මෙරට සිටින සංචාරකයන් මවු රටවලින් ආපසු කැදවති.. සංචාරය භයානකයි කියා දන්වති…

July 16, 2022 at 5:30 pm | lanka C news
මෙරට සිටින සංචාරකයන් මවු රටවලින් ආපසු කැදවති.. සංචාරය භයානකයි කියා දන්වති…

අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස බ්‍රිතාන්‍ය, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, බහරේනය තම රටවල පුරවැසියන්ට දැනුම්දී තිබේ.

එරට සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් ඔවුන් දැනුම් දී ඇත්තේ රී ලංකාවේ පැවැත්වෙන ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් ආරක්ෂක තත්වය අයහපත් බවයි.

එනිසා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර දෙවරක් සිතා බලන ලෙසද ඔවුන් තම පුරවැසියන්ට උපදෙස් දී තිබේ.

මේ අතර තවත් බොහෝ විදේශ රටවල්වල මෙරට රැඳී සිටින සංචාරකයන්ට හැකි ඉක්මනින් ශ‍්‍රී ලංකාවෙන් පිටවන ලෙස මවු රටවලින් උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වෙයි.

33,558 views

20 Comments to “මෙරට සිටින සංචාරකයන් මවු රටවලින් ආපසු කැදවති.. සංචාරය භයානකයි කියා දන්වති…”

  1. Sandun Dhammika says:

    Is this applies to the Russian and American spys as well?
    I think they also have the tourist visa.

  2. aanamaduwe maanavadu says:

    ekekwath enda epaa me ratata. suddanta saha suddeenta baya mehe inna suruttuwantaya. unthamai sudu hamak dekapu gamanma embalayekwage gihin balahathkaarawal koranne. tour guidesla beach boysla kiyana
    kisima suruttuwekva suddange issaraha thiyandama epaa. muslim burger malay tour guidslava vitharak tourist
    ekka yavanu. egollanwa vishwaasai.

  3. Marana tharjana karala, Ithama asadharana ha prajathanthra wirodheewa siya janapathiwaraya dhurayen iwath kireemen prasiddha wu pirisak sitina ratakata wides sancharakayo ewida?

  4. Boo says:

    සියලු දෙනා යා යුතුයි. එකෙක්වත් එන්න එපා. මේ රට භයානක කාලකන්නි සත්තු පිරැනු රටක්.

  5. Boo says:

    ලංකාව දැන් හරි ආඩම්බරෙන් ලිබියාවක් ඉරාකයක් සිරියාවක් වෙලා. කවුද ඒ රටවලට සංචාරෙට යන්නෙ? මෙහෙ දැන් ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. එක එක බල්ලාට ඕන විදිහට නීති කඩනවා. රස්තියාදු කාරයෝ රජ වෙලා. ඒ නිසා කිසිම සදාචාරයක් නෑ. මේ රට පැත්ත පලාතෙ එන්න එපා.

  6. THE GLOATERS says:

    Hurrah!!!, What a good news for gloaters like us?

  7. JR says:

    සම්චාරකයොත් ඕනම නෑ..