පෙට්රල් නැතිව මග නැවතුනු ත්රීවිලයට ඉන්ධන ලබා ගැනිමට රියදුරෙක් උපක්රමයක…
June 21, 2022 at 2:10 am | lanka C news
බූලි වලට පෙට්රල් ඉන්ධන නිකුත් නොකරන නිසා ඉන්ධන නොමැතිව ප්රධාන මාර්ගයේ නතර වු ත්රිරෝද රථයට ඉන්ධන ලබා ගැනිමට නානුඔය ප්රදේශයේ ත්රිරෝද රථ රියදුරෙකු උපක්රමයක් භාවිතා කරමින් ඉන්ධන ලබා ගන්නා අයුරු දක්නට ලැබින.
තම ත්රිරෝද රථයේ ඉන්ධන ටැංකිය ගලවාගෙන එම ත්රිරෝද රථයේ අංක තහඩුව ගලවාගෙන ගෙලෙහි එල්ලාගෙන එම ඉන්ධන පිරවුම්හලෙන් පෙට්රල් ඉන්ධන ටැංකියට ලබාගෙන ඇත.
අප ඒ පිලිබදව එම රියදුරාගෙන කල විමසුමකට ඔහු කියා සිටියේ බුලි වලට ඉන්ධන ලබා නොදෙන නිසා ප්රධාන මාර්ගයේ නතර වි ඇති තම ත්රිරෝද රථයට ඉන්ධන ලබා ගැනිම සදහා මෙම ක්රමය භාවිතා කල බවයි.
– රංජිත් රාජපක්ෂ
වීල් එක තල්ලු කරන්නත් බැරි තරම් ඈතක තියෙන්න ඇති
ඔව්
Gota gobbaya kiyala belle ellagena yanna tibbe..