‘RanilGo’ රනිල්ගේ නිවස වටලා විරෝධතා.. පොලිසිය කැදවයි.. උණුසුම් තත්වයක්…
June 22, 2022 at 10:40 am | lanka C news
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ හතේ පිහිටි නිවස මේ වන විට විරෝධතා කරුවන් පිරිසක් විසින් වටලා තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි වනිතා බලවේගය පිරිසක් සමග මෙම වැටලීම සිදු කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පවසමින් ඔවුන් විරෝධතාවය යෙදෙමින් සිටියි.
එම ස්ථානයට පොලිස් ආරක්ෂාව කැදවා ඇති අතර උණුසුම් තත්වයක් ඇතිව තිබේ.
මේ කමෙන්ට්ස් කියවා ලංකාවේ දේශපාලකයන් වටා ඉන්න පිරිමි මොන තරම් කාන්තාවන්ට නිර්ධය ලෙස අගරු කරනවාද යන්න දැනගත හැකියි. දේශපාලකයන් වටා ඉන්නේ නූගත් පහත් වනචාරී මැරයන් බව අප අසා තිබුණද ඔවුන් වැඩි දෙනෙක්ගේ මොළය මැටි බව පුදුමයකට කරුණක්ද නොවේ. ශ්‍රී ලංකාවේ මහා ලොකුවට ධර්මය කථා කරන මෙවැනි වුන් කාන්තාවන් අරාබිකරයට පටවා ඔවුන්ගෙන් ජීවත්වන අධමයන් වෙති. මේ අරගලය දේශපාලන හිගන්නන්ගෙන් රට මුදවාගැනීමේ මෙහෙයුමක් පමණක් නොව, මොළය මැටිවන් මැරයන්ගේ දුගදින් ලක් මාතාව මෙන්ම කාන්තාවන්ගේ ගෞරවය රැකීමට කරනා අරගලයක් විය යුතුයි. පවිත්‍රා මුට්ටි කඩනකොට මේ මැට්ටො කොහෙ හිටියද දන්නෙ නෑ. කොහොමත් මුන්ව පොහොට්ටුවෙ නූගතුන් මිසක් වෙන පිළිගන්න කෙනෙක් නෑ. ඒ තරම් නින්දිත උන් මේ පක්ෂයෙ ඉතිරිවෙලා ඉන්නෙ.
මේ ගෑනි අනිත් කාන්තාවන් හා සමකර ඔවුනට අපහාස කරන්නෙ ඔබය.
මේ කාන්තාවගේ ගෞරවාන්විත චරිතය ගැන නිර්දේශ දෙන්ඩ සුදුසුම පුද්ගලයා රන්ගොන්ජාය. හේතුව ඔහු මෙම ස්ත්‍රියගේ පශ්චාත් භාගයේ දිග පලල හොඳින් දන්නා නිසාය.
අර මහා කුඩ්ඩාගේ දුව මෙකී….මේකි මේ හදන්නේ කොහොම හරි රටේ තැනකට එන්න….රන්ජන්ට බැක්සයිඩ් එක දුන්නෙත් ඒකයි….ඒ වගේ කාලකන්නි ගෑනු අවොත් එහෙම..රටම ඉවරයි උපේක්ෂා ස්වර්ණමාලි වගේ….මේ වගේ එවුන් හැමදාම අපේ මිනිස්සු රැවටුණා…අර සුජීව සේනසිංහ කියන එකා කොහොමද ඉස්සර කතා කරන්නේ…බැංකු හොරා
Hiru knicker showing her true colours..Front side…Back side…Does she think she is in Kolonnawa ..Guess her true colours can not be hidden…Good for saji…