ගාළු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා වන නිසා…- Army
July 1, 2022 at 2:10 pm | lanka C news
සංචාරක ඔස්ටේ්රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ පැවති ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉදිරියේ කොටු පවුර උඩ පැවති විරෝධතාව විසුරුවා හරින ලද්දේ තරඟයේ දී කරුවන්ට බාධා වන නිසා බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත.
විරෝධතාකරුවන් විරෝධතා පුවරු නිසා පිතිකරුවන්ගේ අවධානය වෙනතකට යොමු වීමේ අවදානමක් තිබූ හේතුවෙන් මෙම පියවර ගත් බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
විරෝධතාකරුවන් ඉවත් නොකර පුවරු පමණක් ඉවත් කළේ ඒ නිසා බව ද හෙතෙම තවදුරටත් කියා තිබේ.
එතකොට කහ ඇඳලා ගියාම බාධා වෙන්නේ නැද්ද ?
රට විනාශ කොරල්ලා තියෙන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න කලු කොට් කාරයෝ තාමා
What a stupid excuse is this? If these placards were going to distract them you need to remove all the banners in the ground too as they will be doing the same thing. Please do not talk bullshit.
අරගල කාරයො ටික නිසා කොල්ලො ටික 113 යි ගැහුවේ..කොහෙද් මුං බෝඩ් ඉස්සුවෙ නැත්නන් 500 වඩා ගහනවා.
හමුදාවට ගිය කල……ලැජ්ජයි…….
ගහල පන්නපියව් පර හැත්ත. කාලකන්නි ජෙප්පො තමයි මේ රට විනාශ කරන්නෙ.
රණවිරුගාය හැදිලා එහෙම නෙවෙයි නේ?
ආමි එකේ වියදම ගැන පරික්ෂා කරොත් එහා ඇති දැවැන්ත දූෂණය හොයා ගන්න පුලුවන්.
හමුදාවට කිසිම අයිතියක් නෑ සිවිල් වැසියන්ව පාලනය කරන්න. හදිසි නීතිය යටතෙ ගැසට් කලොත් විතරයි පුළුවන්. ආරක්ෂක ලේකම් මේ ගැන පරීක්ෂණයක් පවත්වලා වහාම අදාල නිලධාරීන්ව යුද්ධ අධිකරණයට පමුණුවන්න.
I didn’t know the army were a such f idiots to release a statement like this, guess they are nothing but mercenaries and hired killers.