.

  8. Saroja says:

    Danda bari bawa therune.DAMALA GAHALA GIYA NAM IWARANE.Koheda me moda thakathiruwo inna dunne nahane neda? Thanathurakata galapena ekek thorala munta puruddak aththema nahane.

  9. Nalika says:

    Mahalokuwata hithagena hitiye agamathi hari janapathi hari wennane. thamunta dan therenwane oka thamunta greek kiyala.Mahinda thamunta agamathikamata ida nudunna nam e manussayata wira karala wadak naha. e manussayata therenna athi thamunge nohakiyawa.Agamathikam janapathikam kollatai ballatai karanna baha.Ehema karanna giyama penne nadda dakina dakina ekata hathara dishawama wikunanna wenawa. Innakan pawathma hada ganna. Mehemath winashayak.

  10. gavin gunawardane says:

    ජනපති වුනා නොව ඔබ ජනපති පදවි වෙත
    ඇදගෙන ගිහින් හිඳුවා රජ පුටුව මත
    සොරකම් කරයි ටයි පටි හැඳ නැතිව කැත
    කතිරය ගැසූ අපි හැමටම හතේ හත

Main News