70 නිදහස් දින කාහල නාදය පතුරමින් ඇල්ලේ හිමියන් සිරගත කර ඇති ජාතියේ රණවිරුවන් බලන්න බන්ධනාගාරයට යයි…

February 5, 2018 at 12:40 pm | lanka C news
70 නිදහස් දින කාහල නාදය පතුරමින් ඇල්ලේ හිමියන් සිරගත කර ඇති ජාතියේ රණවිරුවන් බලන්න බන්ධනාගාරයට යයි…

ඊයේට යෙදි තිබු ශ්‍රීලංකාවේ 70 වෙනි නිදහස් දිනය මෙරට වසර 133 ක් යටත් විජිතයක් ලෙස තබා ගෙන සිටි බ්‍රිතාන්‍යය අධිරාජ්‍යන් ගේ පවුලේ රජ කුමාරකු ප්‍රධාන අමුත්තා වශයෙන් කැදවා වත්මන් පාලකයින් විසින් මහ ඉහළින් සමරන ලදි.

මෙම උත්සවය පැවතියේ කොළඹ ගාලුමුවදොර දී බ්‍රිතාන්‍යය රජ පවුලේ එඩ්වඩ් කුමරු ප්‍රධාන අමුත්තා ලෙස එම නිදහස් උත්සවයට සහභාගි කරවා ගෙනය.

එහෙත් මෙරටේ පැවති වසර 30 ක කුරිරු ත්‍රස්තවාදය පරදවා මව් බිමට සැබෑ නිදහස ලබා දුන් ත්‍රීවිධ හමුදාවේ රණවිරුවන් තවමත් බන්ධනාගාර කොට තිබේ.

ඒ වෙනුවෙන් පාලකයින් නිහඬව සිටිද්දි මෙරටේ සෑබෑ දෙශප්‍රේමියෙකු වන සැමදා ජාතිය වෙනුවෙන් නැගි සිටි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් එම රණවිරුවන් බැලිමට බන්ධනාගාරය වෙත නිදහස් දින ගියේය.

එහිදි උන්වහන්සේ ජාතිය ඉදිරියේ කියා සිටියේ ” නිදහස සමරද්දි රටට නිදහස ලබා දුන් රණවිරුවන් අද සිරගත කරලා. මේ ආණ්ඩුව මහා සට කපටි ආණ්ඩුවක්’ යයි උන්වහන්සේ පැවසීය. Video Link

23 views

11 Comments to “70 නිදහස් දින කාහල නාදය පතුරමින් ඇල්ලේ හිමියන් සිරගත කර ඇති ජාතියේ රණවිරුවන් බලන්න බන්ධනාගාරයට යයි…”

  1. sam says:

    Meya Ranasinghe Premadasa gawa innakota kauruth meya gana katha na. Pistol eka inne kewa…..

    Dencil Kobeakaduwage furenal da mathakada oya Deshapreminta…..hik hik

    • Notthischange says:

      ithin bath gotto e manussaya hari paththata awa. uba thama unP ne…

      • SALMAL says:

        ගරුතර ඇල්ලේ ගුණවංශ හිමියන්ට අපේ නමස්කාරය
        .සිරිසේන සමරණ ඔහුගේ 30 වසරක නිදහස කුමක්ද ? රටේ ඉතිහාසේවත් නොදන්නා මේ පුද්ගලයා වහාම ඉවත් කර රටේ නියම නිදහස ලබා ගැනීමට සිහලුනේ පෙරට වරෙව්
        රටට නිදහස ලබා දුන් විරෝධාර රණවිරුවන් සිරගතකොට ඇති අපේ රටේ නිදහසක් කොහෙද ?
        තිස්වසරක් පුරා මව්බිම ලේ විලක් කල ලොව දරුණුතම ත්‍රස්තවාදීන් ගෙන් මව්බිම බේරාගන්න තම දිවි පරදුවට තබා තරුණ ජීවිත කැප කල අපේම වීරෝධාර රණවිරුවන් දඩයමට යමපල්ලන් ගේ මෙම උත්සාහයට එරෙහිව මුලු රට නැඟී සිටිය යුතුයි
        සිහලුනේ දැන්වත් අපේ රට ජාතිය බේරාගත් රණවිරුවන් බේරාගැනීමට කටයුතු කරව් ..
        අපට අපේ මාතෘභූමීයත්, ජාතික අභිමානයත්, නිවහල්භාවයත් ලබා දුන්නේ රණවිරුවායි අපේ රටේ ජනතාවට නිදහසේ ජිවත් වීමට අවස්තාව සලසා දුන් .රණවිරුවන්ට එදා මෙන්ම අදත් ජාතියේ උත්තමාචාරය

  2. Lokka says:

    Pal horek. Minimaruwan ranaviru wenne kohomada?

