සුදේවට එරෙහිව ස්වර්ණවාහිණියේ විරෝධතා..
July 4, 2022 at 12:00 pm | lanka C news
ස්වර්ණවාහිනි නාලිකාවේ සේවක පිරිස් එම ආයතන ඉදිරිය විරෝධතාවක නිරත වී තිබේ.
තම වැටුප් විෂමතාවයන් ඉවත් කර වැටුප් ඉහළ දමන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.
එමෙන්ම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක සුදේව හෙට්ටිආරච්චි මහතාගෙන් ආයතනයේ සේවකයන්ට වන අනිසි බලපෑම වහා නවතන ලෙස ඔවුන් ඉල්ලති.
රාජපක්ෂලට ගොට්ට අල්ලන බල්ලෝ මුන් උජාරුවට රටේ ප්‍රශ්න කතා කරන්න ආවට ඇතුලේ වැඩ කරන මිනිසුන්ගේ ප්‍රශ්නවත් විසදන්න උන්ට උවමනාවක් නැහැ.
මේ දවස්වල රස්සාව තියාගෙන ඉන්න එක ඔක්කොටම වැඩිය වැදගත්.
මයිනගේ පස්සේ ගිය හැමකෙනෙක්ම අබ සරණයි.