මට ආර්ථිකය ගොඩදාන්න පුලුවන්.. අවුරුදු එකහමාරක් යනවා..- අගමැති අල්ජසීරා සමග

July 6, 2022 at 3:00 pm | lanka C news
මට ආර්ථිකය ගොඩදාන්න පුලුවන්.. අවුරුදු එකහමාරක් යනවා..- අගමැති අල්ජසීරා සමග

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ ගැනීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අල් ජසීරා නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

කෙසේ නමුත් මෙරට ආර්ථිකය නැවත ස්ථාවර තත්වයට පත් වීමට මාස 18ක කාලයක් ගතවනු ඇතැයිද හෙතෙම එහිදී සඳහන් කර තිබේ.

25,834 views

13 Comments to “මට ආර්ථිකය ගොඩදාන්න පුලුවන්.. අවුරුදු එකහමාරක් යනවා..- අගමැති අල්ජසීරා සමග”

  1. Himali says:

    Tho hitapu kale maha bankuwa kaduwa.

    • EGB says:

      රටේ සම්පත් විකුණන කාලකන්නි.
      ජවිපෙ ආණ්ඩුවක් යටතේ ඉන්දියාව උදුරාගත් CYPETCO නැවතත් පණ ගන්වා ජනතාවට ලබා දෙනවා.මැයි 09 එන්න පාරට.

  2. Nirmal says:

    ගෝලයෝ දාල කොමිස් ගහන මේ වගේ හොර තක්කඩියෙකුට පුලුවන්ද ආර්තිකේ ගොඩ දාන්ඩ මූ තව අවුරුදු එක හමාරක් හිටියොත් හිටියොත් රටක් ඉතිරිවේද කියන එකයි ප්‍රශ්ණෙ. මුගෙ එක ගෝලයෙක් අද එලෙව්ව වගේ මූයි කැබිනට් එකට දාල ඉන්න මුගෙ හොරු සෙට් එකයි වහාම එලවන්ඩ. ධම්මික පෙරේරට රට ගොඩ ගන්ඩ පුලුවන් .මෙයට ජනාධිපති විධායක බලය අත්‍යවස්‍ය යි.

  3. ගල් ආරි says:

    මේ නාකි පම්කයා ගොඩදායි පම්කක්…

    • Go Anura says:

      ජවිපෙ ෆයිල් ලොරියක් ගෙනාවා.. රනිල් ගැන උන් ලඟ ෆයිල් නෑ..
      අනුර කුමාර කොට වාමනයා එදා ෆයිල් ඇද්දේ මෛත්‍රීපාල හෝ සජිත් අගමැති වෙයි කියලා බයට ඒ දෙන්නාට මඩ ගහන්න.
      අනුර කුමාර අයර්ලන්ත කොට වාමනයා හිතන්නේ ඌ උපායේ හරි දක්ෂයි කියලා.

    • එළාර says:

      තමන්ගේ මව් භාෂාවෙන් සටන් පාඨයක්වත් නැති පොන්නයන් ඉන්න රටක්. උන් GotaGo home කියනවා, එතකොට අරූ නැගිටලා ගෙදර යනවා, පහුවෙනිදා ආපහු එනවා.
      ඉස්සෙල්ලා තොපි සිංහලෙන් සටන් පාඨයක් හදා ගනිල්ලා පොඤ්ඤයනී ලන්ඩන් වල ඉන්න නපුන්සගයෝ හදලා දෙන බහූබූත මතුර මතුරා ඉන්නේ නැතුව.

  4. clement says:

    බොහොම හොන්දයි. ඔයා ජනතාව ගාවට ගිහින් කැමත්ත අරගෙන ඇව්ත් ඒක කරන්න. ඔයාට ජනවරමක් නෑ. 6 වතාවක් අගමැති වෙල හිටියනේද ඔයා. හදන්න තිබ්බනේ ඔය ආර්තිකේ. ඔයා ඇවිත් තියෙන්නෙ රට ගොඩදාන්න නෙමෙයි. ඔයාගෙ පන්තිය ගොඩදාන්න. රාජපක්ශලා ගොඩදාන්න. ඔයා ජෙනුඉන් නම් හොරුටික මන්කොල්ලකාරයො නීතිය ඉදිරියට ගෙන්න. ඉන්පස්සෙ ඔයගෙ ගොඩදාම.

  5. Citizens says:

    මූ ගල් කොල්ලෝ වට කරගෙන හිටපු ඵක තමයි 1977 ඉදල කලේ. 2015 මහබැකුව කොල්ල කාපු රටේ මිනිස්සු පන්නපු කනත්තට දක්කන්න මූ ඉන්නෙ. මූ මේ ආර්ථික අර්බුදයට වගකියන්න ඕන තව එකෙක්. මූට අසාධ්‍යයි…..ඒකයි මේ දොඩවන්නේ.

  6. Gamini Senanayake says:

    හතකොට මු සල්ලි අච්චු ගහල ගහල ගහල රට කාටවත් ගොඩ ගන්න බැරි වෙන විධියටම.

  7. MD says:

    බරපතල ලෙස වින කරන සජිත් අනුර රාජිත චම්පික මෛත්‍රී ඇතුලු විපක්ෂ කඩාකප්පල්කාරී වසලයන්ගෙන් රට බේරගන්න කොන්ද පණ ඇතිව ඉදිරියට පැමිණි ඔබටද අපගේ ගෞරවය පුදකරමි.

  8. Ranjan says:

    Meya karapu awurudu 5 rata yatatama giyane. Ehema kenekta puluwanda arthikaya goda ganna. Ane yanna meya yanna.

  9. Gamarala says:

    මහා බැංකුව සොරා කාපු එක මදිවෙලාද?

  10. Upul says:

    You have showed the people what you can do during past 40 years. Therefore no need of anymore evidence to show that you are a FAILED, SHREWD Idiot. So, just get lost without your “BAILA” anymore.

Main News