    • CORBRA says:

      Lokka
      මිනීමරුවෝ කවදාවත් රණවිරුවෝ නොවේ ..එත් අපේ රටේ රණවිරුවෝ කිසිවිටකත් මිනීමරුවෝ නොවෙති ඔවුන් අපේ රටේ ආරක්ෂා කරන /ආරක්ෂා කල මුරදෙවතාවුන්ය ..ඔවුන් සටන් කලේ මව්බිම මෙලෙච්චේද මිනීමරු ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනිමටයි
      Lokka ඔබවැනි ගුණමකු නිවට මිනිසුන්ට රණවිරුවන් පෙන්නේ අපරාධකාරයන් ලෙස නම් එය ඔබේ මෙලෙච්චේද ගතිය නිසයි
      ඔබ වැනි මිනිසුන් අපේ රටේ සිටීම රටටම අවාසනාවක්.. ඔබේ ඒ ප්‍රකාශය ගැන ඔබ ලජ්ජාවිය යුතුයි

  3. lion says:

    පොලිස් ප්‍රහාරයෙන් ආබාධිත රණවිරුවාගේ අනිත් ඇසත් අන්ධ වේ.. ආබාධිත බිරිද මාධ්‍ය හමුවේ හඩා වැටෙයි

    • JOY says:

      රණවිරුවන්ට ජාතියේ ගෞරවය,උත්තමාචාරය හිමියි –
      අපේ රණවිරුවන් සිරගතකොට යහපාලන ආණ්ඩුව මොකද්ද මේ සමරන 70 වෙනි නිදහස් දිනයේ තේරුම කුමක්ද ?
      ලැජ්ජයි යම පාලනය ලැජ්ජයි

  4. Saradiel says:

    විරු දරුවෝ ශ්‍රී ලංකා මවගේ රණවිරුවෝ
    මේ මව්බිම උදෙසා ඔබෙ පණ පුද කරලා
    අපේ බිමේ අපි වෙනුවෙන් ඔබ පෙරමුණ ගත්තා
    ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා
    ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා

    මහ ගිනි අව්වේ මහ මොර වැස්සේ
    කවද්ද පසු බැස්සේ
    ලංකා මවටත් නුඹ ණය නෑ පුතුනේ
    හෝ…හෝ… සුරැකෙයි ඔබෙ නාමෙන්
    සුරැකෙයි ඔබෙ නාමෙන්
    ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා
    ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා

    මේ මව් දෙරණේ නාමය රැදුනේ
    නුඹ හින්දයි මෙලොවේ
    නුඹ නැති නම් අපිට රටක් නෑ මිතුරේ
    හෝ…හෝ….ඔබටයි ජය නාමේ
    ඔබටයි ජය නාමේ
    ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා
    ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා

    විරු දරුවෝ ශ්‍රී ලංකා මවගේ රණවිරුවෝ
    මේ මව්බිම උදෙසා ඔබෙ පණ පුද කරලා
    අපේ බිමේ අපි වෙනුවෙන් ඔබ පෙරමුණ ගත්තා
    ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා
    ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා

  5. Sadarana Kota says:

    වල්ලේ ගුන්වන්ශයා විර සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුවට අපහස කරපු හැටි අපිට මතකයි ප්‍රේමදාසයත් එක්ක එකතුවෙලා …පිස්සු චීවරදාරියා

  6. daminda says:

    70 nowae 30 wei samaruma?

    • JUDE says:

      ඊළමට පාරකපන සිරිසේන මේ සැමරුවේ උතුරේ සන්හිදියාවද ? ජාතික ගීය දෙමළෙන් කිව්වේ උතුරේ LTTE ත්‍රස්තවාදීන් සනසන්නද ?
      මොකද්ද මේ 30වසරක නිදහස ? සිරිසේන ලංකා ඉතිහාසේ ඉගන ගන්න

Main News