ප‍්‍රශ්ණයක් ඇහුවාම ලිච්ඡවි පැනලා දුවනවා.. කිමද නාවේ ඇයි නාවේ අපි බලන් ඉන්නවා..

September 29, 2016 at 8:40 am | lanka C news
ප‍්‍රශ්ණයක් ඇහුවාම ලිච්ඡවි පැනලා දුවනවා.. කිමද නාවේ ඇයි නාවේ අපි බලන් ඉන්නවා..

ලිච්ඡවි සම්ප‍්‍රදායක් ඇති කරමින් සාකච්චාවෙන් සම්මුතියෙන් රාජ්‍ය පාලනය කරන බව එදා කී වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්ණයක් ඇසූ විට පැන දුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

17,966 Viewers

One Comment to “ප‍්‍රශ්ණයක් ඇහුවාම ලිච්ඡවි පැනලා දුවනවා.. කිමද නාවේ ඇයි නාවේ අපි බලන් ඉන්නවා..”

  1. JANAKA says:

    Laksha 20 ekathukapu salli koooo?