පොලීසිය ගෑස් ලොරි නවත්වා මහ මග ගෑස් බාගනී… [Video]
June 22, 2022 at 10:22 pm | lanka C news![පොලීසිය ගෑස් ලොරි නවත්වා මහ මග ගෑස් බාගනී… [Video]](https://lankacnews.com/wp-content/uploads/2022/06/11112.jpg)
ගෑස් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් පොලිස් නිලධාරීන් විසින් මහමග නවත්වා ගෑස් සිලින්ඩර ලබා ගන්නා ආකාරයේ වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි.
රට පුරා මේ දිනවල උග්‍ර ගෑස් හිගයක් පවතින අතර ලිත්‍රො ගෑස් සාමාන්‍ය වෙලදපලට නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර මීළඟ නෞකාවක් එන දිනයක් පැහැදිලි නැත.
ඒ අතර මාස ගණනකට පසු ලාෆ් සමාගම විසින් ඉතා සීමා සහිත ව ගෑස් බෙදා හරිමින් සිටින අතර ඒවා ලබාගැනීම සඳහා ජනතාව සති ගණන් වල සිටී.
polisiya ohoma wada karanawanam anek minisun okama karama mokada?
බොරු. ලාෆ් ගෑස් ලංකාවට තාම ඇවිල්ලා නෑ. මේක තනිකරම මඩක්.
අනේ ගොබ්බසේන, පොලිසියටම අල්ලපං. මේවා මඩ, අනිත් මිනිස්සු කරන එ්වා හරි. අල්ලපං තව ටිකක්.
පොලිස් ලොක්කෙක්ගෙ ගෑණි command එක් දෙන්න අැති “පොලිස් පොඩ්ඩෙක්ව යවලා ගෑස් එකක් අරගෙන වර” කියලා. බය වුනු ලොක්කා පොලිස් පොඩ්ඩෙකුට කියන්න අැති “ගෑස් හොයාගෙන වර” කියලා. බය වුන පොඩ්ඩා මේ වැඩේ කරන්න අැති.
නිගමනය:
පොලිස් පොඩ්ඩා ලොක්කට
බයයි. ~ ලොක්කා ගෑණිට බයයි•
එම නිසා, පොලිස් පොඩ්ඩා පොලිස් ලොක්කගෙ ගෑණිට බයයි.
Sent from my Huawei phone
පටවන්නෙ හිස් ගෑස් සිලින්ඩර.රෑ දවල් වෙහෙසෙන පොලිසියෙ මහත්තුරුන්ටත් ගෑස් ඕනෙ තේ එකක්වත් හදා ගන්න.පෝලිම්වල %50 කට වැඩියෙන් ඉන්නෙ දවස් කුලියට ගෑස් එකතු කරන කුලී කරුවො.ඒ ගෑස් එලියෙ වැඩි මිලට අලෙවි වෙනව,ඒකත් හොයල බලාපල්ලා.
අනේ උඹලා පොලිසියට තියන අාදරේ. උන්ව ගෙනත් ගෙදර තියාගනිං. පවුලටම ගැස් ගහගත්තැකි.